මිත්‍රවරුනි මේක ගොඩක් අය නොදන්නා කතාවක්. ලෝකේ සෑම ප්‍රහාරක යානවකම අග ඉතා තියුණු උලක් තිබෙන්නේ ඇයි කියල සොයා බැලුවද ? අහසේ සිදුවන ගුවන් සටන් වලදී ( ප්‍රහාරක ගුවන යානා අතර ඇතිවන අහස් සටන්වලදී ) යම් යානයක ගුවන් යානා නාශක උණ්ඩ අවසන් වූ විට එහි සිටින සතුරු යානා වලින් බේරීමට මගක් නොමතිනම් අවසාන තුරුම්පුව ලෙස ප්‍රහාරක යානාවේ තිබෙන උලෙන් අනෙක් යානයේ වේගයෙන් ගැටීමට සලස්වා සිදුරු කිරීමය. එමර්ජන්සි ඉජෙක්ට් තියන නිසා එමගින් නියමුවටද හානියක් සිදුවීමට තිබෙන ඉඩ කඩ අඩුය.