ප්‍රාණජීව - කොලෙස්ටරෝල් -

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මම කැප්ෂූල්ස් 80ක් දවසට 2 ගානේ පාවිච්චි කළා. හැබැයි ගන්ක කියලා තියෙන්නේ වරකට 2 බැගින් දිනකට 4ක් කියලා. කලින් තෙල් බීලා තියෙනවා. තෙල්වල තියෙන ගුණය කැප්ෂූල්ස් වල ඇත්තටම නැහැ වගේ. පොඩි ගුණයක් නැත්තේමත් නැහැ. කැප්ෂුල්ස් එකේ කවරය නම් ටිකක් අනික් කැප්ෂූල්ස් වලට වඩා තදයි. ඒක දිරවනවාද කියන එක සැකයි. වතුරට දාලා බැලුවාමත් දිය වෙන ගතියක් දැක්කේ නැහැ
     
    Last edited:

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    mchnla, meke green and red package 2k tiyenne ai? warga dekakda?
    bottle1.jpg


    bottle3.jpg
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,356
    12,621
    113
    Piliyandala
    මේ ත්‍රෙඩ් එක දාපු කෙනා මේක පොඩ්ඩක් බලන්න

    උබ Lipid Profile චෙක් කරාද?

    Total Cholesterol

    LDL
    HDL
    Triglycerides

    beluwanam dapan meke...

    P.s. පොල් තෙල් Avocado Butter මේවා කියන්නේ Healthy Fat කියලනේ බන්...

    LDL එකත් ඕනේ නේද Healing process එකට?

    බොලා ගන්න Healthy Fat මොනාද? HDL වැඩි කරගන්න ?
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මේ ත්‍රෙඩ් එක දාපු කෙනා මේක පොඩ්ඩක් බලන්න

    උබ Lipid Profile චෙක් කරාද?

    Total Cholesterol

    LDL
    HDL
    Triglycerides

    beluwanam dapan meke...

    P.s. පොල් තෙල් Avocado Butter මේවා කියන්නේ Healthy Fat කියලනේ බන්...

    LDL එකත් ඕනේ නේද Healing process එකට?

    බොලා ගන්න Healthy Fat මොනාද? HDL වැඩි කරගන්න ?


    Mama trans fat kannema na ...saturated fat limited... Monosaturated thiyana nisa olive oil wage use karanwa...fry karanna organic sesame oil use karanwa (smoke point good) deep fried walata baraka coconut oil use karanawa... HDL wadi wenna omega gattha eth dan pranajeewa ganna nisa gattey na pranajeewa wala 80% monosaturated thiyenne... Mage triglycerides goda daagattha himalaya abana beela..but ldl 20kin wage wadi... choleterol mafia nisa wadiya too much numbers gana worry wen naa.... Bayai ban hamawelema lipids profile check karanna mata needle phobia..
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    2 weeks ago mama report eka gattha... Kiyanna kanagatui Giyaparata wada 15kin witara wadi.... Habai HDL (good) wadi wela..... Eka pranajeewa kiyala mama hithanawa mokada mama fish oil ekath gatthu nisa..





    Dan wena sinhala medicine ekak hoyanawa .... Hope it helps elakirians
     

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    2 weeks ago mama report eka gattha... Kiyanna kanagatui Giyaparata wada 15kin witara wadi.... Habai HDL (good) wadi wela..... Eka pranajeewa kiyala mama hithanawa mokada mama fish oil ekath gatthu nisa..





    Dan wena sinhala medicine ekak hoyanawa .... Hope it helps elakirians
    So its fake then!
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    So its fake then!

    We can't claim like that... I mentioned what i have expeirnced...It's specialized for unclogging cholesterol on artries (fat deposits) ...මේක හෙන හොද බේතක් ලු බය් පාස් කරන ඔන කට්ටියට පවා.... මම නම් තාම පාවිච් කරනවා...time to time..
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ප්‍රාණජීව බීවට වැඩක් නෑ. පෙරේත කමට හරක් මස් වගේ රතු පාට මස් කනවා නම්. ඒ ඔෂධීය ගුණය සියල්ල හැරෙන තැපැලෙන් ඌරාාගන්නවා. ප්‍රථිඵලයක් බලාපොරොත්තු වෙන්න එපා...
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ප්‍රාණජීව බීවට වැඩක් නෑ. පෙරේත කමට හරක් මස් වගේ රතු පාට මස් කනවා නම්. ඒ ඔෂධීය ගුණය සියල්ල හැරෙන තැපැලෙන් ඌරාාගන්නවා. ප්‍රථිඵලයක් බලාපොරොත්තු වෙන්න එපා...

    හරක් මස් කාලා නැ බන් :ඪ්
     
    • Like
    Reactions: D_Mad

    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    Cholesterol qr ekath a kiyanne wada kare nadda.. oya pranajeewa.... cholesterol qr un jiyanne cholesterol adu wen naa..habai ewa artries wala deposit wela heart attack en naa kiyalaa ne..mamath gattha immenoqr cholesterol qr fair pharma eken...meke un kiwwa nisa...balamu