ප්‍රසිද්ධ වෙන්නෙ කොහොමද ?

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    @2osama kohomada muge bus jack manasikathwaya. maseta 5laksh aragenath bus wala gatanne. :rolleyes: @siri_ayya meek naha mewata
    මුට වෙලා තියෙන්නේ ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි Bus ජැක් සන් ලා පුණුරුතපනය කරන්න බැහැ බන්🤣🤣
    20221014-122656.jpg
    @2osama දැන් පයි කොටන්නේ fake එක්කද 😅 ඇයි බන් මෝඩ බයි පොන්නයොත් පුනරුත්තාපනය කරන්න බෑ නේ.. සිංහල බැරි හොර මුඩුක්කු දෙමළා 🤣🤣
     

    niRaa.Jr

    Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    @2osama දැන් පයි කොටන්නේ fake එක්කද 😅 ඇයි බන් මෝඩ බයි පොන්නයොත් පුනරුත්තාපනය කරන්න බෑ නේ.. සිංහල බැරි හොර මුඩුක්කු දෙමළා 🤣🤣
    Bus jack anathaya. Iya bus wayasa 25 I ne Kellek daganin
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    @2osama දැන් පයි කොටන්නේ fake එක්කද 😅 ඇයි බන් මෝඩ බයි පොන්නයොත් පුනරුත්තාපනය කරන්න බෑ නේ.. සිංහල බැරි හොර මුඩුක්කු දෙමළා 🤣🤣
    උබ කොහොමද බන් මේකේ ID වලට Fake කියන්නේ දැකපු ගමන්
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබ කොහොමද බන් මේකේ ID වලට Fake කියන්නේ දැකපු ගමන්
    උඹල වගේ බයි ෆොන්නයන්ට ඕවා තේරෙන්නැහැ බන් 🤣
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    දේවාරූඩයෙන් සාස්තර කීම.
    meka nam pattama productive. loku deyak ona naa, common sense tibba nam hondatama eti.
    e.g. iscole yana wayase ekekwa amma taatta ekkan awa nam educational problems. teenagers, couples awa nam love scene ekak. naakiyek awa nam ledak. bracelet ekak, hnda watch ekak wage jeweleries daan awa nam kelawuna businesskarayek.

    podi kathawak gothala, hathuro innawa, eswaha katawaha tiyenawa surayak dannona, dehi kapannona kiyala monawa hari badu list ekak liyala dunna nam awuruddak witara giyaama peraherak unat tiyanna salli ekatu wenawa.

    seeya kenek hari aachchi kenek hari marila 3maasayak gihin patan gatta nam e marunu eka wahila tamayi den minissunta pihita wenne kiyala marketting campaign eka goda dagannat puluwan. PR companies walata gewana sallit iturui.

    online entrepreneursla kalea. unta kela unamat athema tiyena pichchiya genalla invest karanne me wage un langa.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අනාථ ජෙප්පේන් ට විතරයි Fake හොයන්න දන්නේ මොකෝ උනුත් Fake නේ 🤣🤣
    උඹ කොහොමද බන් දැන් මං fake කියල දැනගත්තේ 😅? උඹත් අනාත ජෙප්පෙක් නේද 🤣
     
    • Like
    Reactions: sakuntha1996

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    මට ප්‍රසිද්ධ වෙන්න ඕනේ . ලංකාවේ ඒජන්සීස් නැද්ද බන් , පර්සනල් බ්‍රෑන්ඩ් ඩිවලොප් කරන .
    (මම මේ කියන්නෙ ලින්ක්ඩින් හරි ඔය වගේ විකාර නෙමෙයි )
    Uba serious kiynne nm mata pm ekk dpn wede goda dala dennm
     
    • Like
    Reactions: sakuntha1996

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබට ට රුපියල් 25 000 ක් නෑනේ උත්තෝ Book Donation එකට දෙන්න හිගන්න 🤩🤩
    හා හා ඔය කොහෙද මාරුවෙන්න හදන්නෙ 😅 ඉස්සෙල්ල කියපන් උඹ අනාත ජෙප්පෙක් නිසා නේද මට fake කියන්නෙ 😂?
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    youtube හිගන්නෝ දෙතුන් දෙනෙක් ලව්වා මොනවා හරි කීම "ඇග කිලි පොලා යන , මේක නොදක ගියොත් උබ මහා පොන්නයෙන් " වගේ හෙඩින් එකක් එක්ක
    Nilamewa allagatta nam hari. "umba nam patta waddek aiyea, mewa dekkama japannuth kora wuna" wage headings ne daanne. u kiyana widiyata japannu kora una nam me wenakota jappo paralyze.
     
    • Haha
    Reactions: PrameshD.12

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    හා හා ඔය කොහෙද මාරුවෙන්න හදන්නෙ 😅 ඉස්සෙල්ල කියපන් උඹ අනාත ජෙප්පෙක් නිසා නේද මට fake කියන්නෙ 😂?
    උබට Book Donation කිවුවාම බය හිතෙනවා නේද පොන්ස් 🤣🤣
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    සම්මත් ගොන් වැඩක් කරපන් නඩු නොවැටෙන.
    පස්සෙ වීඩියෝ කරල පේජ් කාරයින්ට දියන්
    කීයක් වියදන් කරන්න පුලුවන්ද?
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මුලින්ම මොකක් හරි අමන වැඩක් කරනවා. සති දෙකක් මිඩියා ෆේස්බුක් ලව්වා මඩ ගස්ස ගන්නවා. මයිනගේ රික්රුට් ටීම් එකේ එකෙක්ට ගානක් දීලා ෆෝරම් වලත් මේක යවනවා. මාසයක් ඇදගෙන ඊට පස්සේ තව අමන වැඩක් කරනවා. දැන් සමාජෙට උබව ටිකක් නෝට්. ඔහොම සතියක් දෙකක් ඇදල දෙනවා පන්සල් ටිකකට දාන ටිකක්.. තීන්ත ගාන්න සල්ලි ටිකක්.. නාමල් වගේ බැහැල ලැට් වලවල් කපන ෆොටෝ ටිකක් දානව. සිංහලකම ජාතිය ගැන නිතරම කතා කළා නම් උබ සතියක් ගානේ හොරා කෑවත් මිනිස්සු ඒවා අමතක කරලා උබට සලකනවා.

    This
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබ කොහොමද බන් මේකේ ID වලට Fake කියන්නේ දැකපු ගමන්

    අනාථ ජෙප්පේන් ට විතරයි Fake හොයන්න දන්නේ මොකෝ උනුත් Fake නේ 🤣🤣

    උඹ කොහොමද බන් දැන් මං fake කියල දැනගත්තේ 😅? උඹත් අනාත ජෙප්පෙක් නේද 🤣
    ඔසාමා පොන්නයා කොර වූ ඒ මොහොත 🤣🤣
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    ප්‍රසිද්ධ වෙන්න නං ඕන ගොඩක් දේවල් පුලුවන් ලංකාවෙ. එකම දේ පොඩ්ඩක්වත් ලැජ්ජ නැති වෙන්න ඕන. ලෝකයට විහිලුවක් වෙන්න පුලුවන් වෙන්න ඕන.

    එහෙම පුලුවන් නං,

    අර සංගීත්-දිනිති දෙන්නට පුප දෙන්න ගියපු එකා
    අර ගූරාජ් ප්‍රොමෝට් කරපු එකා
    සසී නිසාදි
    වජිර අබේවරධන, කුට්ටිආරච්චි

    ඔය වගේ කට්ටිය ෆලෝ කරල ඒ විදියට කරපන්
     
    • Love
    Reactions: sakuntha1996