ප්‍රසන්න රණතුංග වගේ අය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,483
    113
    ලක්ෂ තුනකටම බත් පාර්සලයක් හරි දීල ඇති නේද..
     
    • Haha
    Reactions: niyomax

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ලක්ෂ තුනකටම බත් පාර්සලයක් හරි දීල ඇති නේද..
    wedak ne ban katha karala..prasannaya, rajithaya, geetha , kiriellaya, sanath nishanthaya..munwa path karana unuth innawane
     
    • Like
    Reactions: RLT4U

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,483
    113
    සල්ලි වියදං කරන්ඩ පුලුවන්නං ඡන්දෙ දිනන්ඩත් පුලුවන්
     

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    මහා ඇමතිතුමා නිසා පොහොට්ටුවට ජන්දේ දෙන මිනිස්සු මනාපේත් දෙනවා.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,483
    113
    මහා ඇමතිතුමා නිසා පොහොට්ටුවට ජන්දේ දෙන මිනිස්සු මනාපේත් දෙනවා.
    ඒකත් ඇත්ත
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,423
    6,916
    113
    වින්ටර් ෆොල්
    FB_IMG_1596780428817.jpg
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    චොකාට මොනවද වෙන්නෙ???
    මරණ දඩුවම හම්බවෙච්ච එකෙක්ට පාර්ලිමේන්තු යන්න පුලුවන්ද???🤔🤔