ප්‍රසන්න. මේ ඔබේ ආවධානය පිණිසයි

madushana

Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වගේ, ලෝකෙම හෙල්ලෙන්න කෑ ගහනවා, ගමට මෙලෝ රහක් නෑ ... හවස 6 න පස්සේ බස් එකක් නෑ කොලබට යන්න... හරි යටිතල පහසුකම ක නැති ප්‍රධාන නගරය... මෙහෙම වෙන එක අහන්නත් දෙයක්ද

     
    • Wow
    Reactions: NRTG

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    KakIRJd.gif

    ලේසි නෑ...
    ලොක්කට වැහි දෙයියෝ හම්බවුනොත්..
    කණට ගහයි... අසිංසකයන්ට දීපු පෝරියල් එකට
     
    • Sad
    Reactions: NRTG

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    KakIRJd.gif

    ලේසි නෑ...
    ලොක්කට වැහි දෙයියෝ හම්බවුනොත්..
    කණට ගහයි... අසිංසකයන්ට දීපු පෝරියල් එකට

    වැස්ස , අව්ව , නියං ස්වභාවික දේවල් නවත්තන්න පුලුවන්ද. බෑ ... එත් නිසි වතුර බැහැගෙන යන කානු පද්ධති, හදන එක නගර සභා, ප්‍රාදේශීය සභා වලින් සිද්ධ වෙන්න ඕනේ නිසානේ ගමේම මිනිස්සු බදු, වරිපනම්, ගෙවන්නේ. දේශපාලකයා කියන්නේ පොදු ජනතාව නියෝජනය වෙන්න, පත් කරන කෙනා. ඒ වගකීම ඉටු නොවෙන නිසයි පෝරියල් කන්න වෙලා තියෙන්නේ අහිංසකයන්ට ..
     
    • Sad
    Reactions: NRTG

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    වැස්ස , අව්ව , නියං ස්වභාවික දේවල් නවත්තන්න පුලුවන්ද. බෑ ... එත් නිසි වතුර බැහැගෙන යන කානු පද්ධති, හදන එක නගර සභා, ප්‍රාදේශීය සභා වලින් සිද්ධ වෙන්න ඕනේ නිසානේ ගමේම මිනිස්සු බදු, වරිපනම්, ගෙවන්නේ. දේශපාලකයා කියන්නේ පොදු ජනතාව නියෝජනය වෙන්න, පත් කරන කෙනා. ඒ වගකීම ඉටු නොවෙන නිසයි පෝරියල් කන්න වෙලා තියෙන්නේ අහිංසකයන්ට ..
    හැමදාම උන් කලේ ඒකනේ
    උන්ගෙ වගකීම් බල්ලට දාලා වෙන වෙන හිල් වහන්න ගිය එක නේ..
    ඔන්න බලපන් වතුර බැස්සම ගැලරිය ෆෝම් කරන්න ඒ වගේ ටෝක් එකක් දෙයි ඇවිල්ලා
    මොනවා වුනත් මර්වින් ලොක්කා ඉස්සර පට්ට ගේමක් දුන්නා ඒ පැත්තට
     
    • Like
    Reactions: NRTG and madushana

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    හැමදාම උන් කලේ ඒකනේ
    උන්ගෙ වගකීම් බල්ලට දාලා වෙන වෙන හිල් වහන්න ගිය එක නේ..
    ඔන්න බලපන් වතුර බැස්සම ගැලරිය ෆෝම් කරන්න ඒ වගේ ටෝක් එකක් දෙයි ඇවිල්ලා
    මොනවා වුනත් මර්වින් ලොක්කා ඉස්සර පට්ට ගේමක් දුන්නා ඒ පැත්තට

    ඔව් මචන් , හැමදාම උන් වෙන මගුල් කරනවා, තමන්ගේ ගමට වත් දෙයක් කරපන්. එත් නෑ.. කිරිල්ලවල වැලිවේරිය පාර හදන්න පාස් කරපු සල්ලි කොමිස් ගැහුවා. අවුරුදු 3 ක් ගියා පාර ඉවර කරන්න, එකත් පොඩ්ඩ පොඩ්ඩ ... ලාන්සයි ප්‍රසන්නයි ඇවිල්ල පාරේ අයිනේ ඉන්න උන්ට රැස්වීමක් තියල කිව්වා, වන්දි දෙන්නේ නෑ , මොකද පාර හැදුවම දෙපැත්තේ තියෙන ඉඩම් වල වටිනාකම වැඩි වෙනවා, කියල. වන්දි දෙන්න තිබ්බ ඒවා යටි මඩි ගහගත්තා. මිනිස්සුත් පාර හදාගන්න ඕනේ නිසා ඒ කැපවීම කරා.. සමහර අයගෙන් පර්චස් ගණන් ගිහින් තිබුන.

    මර්වින් සිල්වා ගැනනම් ඒ පැත්තේ ය කියන විදියට පාරවල් ටික වතුර බැහැල යන ටිකට වැඩ ටිකක් කරා කියල ඒ පැත්තේ අයම කියනවා. ඒ සයිඩ් එකත් යට වෙනවා පාර ඒ දවස්වල, දැන් නම් නෑ


    ඔව් කියන්න අහගෙන ඉන්නේ...😀
    😂 😂 😂 😂
    ------ Post added on Jun 4, 2024 at 4:43 PM

    math dan gihin balala awe. aluth pare nan wathura adui tikak

    වැස්සේ නැති උනොත් නම් ටික ටික බැහැල යයි
    ------ Post added on Jun 4, 2024 at 4:44 PM
     
    • Like
    Reactions: NRTG and Ysa Karu

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    හොදට තිබ්බ ගම්පහ
    ගම්පහෙයි කිව්වොත් අර රනතුන්ගලු මේ රනතුන්ගලු අන්තිමට ගම්පහ තත්වෙ.
    මුන් 1994 එදන් ගම්පහ දියුනු කොරාලුනෙ.ගම්පහ ලාච්චුවෙ වෙන්ටැ🤭
     
    • Like
    Reactions: madushana and NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,247
    1
    101,082
    113
    34
    Kalutara
    කලුතර ටවුන් එකට වඩා ගම්පහ ටවුන් එක ලොකු ඇතිනේ. කලුතර දිස්ත්‍රික්කයක් වෙලත් ටවුම පොඩියි.
     
    • Like
    Reactions: madushana and NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    හිඟන්නාගෙ තුවාලෙ වගේ උන් ඔය ප්‍රශ්න කවදාවත් විසඳන්නෙ නෑ. චන්ද පොරොන්දු දෙනවා මිසක්
     
    • Like
    Reactions: madushana and NRTG