![]()
ලේසි නෑ...
ලොක්කට වැහි දෙයියෝ හම්බවුනොත්..
කණට ගහයි... අසිංසකයන්ට දීපු පෝරියල් එකට
හැමදාම උන් කලේ ඒකනේවැස්ස , අව්ව , නියං ස්වභාවික දේවල් නවත්තන්න පුලුවන්ද. බෑ ... එත් නිසි වතුර බැහැගෙන යන කානු පද්ධති, හදන එක නගර සභා, ප්‍රාදේශීය සභා වලින් සිද්ධ වෙන්න ඕනේ නිසානේ ගමේම මිනිස්සු බදු, වරිපනම්, ගෙවන්නේ. දේශපාලකයා කියන්නේ පොදු ජනතාව නියෝජනය වෙන්න, පත් කරන කෙනා. ඒ වගකීම ඉටු නොවෙන නිසයි පෝරියල් කන්න වෙලා තියෙන්නේ අහිංසකයන්ට ..
හැමදාම උන් කලේ ඒකනේ
උන්ගෙ වගකීම් බල්ලට දාලා වෙන වෙන හිල් වහන්න ගිය එක නේ..
ඔන්න බලපන් වතුර බැස්සම ගැලරිය ෆෝම් කරන්න ඒ වගේ ටෝක් එකක් දෙයි ඇවිල්ලා
මොනවා වුනත් මර්වින් ලොක්කා ඉස්සර පට්ට ගේමක් දුන්නා ඒ පැත්තට
ඔව් කියන්න අහගෙන ඉන්නේ...![]()
math dan gihin balala awe. aluth pare nan wathura adui tikak