අපේ සීයාට කොලෙස්ටරෝල් සහ දියවැඩියාව දෙකම තියෙනවා. ඉංග්රීසි බෙහෙත් බොන්න වැඩි කැමැත්තක් නැති නිසා ප්රාණජීව තෙල අරන් දෙන්නයි බැලුවේ. මේක දියවැඩියාව කොලෙස්ටරෝල් දෙකටම හොඳද? පාවිච්චි කරපු අයගේ අත්දැකීම් කොහොමද?
තාත්තා එකත් එක්ක තව මොනාද බිව්වේ...කරන්නේ..මොනාද තියන ලෙඩ...ඔකට සීනි න අඩු වෙන්නෑ...හැබැය් කිඩ්නි ලිවර් වලට පට්ට නේ...මගේ ක්රියේටින් අඩු උනා ඔකට..තව kindney GFR has been improves...even my wifes..... මාත් හොයනවා ඔකNot good for kidneys.. athdakeemen kiyanne.. ape piya pranajeewa bonna gatta hena kalayak.. passe kidneys damage wela.. Dokek thamai kiwwe kidney walata hoda na kiyala
මමත් පාවිව්හි කරා...හැමතැනම ගන්න නෑ ...දෙහිවල ඔෆිස් එක තියෙන්නේ...මම ගත්ත කොලෙස්ටරෝල් වලට....ඔක කිඩ්නි ..ඒඩ්ස් පවා හොද කරනවා කියලා ඉන්දියාවල නඩුවක් දාල තිබ්බා නෙට් එකේ...මට නම් කොල්ව්ස්ටෙරොල් අඩු උන් නෑ....උබ කොහොමද ඔක ගැන දන්නේ......කොහෙන්ද ගත්තේ.අපහු ට්ර්ය් කරන්න හිතය්oka hondai kiyala kiyanawa, thawa thiyenawa Cholesterol-QR, Immuno-QR kiyala tablet course ekak, ayurveda. mama danna kenek beela passe check karahama normal wela thibba
දියවැඩියා කොලෙස්ටරෝල් දෙකම තියෙනවාය කියන්නෙ සීයාගේ ඇඟේ මූල ධාතු 7 ක්ෂය වෙනව කියන එකයි -අපේ සීයාට කොලෙස්ටරෝල් සහ දියවැඩියාව දෙකම තියෙනවා. ඉංග්රීසි බෙහෙත් බොන්න වැඩි කැමැත්තක් නැති නිසා ප්රාණජීව තෙල අරන් දෙන්නයි බැලුවේ. මේක දියවැඩියාව කොලෙස්ටරෝල් දෙකටම හොඳද? පාවිච්චි කරපු අයගේ අත්දැකීම් කොහොමද?
danna andurana doctor kenek oka pora gawata ena hamotama liyanawaමමත් පාවිව්හි කරා...හැමතැනම ගන්න නෑ ...දෙහිවල ඔෆිස් එක තියෙන්නේ...මම ගත්ත කොලෙස්ටරෝල් වලට....ඔක කිඩ්නි ..ඒඩ්ස් පවා හොද කරනවා කියලා ඉන්දියාවල නඩුවක් දාල තිබ්බා නෙට් එකේ...මට නම් කොල්ව්ස්ටෙරොල් අඩු උන් නෑ....උබ කොහොමද ඔක ගැන දන්නේ......කොහෙන්ද ගත්තේ.අපහු ට්ර්ය් කරන්න හිතය්
Ehemada.... hmmm ayurvedoc dokek da nattam western da.... uba kiwwaama mata apahu try karannahithuna.mage kidney issue ekakuth thibba ekath hoda wela thibbaa dan naaa QR walatada nattam pranajewa da kiyala...habai cholesterol nam adu un naaa....uba pranajeewa hodai kiwwe ai?danna andurana doctor kenek oka pora gawata ena hamotama liyanawa
අඩේ උබත් දන්නවනේ QR එක ගැන...ඒක දැන් ප්රසිද්ධ සීන් එකක් තියෙන්නේ නේ...ඉස්සර ඉක හැම තැනක තිබ්බෙත් නෑ...ශුවර් එකටම බඩු වැඩලු ද බන් කොලෙස්ටෙරොල් වලට.. මට නම් අඩු උන් නෑ...ප්රානජිව නම් අවුල් කියනවා බං. හෙන ක්ෂාර තෙලක් ..බොන්න තියා හිතන්නෙවත් බෑ.
වයස නිසා කොලෙස්ටරෝල් වලට සුදුළූණු,ගොරකා කරපිංචා පෙස්ට් එක හදලා බත් කන කොට කන්න කියපන්..
කොලෙස්ටරෝල් -qr tablat හොදයි කියනවා
දිය වැඩියාව නම් ආයුර්වේද වෙදකම් මම නම් රේකම්න්ඩ් කරන්නේ නෑ..
Ayurweda doctor kenek.Ehemada.... hmmm ayurvedoc dokek da nattam western da.... uba kiwwaama mata apahu try karannahithuna.mage kidney issue ekakuth thibba ekath hoda wela thibbaa dan naaa QR walatada nattam pranajewa da kiyala...habai cholesterol nam adu un naaa....uba pranajeewa hodai kiwwe ai?
මම ගත්තේ නෑ බං ඕක නමුත් බොන උන් ගොඩක් හොදයි කියනවා...අඩේ උබත් දන්නවනේ QR එක ගැන...ඒක දැන් ප්රසිද්ධ සීන් එකක් තියෙන්නේ නේ...ඉස්සර ඉක හැම තැනක තිබ්බෙත් නෑ...ශුවර් එකටම බඩු වැඩලු ද බන් කොලෙස්ටෙරොල් වලට.. මට නම් අඩු උන් නෑ...
100% Agreed.excersices සහ කෑම තමය්..අපි පුලුවන් හැම වෙලේම හෙල්දි ඉන්න බලනවා බන්..අමාරුවෙන් හරි හිතක් ඇති කරන්Ayurweda doctor kenek.
එහෙම 100% guaranteed කියන්න බෑ නේ බං සමහරුන් ගෙ ඇඟ වල් වෙනස්.
ඔය අක්කාපාන එහෙම kidney stone වලට Ayurveda වල use කරා ට මට ඒක මදි උනා. මගේ ඇඟේ ගල් හැදෙන rate එක වැඩියි. මාස තුනක් යද්දි අලුතින් ගල් ඉස්සර.
Powerful දෙයක් ඕන එකට. අන්තිමට හරි ගියේ workout කරන්න ගත්තම. සමහරුන් ට හරි යනවා සමහරුන් ට නෑ. Cholesterol අඩු උනේ නැත්තන් වෙන හේතුවක් තිබුණා ද දන්නේ නෑ. හැබැයි ඒවාට හරි විසදුම බං බෙහෙත් නෙමෙයි life style එක වෙනස් කරන එක. Exercises and meal plans.
Koheda ban dan ganna thiyenne ....oka hama tanamath naa .... cholesterol qr immino qr unge range ekak ma thiyanawaමම ගත්තේ නෑ බං ඕක නමුත් බොන උන් ගොඩක් හොදයි කියනවා...
කෑම කන්න කලින් සුදුළූණු බිකක් තලල විනාඩි 10 ක් තියලා බත් එක්ක කාපන්.. දවසට එක පාරක්.. ඒකට අඩු උනා.