ප්‍රසිද්ධ අය අය මගේ පොස්ට්ස් කියවනවලු

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ප්‍රසිද්ධ අය අය මගේ පොස්ට්ස් කියවනවලු

මහින්ද ගෝඨාභය සජිත් ඥානසාර එස් බී සහ ඇමතිවරු වගේ අය මම ලියන්නේ මොනාද කියලා කියවනවා කියල සැකයක් තියෙනවා.මම 2005-2009 කාලේ කොටින්ට බැනලා ලියපු ඒවා ( වෙන සයිට් වල) ප්‍රභාකරන් කියවලා තිබුනා.
 
Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    AMASIN O/L දක්වා පමණක් ඉගෙන ගෙන ඇති ශ්‍රී ලංකාවේ ක්‍රීයාත්මක NGO එකක සුළු සේවකයෙක් වශයෙන් සේවය කරය් .අඩු බුද්දි මට්ටමක් ඇති AMASIN
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    :lol::lol::lol::lol:
     
    උබ ඔය හැමෝටම ලියුම් යැවුවද බන් :confused::confused:

    මේක තමයි උබ දාපු වැදගත්ම ත්‍රෙඩ් එක
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මහින්ද ගෝඨාභය සජිත් ඥානසාර එස් බී සහ ඇමතිවරු වගේ අය මම ලියන්නේ මොනාද කියලා කියවනවා කියල සැකයක් තියෙනවා.මම 2005-2009 කාලේ කොටින්ට බැනලා ලියපු ඒවා ( වෙන සයිට් වල) ප්‍රභාකරන් කියවලා තිබුනා.

    උන් කුණුහරැපවලට ආසයිලු
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    AMASIN O/L දක්වා පමණක් ඉගෙන ගෙන ඇති ශ්‍රී ලංකාවේ ක්‍රීයාත්මක NGO එකක සුළු සේවකයෙක් වශයෙන් සේවය කරය් .අඩු බුද්දි මට්ටමක් ඇති AMASIN
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    10525821_304121793117907_5399868398308703726_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔව් ඔව් උබේ පිතුරෙකට උදේ හවස වදිනවලු