ප්‍රසන්නගේ රණතුංගගේ නඩුව අධිකරණයෙන් විසිකරයි

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    :shocked:...මරන්නත් ගියාලු

    පුසන්නයා ගැනනම් ඉතින් ආයේ අහන්න දෙයක් තියේද..

    ලාලාගේ යුටියුබ් එකත් හැබැයි බලන්න අමාරුයි.. ඌයි චමුදිතයි දෙන්නම එක බොට්ටුවේ. තමන්ගෙ නැරටිව් එක වෙනුවෙන් පැන පැන දෙනවා, කරුණු ඔබ්බනවා. බලන උන්ට ඔලුව රිදෙනවා. ඒ නිසා මගහරිනවා
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඌයි චමුදිතයි දෙන්නම එක බොට්ටුවේ. තමන්ගෙ නැරටිව් එක වෙනුවෙන් පැන පැන දෙනවා, කරුණු ඔබ්බනවා. බලන උන්ට ඔලුව රිදෙනවා.
    සිරාවට. උගේ නම් පට්ට කයිය. හිටපු ගමන් පිස්සු බල්ලෙක් වගේ තමයි.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඒක තමා ඵහෙනම් ප්‍රසන්නයා රනිල්ගේ ලොවාගෙන ඉන්නේ..
     
    • Haha
    Reactions: Bitter Truth

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ලංකාවේ පොලිසි වල හොයා රජයේ ආයතන වල වැඩ කරන එකෙක් බොරු නඩු දැම්මම ,
    ඒවාට විරුද්දව ක්‍රියා මාර්ග ගන්න රටේ නීතියක් නැති එක

    බොරුවට diesel අල්ලලා නඩු දැම්ම shortage කලේ උසාවියෙන් නිදහස් කරනවා ,
    බබ්බුද පොලිසියේ උන් , නඩු දැම්ම උන්ට කිසිම case එකක් නැහැ .

    බොරුවට මොදකේ ළඟ තිබ්බ උන් උසාවි දානවා, උසාවියෙන් නිදහස් කරනවා ,
    පොලිසියේ ඒකට එහෙම කරට කිසිම දඬුවමක් නැහැ ,

    රටේ නීතියේ අඩු පාඩු 100% අව්ල
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    සිරාවට. උගේ නම් පට්ට කයිය. හිටපු ගමන් පිස්සු බල්ලෙක් වගේ තමයි.
    ඒ කාලේ නං ටයර් එකේ යවන්න තිබ්බා නේද මේ ගෑනු උන්දා ඇතුළු පවුලම.
     
    • Haha
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඒ කාලේ නං ටයර් එකේ යවන්න තිබ්බා නේද මේ ගෑනු උන්දා ඇතුළු පවුලම.
    දැන් ටයර් රෙඩි කරන ඉන්නේ චන්දෙ දින්නම මේ පාර දානවා.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    දැන් ටයර් රෙඩි කරන ඉන්නේ චන්දෙ දින්නම මේ පාර දානවා.
    රනිල් හාමු ලැස්ති වෙන්නේ ඒකට කියලා අපි දන්නවා. ඒ කාලේ පළාත් සභා පැජරෝ වල ටී 56 සෙල්ලං දාපු කොළ බළල්ලුගේ දරුවෝ විදෙස් බුද්ධි අවි විශේෂ මෙහෙයුම්, මැද පෙරදිග මෙහෙයුම් වලට යවලා තියෙන්නේ 2024 ජනාධිපතිවරණය වෙලේ ඩිෆෙන්ඩර්, V8, MI 24 වලින් භීෂණය ගේන්න නේද ?
     
    • Haha
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    රනිල් හාමු ලැස්ති වෙන්නේ ඒකට කියලා අපි දන්නවා
    රනිල් හාමු නෙවෙයි උඹට වැරදිලා. පොඩ්ඩක් හිටපන් කව්ද කියල දන ගන්න පුළුවන්.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    රනිල් හාමු නෙවෙයි උඹට වැරදිලා. පොඩ්ඩක් හිටපන් කව්ද කියල දන ගන්න පුළුවන්.
    මාව මරා දමන එපා ටයර් සෑයේ දමා රනිල් හාමුට කියවා.

    සමාවෙන්න සර්. :(
     
    • Haha
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මාව මරා දමන එපා ටයර් සෑයේ දමා රනිල් හාමුට කියවා.

    සමාවෙන්න සර්. :(
    උඹ මම අදුරන නිසා සමාවක් තියනව.

    31 10 50 15 size thibboth poddak kiynda :eek:
    මේ පර චන්දෙන් පස්සේ වරෙන්.
     
    • Haha
    Reactions: Ysa Karu

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,333
    21,967
    113
    පුදුමෙකුත් නෑ රනිල්ට පුක දීගෙන ගියේ ඕකයි මේ ටිකේ. ටිකක් දවස් ගියාම ඔය ගෑනිව වෙඩි තියල මරලා දායි.
    ඔය ප්‍රසන්නයා ගේ කටේ නරිවාදම විතරයි. ඕකා කියාගෙන ගියා නුගේගොඩ රැළිය තියලා මහින්ද සුළඟ ගෙනාවේ ඌ කියලා. රාජපක්ෂලාට ඔලුවෙන් අන්දවන්න ඌ හැදුවේ. හැබැයි රාජපක්ෂලා දන්නවා පුතයගේ කැරැට්ටුව. ගම්පහින් වැඩිම චන්ද අරන් අගමැති වෙන්න සූට් එකත් මහගෙනම චන්ද කැම්පේන් එක කෙරුවා. අන්තිමට රාජපක්ෂලා කොහෙවත් හිටිය නාලක ගොඩහේවා කියලා එකෙක් ගෙනල්ලා මුගේ හුළං ඇරියා. ඒ ඇරියස් එකට යි තියෙන නඩු ටික ගොඩ දාගන්නයි කියලා හිතාගෙන එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මරන්නම් කියලා රනිල් හාමුට ෂේප් එකේ හේත්තු වුණේ රනිල් කියන්නේ කවුද කියලා හරියට දන්නේ නැතුව වගේ. මූට දැන් වෙලා තියෙන්නේ උණු හින්දා බොන්නත් බෑ කිරි හින්දා විසිකරන්නත් බෑ වගේ රනිල්ගෙන් ගැලවෙන්නත් බෑ රනිල් එක්ක ඉඳලත් බෑ. කොහොමත් රනිල් චන්දේ දිනලා ඊළඟ ජනාධිපති වුණත් ගැලරියට වෙලා කැරි කාපු රිලවා වගේ ඉන්න වෙනවා. අන්රයියා දිනුවොත් මූට රටේ ඉන්නත් බැරිවෙනවා. හිටියොත් ඉතින් බලු කූඩුවේ තමයි 🤭
     
    තාම නඩු බලවනවද ?
     
    • Haha
    Reactions: Identity