ප්‍රාණඝාත අකුසලයක් වෙන විදිහ..

topkollek

Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බොරු දාන්න කලින් මේ පොත කියවල ඉදපන්.. බොරු post දාන එකේ විපාක පහල තියෙනවා, කියවපන්..


    මුසාවාදා කර්මය සිදු වීම..



    [FONT=&quot]දීර්ඝ කාලයක් පවත්නා සැටියට බිත්ති ආදියේ බොරු ලියා තැබීම් මෘෂාවාදය පිළිබඳ ස්ථාවර ප්‍රයෝගය ය. එසේ කළ කල්හි එය කියවා රැවටෙන මිනිසුන්ගේ ගණනට මෘෂාවාද කර්ම සිදු වන බව කිය යුතු ය. ප්‍ර‍වෘත්ති පත්‍ර‍ සඟරාවල හා පොත්වල මාර්ගයෙන් බොරු පතළ කිරීමේ දී ද ඒවා බලා රැවටෙන්නවුන්ගේ ගණනට මෘෂාවාද කර්ම වන බව කිය යුතු ය.[/FONT]

    [FONT=&quot][FONT=&quot]අනුන් ලවා බොරු කියවීමේ දී කියන කියවන දෙදෙනාට ම මෘෂාවාද කර්මය වන බව කිය යුතු ය. එහෙත් අනෙකකුගේ නියෝගයෙන් අනෙකකුට බොරු පණිවිඩියක් කියන තැනැත්තා එහි බොරු සැබෑ බවක් නො දැන රැවටීමේ අදහසින් තොර ව නියෝගය ඉටු කිරීමක් වශයෙන් කියා නම් එයින් කියවන තැනැත්තාට මිස කියන තැනැත්තාට මෘෂාවාද කර්මය නො වේ.[/FONT][/FONT]
    [FONT=&quot][FONT=&quot][/FONT][/FONT]
    [FONT=&quot][FONT=&quot][FONT=&quot]මෘෂාවාද කර්මය සිදුවන්නේ අඞ්ග සතරක් සම්පූර්ණ වීමෙනි.
    [/FONT][/FONT][/FONT]

    [FONT=&quot][FONT=&quot][FONT=&quot](1) කියන කරුණ බොරුවක් වීම ය.
    [/FONT][/FONT][/FONT]

    [FONT=&quot][FONT=&quot][FONT=&quot](2) අනුන් රවටන අදහස ය
    [/FONT][/FONT][/FONT]

    [FONT=&quot][FONT=&quot][FONT=&quot](3) ඇඟවීමේ උත්සාහය ය
    [/FONT][/FONT][/FONT]

    [FONT=&quot][FONT=&quot][FONT=&quot](4) අනෙකා කී දෙය තේරුම් ගැනීම ය
    [/FONT][/FONT][/FONT]

    [FONT=&quot][FONT=&quot][FONT=&quot]
    [/FONT][/FONT][/FONT]

    [FONT=&quot][FONT=&quot][FONT=&quot]යන මේ සතර මෘෂාවාදයේ අංගයෝ ය. කියන දෙය බොරුවක් වුව ද නොදන්නා භාෂාවකින් කීමෙන් හෝ හොඳින් නො ඇසීමෙන් හෝ අසන්නාට තේරුම් ගත නො හැකි වුවහොත් කර්මය සිදු නො වේ. වැරදීමෙන් කියවෙන බොරුවින් ද මෘෂාවාද කර්මය සිදු නොවේ. ඉටු කරන අදහසින් පොරොන්දුවක් වී එය ඉටු කරන්නට නුපුළුවන්වීම නිසා ද මෘෂාවාද කර්මය නො වේ. ඉටු නො කරන අදහසින් පොරොන්දුවක් වන්නහුට එකෙණෙහි ම මෘෂාවාද කර්මය සිදු වේ. පසුව පොරොන්දුව ඉටු කළේ ද එයින් නො මිදේ.[/FONT][/FONT][/FONT]
    [FONT=&quot][FONT=&quot][FONT=&quot]
    [/FONT][/FONT][/FONT]


    [FONT=&quot]බොරු කීමේ විපාක[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]බොරු කියන්නෝ මෙලොව ම නින්දාවට භාජන වෙති. අන්‍යයන් විසින් අවිශ්වාස කරනු ලබති. සමහර විට බොරු කීම නිසා දඬුවම් ද ලබති. බොරු කියන්නෝ ඒ පවින් මරණින් මතු නරකයෙහි ඉපද අනේක වර්ෂ කෝටි සහස්‍රයෙහි දුක් ලබති. තිරිසන් ව ඉපද බොහෝ දුක් ලබති. මිනිස් ලොව උපන් කල්හි ද එක් ජාතියක දී බොරුවලට සියගණන් ජාතිවල දී නො කළ වරදට හසු වී නින්දා ලබති. දඬුවම් ලබති. මෝඩයෝ වෙති. දුප්පත් වෙති. ගොත වෙති. ගොළු වෙති. කටගඳ ඇත්තෝ වෙති. අශෝභන දත් ඇත්තෝ වෙති. කල් නො පවත්නා දත් ඇත්තෝ වෙති. මුඛරෝගයෙන් පෙළෙන්නෝ වෙති. විරූප වෙති අවිශ්වාස කරනු ලබන්නෝ වෙති. අමිහිරි කටහඬ ඇත්තෝ වෙති. අඹුදරුවන් පවා ඔවුන්ගේ කීම නො පිළිගනිති. ඔවුනට දරුවෝ නූපදිති. උපදනාහු ද ගැහැණු දරුවෝ උපදිති. ඔවුහු ද අකීකරු වෙති.[/FONT]
    [FONT=&quot]
    [/FONT]


    topkollek ට නම් අන්තිමට කියල තියෙන දේ ගැන බය වෙන්න දෙයක් නෑ.. මොකද ඉතින් කොල්ලොම දෙන්නෙක් මොනවා කලත් දරුවෝ හැදෙන්නේ නෑ නේ..:yes:
    [FONT=&quot][FONT=&quot][FONT=&quot][/FONT] [/FONT][/FONT]

    එතකොට ගැහැණු දරුවො උපදින්නෙ දෙමාපියන්ගෙ කරුමෙටද? උඹගෙ අම්ම ඉපදිල තියෙන්නෙ සීයගෙ කරුමෙට වෙන්නැති.

    පුකේ ලොජික්:P
     

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    එතකොට ගැහැණු දරුවො උපදින්නෙ දෙමාපියන්ගෙ කරුමෙටද? උඹගෙ අම්ම ඉපදිල තියෙන්නෙ සීයගෙ කරුමෙට වෙන්නැති.

    පුකේ ලොජික්:P


    Me athma wala kamaya waradawa hasirena pirimin pawa mathu athma wala gahanu bawayak labana bawa oba dannawa da? :yes:
     
    • Like
    Reactions: Sai_baba

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    යම්කිසි සත්ත්වයකු මරන අදහසින් වෙඩි තැබූ කල්හි ඒ සතාට නො වැදී බලාපොරොත්තු නො වූ අන් සතකුට වැදී මළේ ද, එයින් වෙඩි තැබූ තැනැත්තාට ප්‍රාණඝාත කර්මය නො වේ.


    යම් කිසි තැනක දවල් එළුවකු නිදනු දැක, රාත්‍රියේ ගොස් ඌ මරන්නට සිතා රාත්‍රියේ ආයුධයක් ගෙන ගොස් එහි නිදන සත්ත්වයාට පහර දුන් කල්හි, එ තැන එළුවා නැති ව මව හෝ පියා සිට ඒ පහර කා මිය ගියේ නම් පහර දුන් තැනැත්තාට ආනන්තර්‍ය්‍ය කර්මය ම වේ. ඒ වේලාවේදී “මේ සත්ත්වයා මරමි” යි පහර දුන්නේ මවට හෝ පියාට හෙයිනි.


    මේ දෙක පරස්පර නැද්ද?
     
    • Like
    Reactions: Sai_baba

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    හොඳින් අහන්න.. ප්‍රාණඝාතය මොන තරම් බරපතල දෙයක් ද, කෙතරම් සියුම් ව අසුවන වරදක් ද කියල තේරේවි.







     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    එතකොට ගැහැණු දරුවො උපදින්නෙ දෙමාපියන්ගෙ කරුමෙටද? උඹගෙ අම්ම ඉපදිල තියෙන්නෙ සීයගෙ කරුමෙට වෙන්නැති.

    පුකේ ලොජික්:P
    බෞද්ධ නොවෙන උබ වගෙ කොලු කාරයෙක් එක්ක මොන ලොජික් ද?
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    යම්කිසි සත්ත්වයකු මරන අදහසින් වෙඩි තැබූ කල්හි ඒ සතාට නො වැදී බලාපොරොත්තු නො වූ අන් සතකුට වැදී මළේ ද, එයින් වෙඩි තැබූ තැනැත්තාට ප්‍රාණඝාත කර්මය නො වේ.


    යම් කිසි තැනක දවල් එළුවකු නිදනු දැක, රාත්‍රියේ ගොස් ඌ මරන්නට සිතා රාත්‍රියේ ආයුධයක් ගෙන ගොස් එහි නිදන සත්ත්වයාට පහර දුන් කල්හි, එ තැන එළුවා නැති ව මව හෝ පියා සිට ඒ පහර කා මිය ගියේ නම් පහර දුන් තැනැත්තාට ආනන්තර්‍ය්‍ය කර්මය ම වේ. ඒ වේලාවේදී “මේ සත්ත්වයා මරමි” යි පහර දුන්නේ මවට හෝ පියාට හෙයිනි.


    මේ දෙක පරස්පර නැද්ද?


    ඔව් මචං.. පරස්පරයි. ඒකයි ආනන්තරීය පාපකර්මයක වෙනස..අපි මව පියා මරන අදහසක් නැතුවත්, අපේ ක්‍රියාවක් නිසා ඔවුන් මැරුනොත් අපිට ඒ පාපය වෙනවා.. ඒත් වෙන සතුන් හා මිනිස්සු සම්බන්දෙන් ඒකෙ අනිත් පැත්ත..
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Me athma wala kamaya waradawa hasirena pirimin pawa mathu athma wala gahanu bawayak labana bawa oba dannawa da? :yes:
    මූ ආගමේ එකෙක් බං.. බොරුවට තර්ක කරන්න යන්න එපා..
    එකම දේ කොල්ලෙක් සෙට් කරල දෙන්න පුලුවන් නම්..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මූ ආගමේ එකෙක් බං.. බොරුවට තර්ක කරන්න යන්න එපා..
    එකම දේ කොල්ලෙක් සෙට් කරල දෙන්න පුලුවන් නම්..

    වෙන එකෙක් සෙට් කරන්න හදන්නෙ ඇයි? උයා මාව දාල යන්ටද සත්තලනෙ? කලින් කිව්ව නම් ජෙල් ටිකක් දාල අරිනවනෙ
     

    thechosen

    Junior member
  • Oct 31, 2017
    91
    10
    18
    තමා අතින් මව හෝ පියා මැරිලා ඒ බව තමන් නොදැන හිටියොත් පවක් වෙනවද ?
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    තමා අතින් මව හෝ පියා මැරිලා ඒ බව තමන් නොදැන හිටියොත් පවක් වෙනවද ?
    තමන් දැන සිටීම/නොසිටීම කියන එක, එම කර්මය සිදු වීමට අදාළ වෙන්නේ නෑ, මට නම් තේරුණු විදිහට..