ප්‍රසිද්ධ ගායකයෙක්ට පාන්පිටි ප්‍රහාරයක්!

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කවුද මුන්දැ...:confused:

    මම බලන්න ආවෙ, චන්දන ලියනාරච්චි, සේනක බටගොඩ, කිත්සිරි ජයසේකර වගේ කෙනෙක්..
    ලංකාවේ තාම පාන්පිටි අපතේ යවන්න තරම් දියුණු නෑ මචං. ගලකින් ගැහුවොත් තමයි.