කොලෙස්ටරෝල් සුවයට අත් දුටු බෙහෙත්.
1. හොඳ මී පැණි ( සුපර් market වල කොහෙත්ම නැත, තියෙන්නේ ලේබල් ගහපු කලවම් බඹර පැණි මිශ්ර සීනි ) වලට කුරුඳු කුඩු කරලා දාලා 5 ml වගේ ( කුඩා හැන්දකින් එකක්) හිස් බඩ බිල, මද රස්නය වතුර වීදුරුවක් බිල පැය බාගයක් ඉන්න.. ( තේ හෝ උදේ කෑමට කලින්)
2. හොඳ මී පැණි වලට හීනියට කපා, තලා ගත් ඉගුරු සහ සුදුළූණු දාලා 5 ml වගේ ( කුඩා හැන්දකින් එකක්) හිස් බඩ බිල, මද රස්නය වතුර වීදුරුවක් බිල පැය බාගයක් ඉන්න..
මේ බෙහෙත් දෙකෙන් එකක් හදාගෙන හැමදාම ඕනේත් නෑ. දවසක් ඇර දවසක් බිල බලපල්ලා.. 2 වෙනියට කියපු බෙත ප්රතිශ්ක්තිය වැඩි කරන්නත් සුපිරි. බිලම බලපල්ලා ඇගට වෙනසකුත් තේරෙයි .
මී මැසි පාලනය කරන තැනකින් හරි, කැලෑ මීපැණි ගන්න කෙනෙක් ගෙන් හරි හොදම මී පැණි ගනිල්ලා. බෝතලේ 2000ක් වගේ වෙනවා.