ප්‍රස්තාර අඳින්න

good-man

Well-known member
  • Jan 29, 2015
    2,808
    2,958
    113
    ප්‍රස්තාර අඳින්න

    මචන් හොඳ software එකක් කියපල්ලකෝ ප්‍රස්තාර අඳින්න පුළුවන් ලස්සනට excel හරියන්නෙ නැ මචන් එකෙ ප්‍රස්තාර හැමදාම දකින common ඒවනේ ටිකක් වෙනස් විදිහට ලස්සනට අඳින්න පුළුවන් tool එකක් තමයි ඕන.
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,808
    2,958
    113

    11.gif
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    google එකේ graph කියල සමීකරණෙ ගැහුවාම ඇඳෙනව සමහරක් ඒව හැර :no: :no:
    wolframalpha.com පට්ට ඕනෙ රෙද්දක් ඇ‍ඳෙනව ඇඳෙන්න ඕනෙ සීමාවත් දුන්නෑකි :yes: :yes:
     
    • Like
    Reactions: good-man

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,808
    2,958
    113
    google එකේ graph කියල සමීකරණෙ ගැහුවාම ඇඳෙනව සමහරක් ඒව හැර :no: :no:
    wolframalpha.com පට්ට ඕනෙ රෙද්දක් ඇ‍ඳෙනව ඇඳෙන්න ඕනෙ සීමාවත් දුන්නෑකි :yes: :yes:

    ela machan mama balannam +2
     
    • Like
    Reactions: WhiteWalker