ප්‍රසන්න බද්දෙවිතානට චරිත සහතිකයක්!

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,192
    21,737
    113
    මම දැකපු කම්මැලි නැතිම පොරක් ! පට්ට කැපවීමක් තියනව උගන්නන වැඩේ දී එක දිගට අවුරුදු 30ක් විතර කරලත්
    මෙයාගේ Organic Chemistry කෑල්ල පට්ට
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,083
    2,396
    113
    22
    Maat chemistry goda daagatte sir hinda. E unaata kiyapu kathaa genanm mage loku pahadiimak na. Sir chemistry wlt supiri ♥️
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,896
    23,577
    113
    ඩයල් එක උගන්නනව හොඳ උනාට මහ කැරි කතා කියන්නෙ. ඌ ක්ලාස් වල කියන ප්‍රසිද්ධ කතාවක් තමයි කෙල්ලො ඉගෙන ගත්තෙ නැත්තන් ඉතුරුවෙන්නෙ ආප්ප තාච්චියයි වම්බටු පාත්තියයි විතරයි කියල. :lol:
     
    • Haha
    Reactions: chamiakora

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    ඩයල් එක උගන්නනව හොඳ උනාට මහ කැරි කතා කියන්නෙ. ඌ ක්ලාස් වල කියන ප්‍රසිද්ධ කතාවක් තමයි කෙල්ලො ඉගෙන ගත්තෙ නැත්තන් ඉතුරුවෙන්නෙ ආප්ප තාච්චියයි වම්බටු පාත්තියයි විතරයි කියල. :lol:
    හෙළ ගුරුතුමන්ලා එහෙම තමයි
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    mamath muge galle class giya. rellata wage giye yaluwo okkoma yana nisa. ane manda, uge joke walata thamai godak un enne. patat senagak. aparade salli, welawa okkoma. moda wedak kale. uge ugannapu widiya set unema ne mata nam. Uge method eka hariyana unuth athi, mata nam set ma nehe. :no: :no:
     
    • Like
    Reactions: Chootyputha2014

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,812
    2,018
    113
    Galle
    සමහර කතා කිව්වම කෙල්ලෝ faint වෙනවා... හැබැයි සිරා පොර... මං උගෙන් ගුටි කාලා තියෙනවා... යන්තං B ගත්තා මු හින්දා...
     
    atlanta

    Active member
  • Sep 11, 2015
    229
    241
    43
    avissawella
    පොර සුපිරි.කුනු කතා අහන්න බැරිනම් පොරගෙ පන්ති යන්න හොද නෑ. Chem C eka A එකක් කරල දුන්නෙ පොර තමයි .
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    Pissu Dial ekak. Bula kelinawa wadi hodatama. Muta hithunahama class eke AC off karala thambenna thiyanawa.

    Ugannana ekanam awlak na porage. man 6 months witharai gihin thiyenne
     
  • Jul 6, 2012
    10,698
    2,925
    113
    mamath muge galle class giya. rellata wage giye yaluwo okkoma yana nisa. ane manda, uge joke walata thamai godak un enne. patat senagak. aparade salli, welawa okkoma. moda wedak kale. uge ugannapu widiya set unema ne mata nam. Uge method eka hariyana unuth athi, mata nam set ma nehe. :no: :no:
    mamath galle giye, buwa hondai, but palaweni padam tika adinawa masa 8k wage. passe hithune boru wedak kiyala
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,599
    10,428
    113
    44
    Living in an Atom
    ප්‍රසන්න බද්දේ විතාන ළමයින්ගේ ආත්ම ගරුත්වය බල්ලට දාල කතා කරන්නේ. ළමයින්ව ජරා විදිහට පහත් කරනවා. මටනම් දිරවන්නේ නැති චරිතයක්. මම මෙයාගේ පන්ති ගියේ 2000 අවුරුද්දේ. මාසයක් වගේ තමා ගියේ. ඉන් පස්සේ අයින් වෙලා මම වෙනත් පන්තියකට ගියා. ප්‍රසිද්ද නැති ගුරුවරයෙක් ගේ. මට කොහොමත් කෙමෙස්ට්‍රි වලට A එකක් ලැබුනා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,013
    167,851
    113
    එකමත් එක රටක
    ප්‍රසන්න බද්දේ විතාන ළමයින්ගේ ආත්ම ගරුත්වය බල්ලට දාල කතා කරන්නේ. ළමයින්ව ජරා විදිහට පහත් කරනවා. මටනම් දිරවන්නේ නැති චරිතයක්. මම මෙයාගේ පන්ති ගියේ 2000 අවුරුද්දේ. මාසයක් වගේ තමා ගියේ. ඉන් පස්සේ අයින් වෙලා මම වෙනත් පන්තියකට ගියා. ප්‍රසිද්ද නැති ගුරුවරයෙක් ගේ. මට කොහොමත් කෙමෙස්ට්‍රි වලට A එකක් ලැබුනා.
    බෙලහීනයෙක් වෙන්න එපා