ප්‍රාණජීව - කොලෙස්ටරෝල් -

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    කොලෙස්ටරෝල් සුවයට අත් දුටු බෙහෙත්.

    1. හොඳ මී පැණි ( සුපර් market වල කොහෙත්ම නැත, තියෙන්නේ ලේබල් ගහපු කලවම් බඹර පැණි මිශ්‍ර සීනි ) වලට කුරුඳු කුඩු කරලා දාලා 5 ml වගේ ( කුඩා හැන්දකින් එකක්) හිස් බඩ බිල, මද රස්නය වතුර වීදුරුවක් බිල පැය බාගයක් ඉන්න.. ( තේ හෝ උදේ කෑමට කලින්)

    2. හොඳ මී පැණි වලට හීනියට කපා, තලා ගත් ඉගුරු සහ සුදුළූණු දාලා 5 ml වගේ ( කුඩා හැන්දකින් එකක්) හිස් බඩ බිල, මද රස්නය වතුර වීදුරුවක් බිල පැය බාගයක් ඉන්න..

    මේ බෙහෙත් දෙකෙන් එකක් හදාගෙන හැමදාම ඕනේත් නෑ. දවසක් ඇර දවසක් බිල බලපල්ලා.. 2 වෙනියට කියපු බෙත ප්‍රතිශ්ක්තිය වැඩි කරන්නත් සුපිරි. බිලම බලපල්ලා ඇගට වෙනසකුත් තේරෙයි .

    මී මැසි පාලනය කරන තැනකින් හරි, කැලෑ මීපැණි ගන්න කෙනෙක් ගෙන් හරි හොදම මී පැණි ගනිල්ලා. බෝතලේ 2000ක් වගේ වෙනවා.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921

    මී පැනි සහ උනු වතුර කියන දෙක එකට තියන බේත්, හරි ආයුර්වේද දොස්තර කෙනෙක්ගෙ අනු දැනුම මත මිසක් ගන්න එපා.
    ඕක හෙන දරුනු කේස් එකක් කියල අහල තියනවා.
     
    • Like
    Reactions: animation

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    උබලා මේක කොලෙස්ටරෝල් වලට පාවිචි කරලා ?

    සෙත්සුව ප්‍රාණජීව කොලෙස්ටරෝල් ..හදවත් රෝග වලට පාවිචි කරපු ය ඉන්නවද ?

    මම සැහෙන්න කලකට කලින් මගේ බඩෙ කේස් එකකට (IBS - Irritate bowel syndrome ) ප්රානජීව ගත්ත ඒ ක ගොඩ ගියා මිරකල් එකක් වගෙය්...මොකද මම නවලොකෙ දොස්තරලා 4ක් consult කරලත් වැඩෙ හරිගියේ නැ ..මේකට ගොඩ ගියා.....(plus there is no cure for IBS )

    හැබය් දැන් මට කොලෙස්ටරෝල්....මේක තෙලක් නිසා මම මේක දැන් පාවිචි කරන්නේ ටිකක් සැකෙන්...මොකද මීකට ගිතෙල් දානවා..ගිතෙල් කියන්නේ ෆැට් නේ(saturated fat coconut oil wagema) ....හැබය් මේක හදපු දොස්තර කියන්නේ බ්ය්පාස්(bypass) රෝගීන් පවා සුව වෙලා තියනවා..එක විද්‍යාත්මකව සනාථ කරලත් තියනවා කියලා.(Moratuwa campus etc sources tikak thiyanawa net eke ) මේගොල්ලෝ එක්ස්පොර්ටුත් කරනවා USA යුරෝපේ ..මැලේසිය වගේ.....

    උබලා මේක කොලෙස්ටරෝල් වලට පාවිචි කරලා තියනවා ද ....

    මේක පට්ට බෙහෙත මම දන්නවා එකම ගැටලුව මේක කොහොමද කොලෙස්ටරෝල් වලට එෆෙච්ට් වෙන්නේ කියලා මේක තෙලක් නිසා (උන් නුට්‍රිෂන් ෆෑක්ට්ස් දාල නෑ )

    Machan Bump ekak hari daapan..:yes::yes:

    For more details search on google :https://www.google.com/search?client=firefox-b-d&q=pranajeewa

    z_pvii-Sethsuwa1.jpg
    මේක මගේ මාමා කෙනෙක් පාවිච්චි කරා...Cholesterol බෙහෙත් ගන්නේ නැතුව බූරුවා වගේ .....

    අන්තිමට දුර පළාතකට ට්‍රිප් එකක් ගිහින් ඉන්න අතරේ තඩි heart attack එකක් ඇවිල්ලා තව ටිකෙන් යනවා.....
    අන්තිමට ලක්ෂ 11ක් වියදම් කරලා Asiri Surgicals එකේ බයිපාස් කරගන්න උනා.....attack එක එනකොට Cholesterol ලෙවෙල්ස් හාරසිය ගානක් වෙනකන් නැගලා තිබුනා,බෙහෙත් බොන කාලේ 200 ට අඩුවෙන් තිබිච්ච එක

    දැන් සද්ද වහලා ගොනා සේ බෙහෙත් ටික බීලා ක්ලිනික් ගිහින් ඉන්නවා පාඩමක් ඉගෙන ගෙන
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මී පැනි සහ උනු වතුර කියන දෙක එකට තියන බේත්, හරි ආයුර්වේද දොස්තර කෙනෙක්ගෙ අනු දැනුම මත මිසක් ගන්න එපා.
    ඕක හෙන දරුනු කේස් එකක් කියල අහල තියනවා.
    මොකක්ද එකට තියෙන බෙත් ?
    දරුණු කෙස් මොකක්ද?
    ආයුවේද බේතක් තමා මේක
     
    • Like
    Reactions: StartupAlly

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මොකක්ද එකට තියෙන බෙත් ?
    දරුණු කෙස් මොකක්ද?
    ආයුවේද බේතක් තමා මේක
    මී පැනි සහ උනු වතුර කියන දෙක එකට ගත්තම විස වෙන සීන් එකක් තියනවා.
    ඕක ආයුර්වේද කීප දෙනෙක් කියලා තියනවා මම අහල තියනවා.

    එහෙම බීලා බඩේ කේස් එකක් ඇවිත් මැරුන කෙනෙක්කුත් ගැන අහල තියනව (not a reliable source)

    ඒ නිසා පොඩ්ඩක් අහල බලපන් ආයුර්වේද කෙනෙක්ගෙන්.
    සමහර විට ඉගුරු සහ සුදුළූණු දැම්මම විස නැති වෙනවා ඇති.
    නැත්නම් මද රස්නය කියන එකෙන් ගොඩක්ම අඩු රස්නයක් කියනවා ඇත්තේ
     
    • Like
    Reactions: animation

    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    කොලෙස්ටරෝල් සුවයට අත් දුටු බෙහෙත්.

    1. හොඳ මී පැණි ( සුපර් market වල කොහෙත්ම නැත, තියෙන්නේ ලේබල් ගහපු කලවම් බඹර පැණි මිශ්‍ර සීනි ) වලට කුරුඳු කුඩු කරලා දාලා 5 ml වගේ ( කුඩා හැන්දකින් එකක්) හිස් බඩ බිල, මද රස්නය වතුර වීදුරුවක් බිල පැය බාගයක් ඉන්න.. ( තේ හෝ උදේ කෑමට කලින්)

    2. හොඳ මී පැණි වලට හීනියට කපා, තලා ගත් ඉගුරු සහ සුදුළූණු දාලා 5 ml වගේ ( කුඩා හැන්දකින් එකක්) හිස් බඩ බිල, මද රස්නය වතුර වීදුරුවක් බිල පැය බාගයක් ඉන්න..

    මේ බෙහෙත් දෙකෙන් එකක් හදාගෙන හැමදාම ඕනේත් නෑ. දවසක් ඇර දවසක් බිල බලපල්ලා.. 2 වෙනියට කියපු බෙත ප්‍රතිශ්ක්තිය වැඩි කරන්නත් සුපිරි. බිලම බලපල්ලා ඇගට වෙනසකුත් තේරෙයි .

    මී මැසි පාලනය කරන තැනකින් හරි, කැලෑ මීපැණි ගන්න කෙනෙක් ගෙන් හරි හොදම මී පැණි ගනිල්ලා. බෝතලේ 2000ක් වගේ වෙනවා.
    Patta thabks machan......mama meeka kara kara hitiya....mama gatte 1kg 5000 withara una...bigu sampath ceylon eken gatte..pure wage... mama uba kiwwa nisa cholesterol qr ekai fair pharma immino qr ekaith dan bobawa.....uba kiyanne ewa pranajeewa ekata wada hodai kiyalaa ne

    Eka vishasa karan bonawa ban

    මේක මගේ මාමා කෙනෙක් පාවිච්චි කරා...Cholesterol බෙහෙත් ගන්නේ නැතුව බූරුවා වගේ .....

    අන්තිමට දුර පළාතකට ට්‍රිප් එකක් ගිහින් ඉන්න අතරේ තඩි heart attack එකක් ඇවිල්ලා තව ටිකෙන් යනවා.....
    අන්තිමට ලක්ෂ 11ක් වියදම් කරලා Asiri Surgicals එකේ බයිපාස් කරගන්න උනා.....attack එක එනකොට Cholesterol ලෙවෙල්ස් හාරසිය ගානක් වෙනකන් නැගලා තිබුනා,බෙහෙත් බොන කාලේ 200 ට අඩුවෙන් තිබිච්ච එක

    දැන් සද්ද වහලා ගොනා සේ බෙහෙත් ටික බීලා ක්ලිනික් ගිහින් ඉන්නවා පාඩමක් ඉගෙන ගෙන
    Maath biwwa sahena kaalayak ....cholesterol naf adu wak naa.... eth ban artries (nahara ) wala badenne cholesterol walata wada calcium ne..... ewa okata tanawa kiyala ne kiyanne...dan nam baya hitenawa ban......mage 270 wage yanawa habai mama hdl improve karala thiyenne...68k wage....thanks to fishoil or pranajeewaa.eka sure naaa

    hamdama udeta karapincha kola 7 k his batata kapan masayak. ita passe check karala balapan cholostrol :yes:
    Meekath karanawa ban...sathiyata 2k 3k wage..
    ------ Post added on Sep 3, 2021 at 4:40 PM

    මී පැනි සහ උනු වතුර කියන දෙක එකට ගත්තම විස වෙන සීන් එකක් තියනවා.
    ඕක ආයුර්වේද කීප දෙනෙක් කියලා තියනවා මම අහල තියනවා.

    එහෙම බීලා බඩේ කේස් එකක් ඇවිත් මැරුන කෙනෙක්කුත් ගැන අහල තියනව (not a reliable source)

    ඒ නිසා පොඩ්ඩක් අහල බලපන් ආයුර්වේද කෙනෙක්ගෙන්.
    සමහර විට ඉගුරු සහ සුදුළූණු දැම්මම විස නැති වෙනවා ඇති.
    නැත්නම් මද රස්නය කියන එකෙන් ගොඩක්ම අඩු රස්නයක් කියනවා ඇත්තේ
    මම දන්න තරමට....මි පැණි ගොඩක් උනු උනාම එකේ ෆ්ලේවනොය්ඩ්ස්...පොලිපෙනල්ස් වගේ දේවල් මැරෙන නිසා..නැත්තම් වෙන දෙයක් නෑ ...
    ------ Post added on Sep 3, 2021 at 4:42 PM
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    hamdama udeta karapincha kola 7 k his batata kapan masayak. ita passe check karala balapan cholostrol :yes:
    කරපිංචා කැඳ හදලා බොනවනම් තව හොඳයි. තුන් වේලට බත් නොකා හදන එලවලු මොනවහරි එක්ක බිත්තරයක් එකතු කරගෙන කන්න. (low carb diet/ Intermittent fasting) බලං ඉද්දි කෙට්ටු වෙනවා කොලෙස්ට්‍රෝලුත් බහිනවා. බහිනවා. පරම්පරාවෙන් එන එකක්නම් ඉතින් පෙත්ත ගන්න වෙයි දිගට.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    ප්‍රාණජීව අරගෙන IBS හොද උන තව කවුරුහරි ඉන්නවද? ත්‍රෙඩ් එක දාපු එකා ඇර?
     
    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    ප්‍රාණජීව අරගෙන IBS හොද උන තව කවුරුහරි ඉන්නවද? ත්‍රෙඩ් එක දාපු එකා ඇර?
    Mata ibs have pranajeewa hodai habai kama kaala bonna ona ..mata thiyenne ibs cd eka..pranajeewa serhuwata gihin mai a kaale gaytre dan nam bon naa bonakan hodai..agatath hodai
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    Mata ibs have pranajeewa hodai habai kama kaala bonna ona ..mata thiyenne ibs cd eka..pranajeewa serhuwata gihin mai a kaale gaytre dan nam bon naa bonakan hodai..agatath hodai
    උබට ප්‍රාණජීව බීලා IBS නිට්ටාවටම හොද උනේ නැද්ද? 🥲
     
    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    උබට ප්‍රාණජීව බීලා IBS නිට්ටාවටම හොද උනේ නැද්ද? 🥲

    IBS wage ewa hoda karanna ba ban nittawata.... eka builtin apu hati... hoda karanna pulwan 100% change karoth living style ...ewwa wen na ne ban...