ප්‍රශ්න_ඕයි

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මේ ටිකේ ලංකාවේ මිනිස්සුන්ට හරිම නරක කාලයක් ද කොහෙද.


ආර්ථික ප්‍රශ්න එහෙන්. ගෙදර ප්‍රශ්න තව පැත්තකින්. වැල නොකැඩී එක ප්‍රශ්නයක් ඉවර වෙනකොට තව එකක් . දම් වැල වගේ එනවා.

උබලට කොහොමද ?
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Oyata vitharak neve, Lankavata, world ekatama Naraka time ekak yanne, KUJA[MARS] NICHA VELA KATAKAYE YANNE, LAGADI MARU VENAVA SINHAYATA, MARU VENNA KITTU VENA KOTA BALAPAMA VADI VENAVA. KUJA SINHAYATA AVAMA OYA NARAKA THATTVAYA MAGA HARILA YAVI. *****APALA UNATHA ANITHYA DAHAMATA AYATH VENAVA. TIKA DAVASAKIN APALA ADU VEVI.
 

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
එත් මහින්දට ප්‍රශ්ණ නැහැ දැන් ඔන්න පවුල් පිටින් නිවාඩුවට යනවාලු අවුරුදු 10 කින් ලු නිවඩුවක් ගත කරන්නේ

උබලා ඔය අසික් ලැන්ඩ් එක අත ඇරලවා වරෙන් ඇමරිකාවට
හොදට ඉගෙන ගන්න පුලුවන්
ජොබ් එකට ගෙවනවා ලොවෙත් නැහැ
මිනිස්සු හරි හොදයි
වහනත් ගනන් අඩුයි සිංහලු


වෙල් කම් ටු ඇමරිකා නොව් ස්පික් ඉන්ගිල්ස්
 

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    උබට තියෙන ප්‍රශ්න නම් මොනාද ඉතින්....
    ඊලගට ගහන බොරුව මොකක්ද :lol:

    ඊලගට හොරෙන් ෆොටෝ උස්සන්නේ කාගෙන්ද :lol:
    බාප්පාගේ කාර් එක :lol:
    බාප්පාගේ අහවල් එක :lol:
     
    Last edited: