එළකිරි එකේ ටිකක් කල්පනා කරන්න පුළුවන් එල කොල්ලො ටිකක් ඉන්නවා අහපු ඔක්කොටම උත්තර දීල ඉවරයි. අසා සිටි ඔබ සැමට ස්තුති කැමතිනං තමන් දන්න මේ වගේ riddles මේකෙ share කරන්න මොකද ගොඩක් අය කැමති මේවට උත්තර හොයන්න Elaz :)