ප්‍රසිද්ධ ආයතන සහ Electronic බඩු

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    නිකමට වගේ අහන්නේ උඹ අබාන්ස් එකේ නෙවේ නේද වැඩ කරන්නේ.... :confused:
    මොකද චූටි මල්ලියි පොඩි මල්ලිත් ඔය වගේ කතා කියන නිසා.... :lol:

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    නිකමට වගේ අහන්නේ උඹ අබාන්ස් එකේ නෙවේ නේද වැඩ කරන්නේ.... :confused:
    මොකද චූටි මල්ලියි පොඩි මල්ලිත් ඔය වගේ කතා කියන නිසා.... :lol:

    Pissuda ban mama freelance karanne.

    Innovex Fridge ekak ganda kiyala meke tiyena thread gana bala bala hitiye.
    sirawatama damro ewa aulak na wage.