ප්‍රස්ථා_පිරුළු

Gmaduranga

Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    ප්‍රස්ථා_පිරුළු


    මෙන්න පොඩි වැඩක්...FB එකෙන් ඉස්සුවෙ
    ..... ප්‍රස්ථා පිරුළක් ගන්න ඒකේ 2 වැනි පදය පටන් ගන්න තැනට " අරක " කියලා දාලා නැවත ප්‍රස්ථා පිරුළ මෙහි reply කරන්න...

    උදා :- වක්කඩේ අරක හැන්ගුවා, උඩ පැන්නොත් අරක වැටෙයි, යුද්දෙට නැති අරක කොස් කොටන්නද? වගේ....

    :yes::yes::yes:
     

    duminda1228

    Junior member
  • Sep 5, 2010
    82
    3
    8
    :P :P :P :P :P
    පනින රිලවුන්ට අරක බැන්ද වගේ..

    අඩන්න ඉන්න මිනිහගෙ ඇහැට අරකෙන් ඇන්න වගේ..

    ඉබ්බගෙන් අරක ඉල්ලනව වගේ..

    ගඟට අරක කැපුව වගේ..

    අරක කාපු උගුඩුවා වගේ..

    :D :D :D :D :D