ප්‍රහේලිකා බ්‍රෝ

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    odd/Fibonacci numbers kiyanna puluwan eth eka moda answer ekak wage :D

    dan uththare dela thiyena eke oyama explain karanna balanna :)

    Apo ahanna epa ban. Office eke wedath paalu karan kola kellaka liya liya haduwe. Oluwa thaama mongal. :P

    මේකයි සීන් එක. 4ක් ඉන්නවා 11ක් තියෙනවා
    1,2,3 ට sure නෑ එයාල ගාව අනිත් අයට වඩා චොක්ලට් තියෙනව කියල
    එත් 4වෙනියට sure එයාට තමා චොක්ලට් වැඩිම ගාන තියෙන්නෙ කියල
    එහෙමනං 4වෙනියට චොක්ලට් 5 තියෙන්න ඕනෙ. (තව එකෙක්ට චොක්ලට් 5ක් තිබ්බොත් තව චොක්ලට්1 ඉතුරු .එතකොට එකෙක්ට නෑනේ.)
    ඒ කියන්නේ අනිත් හැම එකාටම චොක්ලට්4 වඩා අඩු වෙන්න ඕනෙ

    එතකොට පළවෙනිය මුලින් ගත්තොත් චොක්ලට් 1-4 අතර තියෙන්න ඕනෙ.

    1ළමය අහනවා 2ළමයාගෙන් ඔයාට මට වඩා චොක්ලට් තියෙනවද කියල. එතකොට 2ළමය "නෑ" කිව්වනං ඒ කියන්නෙ 2ළමය ගව තියෙන්නෙ 1 චොක්ලට් එකයි(1නේ අඩුම ගාන). ඒත් එයා කිව්වෙ "දන්නෙ නෑ" කියල.

    ඒ කියන්නෙ 2 ළමය ගාව චොක්ලට් 2-4 තියෙනවා.

    ඊටපස්සෙ 2ළමය අහනවා 3ළමයාගෙන් ඔයාට මට වඩා චොක්ලට් තියෙනවද කියල. එතකොට 3ළමය "නෑ" කිව්වනං ඒ කියන්නෙ 3ළමය ගව තියෙන්නෙ චොක්ලට් එකක් හරි දෙකක් හරි. ඒත් එයා කිව්වෙ "දන්නෙ නෑ" කියල.

    ඒ කියන්නේ 3 ළමය ගාව චොක්ලට් 3-4ක් තියෙන්නෙ ඕනෙ

    එහෙම බැලුවොත්

    4- චොක්ලට් අනිවා 5
    1- චොක්ලට් 1-4
    2- චොක්ලට් 2-4
    3- චොක්ලට් 3-4
    මුළු චොක්ලට් 11

    1,2,3 අතරෙ චොක්ලට් 6ක් බෙදෙන්න ඕනේ
    එම නිසා විය හැකි සංයෝජනය

    4- චොක්ලට් අනිවා 5
    1- චොක්ලට් 1
    2- චොක්ලට් 2
    3- චොක්ලට් 3

    ඔය නිල් පාට ටික කොහොමත් තේරෙනවා ඇති
    රතු ටික කෙටි කරලා කිව්වෙ
    ඒක පැහැදිලි මදිනං කියන්න

    anyway no 3 තාම කව්රුවත් උත්තරයක් දුන්නේ නැ
     
    Last edited:

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728

    ithin ban "දන්නෙ නෑ" kiyana eken wadiyen thiyenawa kiyala kiyanna bahane. :confused:
    mn kalin ahuwe aru gona wage nikanma anith ekagen oya gawa mata wada chocolate thiyenawada kiyala ahanawada naththam eya gawa thiyena gana pennalada ahanne kiyala. oya kiwwe gona wage ahanne kiyala :baffled:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,828
    2,665
    113
    Kadawatha, Sri Lanka
    ithin ban "දන්නෙ නෑ" kiyana eken wadiyen thiyenawa kiyala kiyanna bahane. :confused:
    mn kalin ahuwe aru gona wage nikanma anith ekagen oya gawa mata wada chocolate thiyenawada kiyala ahanawada naththam eya gawa thiyena gana pennalada ahanne kiyala. oya kiwwe gona wage ahanne kiyala :baffled:
    machn, chocolate pennanne ne. Nikan hithapan no 2 langa chocolate 1i thiyenne kiyala. uoo දන්නේ නෑ kiyanne ne ethakota. uoo kiyanne නෑ kiyala ethakota.mokada 1k thiyeddi uoo langa wadiyen thiyenava kiyala kiyanna be neh.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    machn, chocolate pennanne ne. Nikan hithapan no 2 langa chocolate 1i thiyenne kiyala. uoo දන්නේ නෑ kiyanne ne ethakota. uoo kiyanne නෑ kiyala ethakota.mokada 1k thiyeddi uoo langa wadiyen thiyenava kiyala kiyanna be neh.

    eka ithin anumanayak witharaine :)