ප්රස්තාර අඳින්න මචන් හොඳ software එකක් කියපල්ලකෝ ප්රස්තාර අඳින්න පුළුවන් ලස්සනට excel හරියන්නෙ නැ මචන් එකෙ ප්රස්තාර හැමදාම දකින common ඒවනේ ටිකක් වෙනස් විදිහට ලස්සනට අඳින්න පුළුවන් tool එකක් තමයි ඕන.