ප්‍රහේලිකා බ්‍රෝ
01)
එක තාත්තා කෙනෙකුයි පුතෙකුයි වාහනයක ගමනක් යනකොට වාහනේ හැප්පෙනවා. ඒ අනතුරින් තාත්තා එතනම මැරුණත් පුතා බේරෙනවා. හැබැයි එයාට හොදටම තුවාල වෙලා තියෙන නිසා එයාව ඉක්මනට රෝහලට ඇතුල් කරනවා. surgery කරන්න වෙලා doctor ඇවිත් ලෙඩාව බලල කියනව "මට surgery එක කරන්න බෑ. ඒ මගේ පුතා කියල."
doctor ලෙඩාගේ කවුද?
පිළිතුරු දී ඇත
02)
පොලිස් නිලදාරියෙක් කාමරයකට එනකොට ඒ කාමරයේ මළ සිරුරක් තියෙනවා. එයා සිවිලිමේ එල්ලිලා මැරිලා තියෙන්නෙ. ඒ කාමරේ කිසිම ජනේලයක් හෝ මේසයක් හෝ පුටුවක් නෑ. මළ සිරුර යට වතුර හැලිලා තියෙනවා. මේ මරණය සිදු උනේ කොහොමද?
ගොඩ කාලෙකින් මේ ත්‍රෙඩ් එකක් දාන්නෙ. නිකන් ජොලියට වගේ මචන්ලා
ඔය දෙකට උත්තර දෙන්නකෝ try කරල බලන්න
පිළිතුරු දී ඇත
ඔන්න තව එකක්
03)
plane එකක් ගුවන් ගත වෙන්න කලින් plane එක එක මිනිහෙක් hijack කරනවා. ඒ plane එකේ මිනිස්සු 10 දෙනෙක් සහ සල්ලි විශාල ප්‍රමාණයක් තියෙනවා. plane එක ගුවන් ගත වෙන්න කලින් මේ මනුස්සය රජයෙන් ඉල්ලනවා parachutes 11ක්. plane එක ගුවන් ගත උනාට පස්සෙ මේ මිනිහ අනිත් මගීන් 10 දෙනාවම මරල අර parachutes වලින් එකෙක ආදරයෙන් plane එකෙන් එලියට පනිනවා.
ඇයි මෙයා parachutes 11ක් ඉල්ලුවෙ
පිළිතුරු දී නැත
උත්සහ කරන්න
04)
පිරිමි ළමයි 4 දෙනෙක්ට චොක්ලට් 11 බෙදල දෙනව. හැබැයි මේ එක්කෙනෙක්වත් දන්නෙ නෑ අනිත් තුන්දෙනාට කොච්චර චොකලට් ලැබුනද කියල. එක දැනගන්න
1ළමය, 2ළමය ගෙන් අහනවා "ඔයා ගාව මට වඩා චොකලට් තියෙනවද" කියල.
2ළමය කියනවා මන් දන්නෙ නෑ කියල
පස්සෙ 2ළමය, 3ළමය ගෙන් අහනවා "ඔයා ගාව මට වඩා චොකලට් තියෙනවද" කියල.
3ළමය කියනවා මන් දන්නෙ නෑ කියල
මේක අහන හිටපු 4 වෙනි ළමය කියනවා මන් හරියටම දන්නවා ඔයාල ගාව තියෙන චොකලට් ගාන කියල
4දෙනාට වෙන වෙනම ලැබුන චොකලට් ගණන කොපමණද?

Last edited: