:::ප්‍රස්තා පිරුළු:::

DeanW

Member
Aug 24, 2010
392
34
0
:::ප්‍රස්තා පිරුළු:::

ඔයාලා දන්න ප්‍රස්තා පිරුළු මෙතන පෝස්ට් කරන්න...!!!

:):):):)
 

DeanW

Member
Aug 24, 2010
392
34
0
ගමරාළ දිව්‍ය ලෝකේ ගියා වගේ.......!!!!!!!
 

DeanW

Member
Aug 24, 2010
392
34
0
ඇතුලත්මුදලි;9178406 said:
ගුරා හිටගෙන හුජ්ජ කරන කොට ගෝල‍යො ඇවිද ඇවිද හුජ්ජ කරනවලු.
:lol::lol::lol:
 

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව..
     

    DeanW

    Member
    Aug 24, 2010
    392
    34
    0
    ♥-Aurora-♥;9178763 said:
    වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව..
    ela
    keep posting yaluwa:)
     

    DeanW

    Member
    Aug 24, 2010
    392
    34
    0
    උගුරට හොරා බෙහෙත් බොනවා වගේ.......!!!!!!!!!