මෙයාගේ Organic Chemistry කෑල්ල පට්ටමම දැකපු කම්මැලි නැතිම පොරක් ! පට්ට කැපවීමක් තියනව උගන්නන වැඩේ දී එක දිගට අවුරුදු 30ක් විතර කරලත්

හෙළ ගුරුතුමන්ලා එහෙම තමයිඩයල් එක උගන්නනව හොඳ උනාට මහ කැරි කතා කියන්නෙ. ඌ ක්ලාස් වල කියන ප්‍රසිද්ධ කතාවක් තමයි කෙල්ලො ඉගෙන ගත්තෙ නැත්තන් ඉතුරුවෙන්නෙ ආප්ප තාච්චියයි වම්බටු පාත්තියයි විතරයි කියල.![]()

mamath galle giye, buwa hondai, but palaweni padam tika adinawa masa 8k wage. passe hithune boru wedak kiyalamamath muge galle class giya. rellata wage giye yaluwo okkoma yana nisa. ane manda, uge joke walata thamai godak un enne. patat senagak. aparade salli, welawa okkoma. moda wedak kale. uge ugannapu widiya set unema ne mata nam. Uge method eka hariyana unuth athi, mata nam set ma nehe.![]()
![]()
බෙලහීනයෙක් වෙන්න එපාප්රසන්න බද්දේ විතාන ළමයින්ගේ ආත්ම ගරුත්වය බල්ලට දාල කතා කරන්නේ. ළමයින්ව ජරා විදිහට පහත් කරනවා. මටනම් දිරවන්නේ නැති චරිතයක්. මම මෙයාගේ පන්ති ගියේ 2000 අවුරුද්දේ. මාසයක් වගේ තමා ගියේ. ඉන් පස්සේ අයින් වෙලා මම වෙනත් පන්තියකට ගියා. ප්‍රසිද්ද නැති ගුරුවරයෙක් ගේ. මට කොහොමත් කෙමෙස්ට්‍රි වලට A එකක් ලැබුනා.