මේ ත්රෙඩ් එක දාපු කෙනා මේක පොඩ්ඩක් බලන්න
උබ Lipid Profile චෙක් කරාද?
Total Cholesterol
LDL
HDL
Triglycerides
beluwanam dapan meke...
P.s. පොල් තෙල් Avocado Butter මේවා කියන්නේ Healthy Fat කියලනේ බන්...
LDL එකත් ඕනේ නේද Healing process එකට?
බොලා ගන්න Healthy Fat මොනාද? HDL වැඩි කරගන්න ?
So its fake then!2 weeks ago mama report eka gattha... Kiyanna kanagatui Giyaparata wada 15kin witara wadi.... Habai HDL (good) wadi wela..... Eka pranajeewa kiyala mama hithanawa mokada mama fish oil ekath gatthu nisa..
Dan wena sinhala medicine ekak hoyanawa .... Hope it helps elakirians
So its fake then!
ප්රාණජීව බීවට වැඩක් නෑ. පෙරේත කමට හරක් මස් වගේ රතු පාට මස් කනවා නම්. ඒ ඔෂධීය ගුණය සියල්ල හැරෙන තැපැලෙන් ඌරාාගන්නවා. ප්රථිඵලයක් බලාපොරොත්තු වෙන්න එපා...