ප්‍රහේලිකා බ්‍රෝ

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,828
    2,665
    113
    Kadawatha, Sri Lanka
    එළකිරි එකේ ටිකක් කල්පනා කරන්න පුළුවන් එල කොල්ලො ටිකක් ඉන්නවා
    අහපු ඔක්කොටම උත්තර දීල ඉවරයි. අසා සිටි ඔබ සැමට ස්තුති

    කැමතිනං තමන් දන්න මේ වගේ riddles මේකෙ share කරන්න
    මොකද ගොඩක් අය කැමති මේවට උත්තර හොයන්න

    Elaz :)
     

    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    :no::no:
    aniwa eka uththarayai thiyenne..dela thiyena ewa satisfy wena
    1235

    මට තෙරෙන්නේ නැනේ ඇයි මේක උත්තරේ වෙන්න බැරි කියලා. පොඩ්ඩක් විස්තර කරපන්කො ඇයි 2,2,2,5 වැරදි කියලා.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    පරචුට් 1ක් ඉල්ලුවොත් එහෙම රජයට පුළුවන් කැඩිච්ච එකක් දෙන්න.
    11 ඉල්ලුවම කැඩිච්ච එකක් දෙන්න බැ මොකද මගින් අනතුරට පත් වෙන නිසා
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    dead body ekin Eka bimata danawa.. police nomaga yawanna.. Aniwa meka track karanwane.. anthimedi 11 then then wala bimata demmama hoyanna amarui kawda hora Kyl.. mko minissu marala Kyl kawruth danne ne.. Inna ayawa nomaga yawanna meka karala tynne
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    4- චොක්ලට් 8
    1- චොක්ලට් 1
    2- චොක්ලට් 1
    3- චොක්ලට් 1

    mehemat wenna puluwn ne

     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    patachute 11k illanne kawa wt maranne natiwa tiyagannawa kiyana adahasa rajayata denna. 1k illuwot aniwa anit 10 dena marena bawa rajaya danagattot plain ekata attack karala beragannane balanne 1k 2nek hari.