ප්‍රසිද්ධ විවාදයට සියල්ල සූදානම් හෙට රෑ 9.30&#

The_Stig

Member
Nov 24, 2014
187
20
0
ප්‍රසිද්ධ විවාදයට සියල්ල සූදානම් හෙට රෑ 9.30&#

75593_l1.jpg

ජාතික හෙළ උරුමයෙන් ඉවත් වී පිවිතුරු හෙළ උරුමය පිහිටුවා ගැනීමට උදය ගම්මන්පිල මහතාට කිසිදු ප්‍රතිපත්තිමය කරුණක් බලනොපෑ බව ජාතික හෙළ උරුමයේ ප්‍රකාශය සම්බන්ධයෙන් එම දෙපාර්ශ්වය අතර විවාදයකට ඉඩ ලබා දීමට ටී.එන්.එල්. රූපවාහිනි නාළිකාව එකඟ වී ඇතැයි ජාතික හෙළ උරුමය කියයි. ඒ අනුව හෙට (29දා) රාත්‍රි 9.30ට එම නාළිකාවේ 'ජනහඬ' වැඩසටහනින් විවාදයට ඉඩ ලබා දීමට එම නාළිකාව එකඟත්වය පළ කර ඇතැයි ජාතික හෙළ උරුමය පවසයි.

පූර්ව කොන්දේසි පැනවීමකින් තොරව එම විවාදයට සහභාගි වන ලෙස ගම්මන්පිල මහතාගෙන් ඉල්ලා සිටිමින් එම පක්‍ෂයේ මාධ්‍ය ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාගේ අස්සනින් නිවේදනයක් නිකුත් කරන ජාතික හෙළ උරුමය එම විවාදයට පක්‍ෂයේ මධ්‍යම කාරක සභික පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් ජේ‍යෂ්ඨ කථිකාචාර්ය නීතිඥ අනුරුද්ධ ප්‍රදීප් මහතා එක්කිරීමට නායකත්ව මණ්ඩලය තීරණය කර ඇති බව කියයි.
මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවැසුවේ තමන් කලින් යොදාගත් රැස්වීම් හා රූපවාහිනි වැඩසටහන් හේතුවෙන් හෙට දිනයේදී එම වැඩසටහනට සහභාගිවීමට තමන්ට හැකියාවක් නැති බවයි.
 
  • Like
Reactions: $H@v!nK@

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උදය ගම්මන්පිල මහතා පැවැසුවේ තමන් කලින් යොදාගත් රැස්වීම් හා රූපවාහිනි වැඩසටහන් හේතුවෙන් හෙට දිනයේදී එම වැඩසටහනට සහභාගිවීමට තමන්ට හැකියාවක් නැති බවයි.
     
    Nov 24, 2014
    789
    64
    0
    ගම්මන්පිල මැතිතුමාට බල්ලොත් එක්ක වාද කරන්න වෙලා නෑ.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    උදය ගම්මන්පිල මහතා පැවැසුවේ තමන් කලින් යොදාගත් රැස්වීම් හා රූපවාහිනි වැඩසටහන් හේතුවෙන් හෙට දිනයේදී එම වැඩසටහනට සහභාගිවීමට තමන්ට හැකියාවක් නැති බවයි.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    උදය ගම්මන්පිල මහතා පැවැසුවේ තමන් කලින් යොදාගත් රැස්වීම් හා රූපවාහිනි වැඩසටහන් හේතුවෙන් හෙට දිනයේදී එම වැඩසටහනට සහභාගිවීමට තමන්ට හැකියාවක් නැති බවයි.
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    උදය ගම්මන්පිල මහතා පැවැසුවේ තමන්ට හැකියාවක් නැති බැවින් කලින් යොදාගත් රැස්වීම් හා රූපවාහිනි වැඩසටහන් හේතුවෙන් හෙට දිනයේදී එම වැඩසටහනට සහභාගිවීමට..........
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    උදය ගම්මන්පිල මහතා පැවැසුවේ තමන්ට හැකියාවක් නැති බැවින් කලින් යොදාගත් රැස්වීම් හා රූපවාහිනි වැඩසටහන් හේතුවෙන් හෙට දිනයේදී එම වැඩසටහනට සහභාගිවීමට..........
     
    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාගේ අස්සනින් නිවේදනයක් නිකුත් කරන ජාතික හෙළ උරුමය එම විවාදයට පක්‍ෂයේ මධ්‍යම කාරක සභික පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් ජේ‍යෂ්ඨ කථිකාචාර්ය නීතිඥ අනුරුද්ධ ප්‍රදීප් මහතා එක්කිරීමට:lol::lol::lol::lol:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ආයෙත් සිංහයෙක් එක්ක සටනට ඌරෙක් දාල ලැජ්ජයි ඕයි :lol: