ප්‍රසිද්ධ වෙළඳ නාම වල සැඟවුනු දේවල් 17ක් !

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,813
    8,027
    113
    මෙන්න මෙතන...
    ප්‍රසිද්ධ වෙළඳ නාම වල සැඟවුනු දේවල් 17ක් !

    ප්‍රසිද්ධ වෙළඳ නාම වල සැඟවුනු දේවල් 17ක් !

    සමාගමක, එහෙමත් නැත්නම් නිෂ්පාදනයක වෙළඳ නාමය කියන්නේ ව්‍යාපාරයකදී බොහොම වැදගත් දෙයක්. ඉතින් ඒ නිසාම තමන්ගේ වෙළඳ ලාංජනය පාරිභෝගිකයින් අතර ප්‍රචලිත කරන්නට ව්‍යාපාරිකයින් නොදරන වෙහෙසක් නැහැ. ඒ නිසා විවිධ නිර්මාණාත්මක වෙළඳ ලාංජන බිහිවෙනවා. හැබැයි ඒ සමහර වෙළඳ ලාංජන අතර සැඟවුණු දේවලුත් දැකගන්නට පුළුවන්. මේ කියන්නේ ඒ වගේ අපූරු වෙළඳ ලාංජන කිහිපයක් ගැනයි.​


    1. VAIO​

    w640.jpg


    2. Baskin Robbins

    ඔබ දන්නවාද බාස්කින් රොබින් වෙතින් විවිධ රස වර්ග 31කින් අයිස්ක්‍රීම් මිලදී ගන්නට පුළුවන් බව.

    w640.jpg


    3. Formula 1

    වේග සළකුන හා F අකුර අතර තියෙන්නේ 1 යි.

    w640.jpg


    4. Northwest Airlines

    N අකුර සහ W අකුර දෙකම ඇතුලත් මේ වෘත්තයෙන් පෙන්නුම් කරන්නේ මාලිමාවක්.

    w640.jpg


    5. Tostitos

    T අකුරු දෙකෙන් පෙන්වන්නේ චිප්ස් බෙදාගන්නා මිතුරන් දෙදෙනෙක්.

    w640.jpg


    6. Elefont

    අලියෙක්ගේ හොඬවැලක් ඔයාලටත් මේ logo එකේ දකින්න පුළුවන්ද?

    w640.jpg


    7. Hope for African Children Initiative

    බැලූබැල්මට පෙනෙන්නේ අප්‍රිකාවේ සිතියම වගේ වුනත් පසෙකින් අම්මා කෙනෙක් සහ දරුවෙක් දකින්නට පුළුවන් නේද?

    w640.jpg


    8. Toblerone

    මොනවාහරි හිතාගන්න පුළුවන්ද? Toblerone මුලින්ම නිපදවලා තියෙන්නේ ස්විට්සර්ලන්තයේ බර්න් කියන නගරයේ..ඒ නගරය වලසුන්ගේ නගරය කියලත් හදුන්වනු ලබනවා.

    w640.jpg


    w640.jpg


    toblerone-logo.jpg


    9. Hartford Whalers

    W අකුරක් H අකුරක් වගේම තල්මහෙකුගේ වල්ගයක් දකින්න පුළුවන් නේද?

    w640.jpg


    10. Goodwill

    G අකුර බලන්න. හිනා මූනක් නේද?

    w640.jpg


    11. Spartan Golf Club

    ගොල්ෆ් ක්‍රීඩකයෙක් දකින්න පුළුවන් වගේම වීර සෙබළෙකුගේ හිසකුත් ඔබට දකින්න පුළුවන්ද?

    w640.jpg


    12. Unilever

    Unilever කියන්නේ විවිධ නිෂ්පාදන රාශියක් කරන සමාගමක්. ඒත් ඒ අය ඒ නිෂ්පාදන හැම දෙයක්ම ඒයාලගේ වෙළඳ සලකුණට ඇතුලත් කරලා.

    w640.jpg


    13. Amazon

    A to Z හැමදෙයක්ම ඇමසන් වෙබ් අඩවියෙන්.

    w640.jpg


    14. Sun Microsystems

    SUN කියන වචනය හැමපැත්තටම දකින්න පුළුවන් නේද?
    w640.jpg


    15. Wendy’s

    Wendy ගේ කොලරය බලන්න. MOM කියන වචනය පේනවා නේද?
    w640.jpg


    16. The Bronx Zoo

    දියුණු නගරයක සතුන්ගේ නවාතැන. (ජිරාෆ්ගේ කකුල් අතරින් ගොඩනැගිලි පේනවානේද ?
    w640.jpg


    17. Coca Cola

    O අකුර ලඟ වෙනසක් දැකගන්න පුළුවන්ද? ඩෙන්මාකයේ ජාතික කොඩිය දැකගන්න පුළුවන් නේද? ඩෙන්මාකය තමයි ලොව සතුටින්ම සිටින අය සිටින රට විදියට හැඳින්වෙන්නේ. ඉතින් අහම්බෙන් හමුවුනු මේ සංකේතය ඩෙන්මාර්කය තුල වෙළඳ නාම ප්‍රවර්ධන වැඩසටහනක් විදියට කොකාකෝලා සමාගම යොදාගත්තා.

    w640.jpg


    coke-900cs051313.jpg


    18.Toyota

    ටෝයෝටා වෙළද නාමය නොදන්නා කෙනෙක් නැති තරම්..හිතාගන්න පුළුවන් නේද ටෝයෝටා ලෝගෝ එක හැදිලා තියෙන්නේ කොහොමද කියල..

    102623245-toyota_.530x298.jpg


    102628756-Untitled-3.530x298.

    උපුටාගැනීම :-අන්තර්ජාලයෙනි..​
     
    Last edited:

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,813
    8,027
    113
    මෙන්න මෙතන...
    patta ban.... sirawata nodanna deyak

    TFS Rep+4


    Tfs bro, පට්ට. මේ කිසිම දෙයක් ගැන දැනගෙන හිටියේ නැහැ. rep 10+

    rep+++++++






    :D:D:D