ප්‍රහේලිකා බ්‍රෝ

essee87

Active member
  • Oct 29, 2006
    348
    104
    43
    3. සමහර විට 11 දෙනාම පැහැරගන්න ටීම් එකේ ඉන්න උන් කියල ඒත්තු ගන්වන්නද දන්නෙ නැහැ. එතකොට අතිරේක බයකුත් එනවනෙ.. තනි එකක් ගත්තම එකෙක් විතරක් ගේමට ආවා කියල සිම්පල් හිතන නිසා
     
    • Like
    Reactions: kiripani

    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    මචන් අර චොකොලට් ප්‍රශ්නේ උත්තරේ 2, 2, 2, 5 වෙන්නත් පුලුවන්ද ??
     
    • Like
    Reactions: kiripani

    Dumi92

    Member
    Feb 27, 2017
    9
    1
    0

    03)
    එක පැරෂුට් එකක් ඉල්ලලා ආණ්ඩුවෙන් ඉරිච්ච පැරෂුට් එකක් දුන්නොත් හොරා මැරෙනවා. මොකද පැරෂුට් එක දිග ඇරෙන්නේ ප්ලේන් එකෙන් පැන්නම පස්සේ. ඒ හින්දා හොරා පැරෂුට් 11 ක් ඉල්ලනවා. මොකද එතකොට ආණ්ඩුවෙන් හිතන්නේ හොරා හදන්නේ අනික් සාමාන්‍ය මිනිස්සු ටිකත් ප්ලේන් එකෙත් පැරෂුට් දලා තල්ලු කරලා මූත් පනින්න හදන්නේ කියලා. ඒ හින්දා ආණ්ඩුවෙන් හොද පැරෂුට් 11 ක් තමයි දෙන්නේ අනික් සාමාන්‍ය මගීන්ගේ ජිවිත ගැන හිතලා.

    04)
    හතර වෙනි ළමයට චොකලට් 8 තියෙනවා ඒ වගේම හැම ලමයටම චොකලට් එකක් හරි තියෙන්නත් ඕනි. ඒ නිසා අනික් ළමයි ලග තියෙන්නේ චොකලට් 1 ගානේ. මිට වඩා වෙනස් විදියට චොකලට් තියෙනවා නං හතරවන ළමයාට හරියටම කියන්න බෑ අනික් අය ලග චොකලට් තියෙන්නේ කොයි වගේ ප්‍රමාණ වලින්ද කියලා. ඒ හින්ද පහත පිළිවෙල තමයි නිවැරදි.

    පළමු ළමයා- චොකලට් 1
    දෙවැනි ළමයා-චොකලට්-1
    තුන්වැනි ළමයා-චොකලට්-1
    හතරවැනි ළමයා-චොකලට් -8
     
    • Like
    Reactions: kiripani

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    3. සමහර විට 11 දෙනාම පැහැරගන්න ටීම් එකේ ඉන්න උන් කියල ඒත්තු ගන්වන්නද දන්නෙ නැහැ. එතකොට අතිරේක බයකුත් එනවනෙ.. තනි එකක් ගත්තම එකෙක් විතරක් ගේමට ආවා කියල සිම්පල් හිතන නිසා

    no bro
    try again
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    03. parachute 11k illuwoth government hithanne, hemoma ekka pannine, e hinda irunu ho use karanda beri parachute ekak denne nethi widiyata

    03)
    එක පැරෂුට් එකක් ඉල්ලලා ආණ්ඩුවෙන් ඉරිච්ච පැරෂුට් එකක් දුන්නොත් හොරා මැරෙනවා. මොකද පැරෂුට් එක දිග ඇරෙන්නේ ප්ලේන් එකෙන් පැන්නම පස්සේ. ඒ හින්දා හොරා පැරෂුට් 11 ක් ඉල්ලනවා. මොකද එතකොට ආණ්ඩුවෙන් හිතන්නේ හොරා හදන්නේ අනික් සාමාන්‍ය මිනිස්සු ටිකත් ප්ලේන් එකෙත් පැරෂුට් දලා තල්ලු කරලා මූත් පනින්න හදන්නේ කියලා. ඒ හින්දා ආණ්ඩුවෙන් හොද පැරෂුට් 11 ක් තමයි දෙන්නේ අනික් සාමාන්‍ය මගීන්ගේ ජිවිත ගැන හිතලා.

    [/COLOR]

    :yes::yes:
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල

    04)
    හතර වෙනි ළමයට චොකලට් 8 තියෙනවා ඒ වගේම හැම ලමයටම චොකලට් එකක් හරි තියෙන්නත් ඕනි. ඒ නිසා අනික් ළමයි ලග තියෙන්නේ චොකලට් 1 ගානේ. මිට වඩා වෙනස් විදියට චොකලට් තියෙනවා නං හතරවන ළමයාට හරියටම කියන්න බෑ අනික් අය ලග චොකලට් තියෙන්නේ කොයි වගේ ප්‍රමාණ වලින්ද කියලා. ඒ හින්ද පහත පිළිවෙල තමයි නිවැරදි.

    පළමු ළමයා- චොකලට් 1
    දෙවැනි ළමයා-චොකලට්-1
    තුන්වැනි ළමයා-චොකලට්-1
    හතරවැනි ළමයා-චොකලට් -8

    waradi
    uththare dala thiyenne
    පළමු ළමයා- චොකලට් 1
    දෙවැනි ළමයා-චොකලට්-1- mehema nn mu dena uththare "danne na" neme "na" kiyana eka
    තුන්වැනි ළමයා-චොකලට්-1
    හතරවැනි ළමයා-චොකලට් -8
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    එළකිරි එකේ ටිකක් කල්පනා කරන්න පුළුවන් එල කොල්ලො ටිකක් ඉන්නවා
    අහපු ඔක්කොටම උත්තර දීල ඉවරයි. අසා සිටි ඔබ සැමට ස්තුති

    කැමතිනං තමන් දන්න මේ වගේ riddles මේකෙ share කරන්න
    මොකද ගොඩක් අය කැමති මේවට උත්තර හොයන්න