ප්‍රාණජීව තෙල දියවැඩියාව කොලෙස්ටරෝල් දෙකටම හොඳද?

Simple Man

Junior member
  • Apr 9, 2014
    106
    12
    18
    අපේ සීයාට කොලෙස්ටරෝල් සහ දියවැඩියාව දෙකම තියෙනවා. ඉංග්‍රීසි බෙහෙත් බොන්න වැඩි කැමැත්තක් නැති නිසා ප්‍රාණජීව තෙල අරන් දෙන්නයි බැලුවේ. මේක දියවැඩියාව කොලෙස්ටරෝල් දෙකටම හොඳද? පාවිච්චි කරපු අයගේ අත්දැකීම් කොහොමද?
     
    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    Not good for kidneys.. athdakeemen kiyanne.. ape piya pranajeewa bonna gatta hena kalayak.. passe kidneys damage wela.. Dokek thamai kiwwe kidney walata hoda na kiyala
    තාත්තා එකත් එක්ක තව මොනාද බිව්වේ...කරන්නේ..මොනාද තියන ලෙඩ...ඔකට සීනි න අඩු වෙන්නෑ...හැබැය් කිඩ්නි ලිවර් වලට පට්ට නේ...මගේ ක්‍රියේටින් අඩු උනා ඔකට..තව kindney GFR has been improves...even my wifes..... මාත් හොයනවා ඔක

    oka hondai kiyala kiyanawa, thawa thiyenawa Cholesterol-QR, Immuno-QR kiyala tablet course ekak, ayurveda. mama danna kenek beela passe check karahama normal wela thibba
    මමත් පාවිව්හි කරා...හැමතැනම ගන්න නෑ ...දෙහිවල ඔෆිස් එක තියෙන්නේ...මම ගත්ත කොලෙස්ටරෝල් වලට....ඔක කිඩ්නි ..ඒඩ්ස් පවා හොද කරනවා කියලා ඉන්දියාවල නඩුවක් දාල තිබ්බා නෙට් එකේ...මට නම් කොල්ව්ස්ටෙරොල් අඩු උන් නෑ....උබ කොහොමද ඔක ගැන දන්නේ......කොහෙන්ද ගත්තේ.අපහු ට්‍ර්‍ය් කරන්න හිතය්
    ------ Post added on Aug 19, 2021 at 9:40 AM
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අපේ සීයාට කොලෙස්ටරෝල් සහ දියවැඩියාව දෙකම තියෙනවා. ඉංග්‍රීසි බෙහෙත් බොන්න වැඩි කැමැත්තක් නැති නිසා ප්‍රාණජීව තෙල අරන් දෙන්නයි බැලුවේ. මේක දියවැඩියාව කොලෙස්ටරෝල් දෙකටම හොඳද? පාවිච්චි කරපු අයගේ අත්දැකීම් කොහොමද?
    දියවැඩියා කොලෙස්ටරෝල් දෙකම තියෙනවාය කියන්නෙ සීයාගේ ඇඟේ මූල ධාතු 7 ක්ෂය වෙනව කියන එකයි -

    දියවැඩියා ප්‍රභේද 20ක් තියෙනවා - එයින් 14 ක් සුව කරන්න පුළුවන් - ඉතුරු 6 අසාධ්‍යයි - පාලනය කිරීම පමණයි. (ඒ 6ත් සුව කරනවාය කියන වෛද්‍යවරු 3 දෙනෙක් මෙතෙක් හමු වෙලා තියෙනවා - ඒ ප්‍රතිකාර වල සාර්ථකත්වය ගැන තක්සේරුවක් මෙතෙක් වෙලා නෑ )

    කොලෙස්ටරෝල් නම් ලේසියෙන් සුව කරන්න පුළුවන්. හැබැයි අත්බේත් වලින් නම් බෑ.

    දේශීය වෛද්‍යවරයෙක්ගේ සේවය ලබාගන්න.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මමත් පාවිව්හි කරා...හැමතැනම ගන්න නෑ ...දෙහිවල ඔෆිස් එක තියෙන්නේ...මම ගත්ත කොලෙස්ටරෝල් වලට....ඔක කිඩ්නි ..ඒඩ්ස් පවා හොද කරනවා කියලා ඉන්දියාවල නඩුවක් දාල තිබ්බා නෙට් එකේ...මට නම් කොල්ව්ස්ටෙරොල් අඩු උන් නෑ....උබ කොහොමද ඔක ගැන දන්නේ......කොහෙන්ද ගත්තේ.අපහු ට්‍ර්‍ය් කරන්න හිතය්
    danna andurana doctor kenek oka pora gawata ena hamotama liyanawa
     
    • Like
    Reactions: StartupAlly

    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    danna andurana doctor kenek oka pora gawata ena hamotama liyanawa
    Ehemada.... hmmm ayurvedoc dokek da nattam western da.... uba kiwwaama mata apahu try karannahithuna.mage kidney issue ekakuth thibba ekath hoda wela thibbaa dan naaa QR walatada nattam pranajewa da kiyala...habai cholesterol nam adu un naaa....uba pranajeewa hodai kiwwe ai?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    ප්‍රානජිව නම් අවුල් කියනවා බං. හෙන ක්ෂාර තෙලක් ..බොන්න තියා හිතන්නෙවත් බෑ.
    වයස නිසා කොලෙස්ටරෝල් වලට සුදුළූණු,ගොරකා කරපිංචා පෙස්ට් එක හදලා බත් කන කොට කන්න කියපන්..
    කොලෙස්ටරෝල් -qr tablat හොදයි කියනවා
    දිය වැඩියාව නම් ආයුර්වේද වෙදකම් මම නම් රේකම්න්ඩ් කරන්නේ නෑ..
     
    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    ප්‍රානජිව නම් අවුල් කියනවා බං. හෙන ක්ෂාර තෙලක් ..බොන්න තියා හිතන්නෙවත් බෑ.
    වයස නිසා කොලෙස්ටරෝල් වලට සුදුළූණු,ගොරකා කරපිංචා පෙස්ට් එක හදලා බත් කන කොට කන්න කියපන්..
    කොලෙස්ටරෝල් -qr tablat හොදයි කියනවා
    දිය වැඩියාව නම් ආයුර්වේද වෙදකම් මම නම් රේකම්න්ඩ් කරන්නේ නෑ..
    අඩේ උබත් දන්නවනේ QR එක ගැන...ඒක දැන් ප්‍රසිද්ධ සීන් එකක් තියෙන්නේ නේ...ඉස්සර ඉක හැම තැනක තිබ්බෙත් නෑ...ශුවර් එකටම බඩු වැඩලු ද බන් කොලෙස්ටෙරොල් වලට.. මට නම් අඩු උන් නෑ...
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Ehemada.... hmmm ayurvedoc dokek da nattam western da.... uba kiwwaama mata apahu try karannahithuna.mage kidney issue ekakuth thibba ekath hoda wela thibbaa dan naaa QR walatada nattam pranajewa da kiyala...habai cholesterol nam adu un naaa....uba pranajeewa hodai kiwwe ai?
    Ayurweda doctor kenek.
    එහෙම 100% guaranteed කියන්න බෑ නේ බං සමහරුන් ගෙ ඇඟ වල් වෙනස්.
    ඔය අක්කාපාන එහෙම kidney stone වලට Ayurveda වල use කරා ට මට ඒක මදි උනා. මගේ ඇඟේ ගල් හැදෙන rate එක වැඩියි. මාස තුනක් යද්දි අලුතින් ගල් ඉස්සර.
    Powerful දෙයක් ඕන එකට. අන්තිමට හරි ගියේ workout කරන්න ගත්තම. සමහරුන් ට හරි යනවා සමහරුන් ට නෑ. Cholesterol අඩු උනේ නැත්තන් වෙන හේතුවක් තිබුණා ද දන්නේ නෑ. හැබැයි ඒවාට හරි විසදුම බං බෙහෙත් නෙමෙයි life style එක වෙනස් කරන එක. Exercises and meal plans.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    අඩේ උබත් දන්නවනේ QR එක ගැන...ඒක දැන් ප්‍රසිද්ධ සීන් එකක් තියෙන්නේ නේ...ඉස්සර ඉක හැම තැනක තිබ්බෙත් නෑ...ශුවර් එකටම බඩු වැඩලු ද බන් කොලෙස්ටෙරොල් වලට.. මට නම් අඩු උන් නෑ...
    මම ගත්තේ නෑ බං ඕක නමුත් බොන උන් ගොඩක් හොදයි කියනවා...

    කෑම කන්න කලින් සුදුළූණු බිකක් තලල විනාඩි 10 ක් තියලා බත් එක්ක කාපන්.. දවසට එක පාරක්.. ඒකට අඩු උනා.
     
    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    Ayurweda doctor kenek.
    එහෙම 100% guaranteed කියන්න බෑ නේ බං සමහරුන් ගෙ ඇඟ වල් වෙනස්.
    ඔය අක්කාපාන එහෙම kidney stone වලට Ayurveda වල use කරා ට මට ඒක මදි උනා. මගේ ඇඟේ ගල් හැදෙන rate එක වැඩියි. මාස තුනක් යද්දි අලුතින් ගල් ඉස්සර.
    Powerful දෙයක් ඕන එකට. අන්තිමට හරි ගියේ workout කරන්න ගත්තම. සමහරුන් ට හරි යනවා සමහරුන් ට නෑ. Cholesterol අඩු උනේ නැත්තන් වෙන හේතුවක් තිබුණා ද දන්නේ නෑ. හැබැයි ඒවාට හරි විසදුම බං බෙහෙත් නෙමෙයි life style එක වෙනස් කරන එක. Exercises and meal plans.
    100% Agreed.excersices සහ කෑම තමය්..අපි පුලුවන් හැම වෙලේම හෙල්දි ඉන්න බලනවා බන්..අමාරුවෙන් හරි හිතක් ඇති කරන් 🤐🤐.....මම ප්‍රාණජීව නම් අවෘදු ගානක් බිව්වා බන්....අපහු බොන්න හිතය් ...කොහොමත් immunity වැඩි වෙන්න මොනා හරි සප්ලිමන්ට්ස් ගන්න හුරු වෙලා ඉන්නේ...හි හි...අර එකෙක් ප්‍රාණජීව වලට කිඩ්නි කෙල උනා කිව්ව නිසා බය උනා..මගේ නම් කිඩ්න්‍ය් හොද තමෛ උනේ...හැබැය් මොකටද දන්නේ..මොකද මම qr එකත් යුස් කරා කෝස් එක...ඒකත් කින්ඩ්න්‍ය් වලට යූස් කරනවානේ..... ප්‍රානජීව ඩොකා කිව්ව දෙකම ගන්න නෝ interactions kiyala...උබ දන්න ප්‍රාණජීව විස්තර පොඩ්ඩක් දාපන් කො..imino qr ekakuth thiyanawa kalin gatthu lol

    මම ගත්තේ නෑ බං ඕක නමුත් බොන උන් ගොඩක් හොදයි කියනවා...

    කෑම කන්න කලින් සුදුළූණු බිකක් තලල විනාඩි 10 ක් තියලා බත් එක්ක කාපන්.. දවසට එක පාරක්.. ඒකට අඩු උනා.
    Koheda ban dan ganna thiyenne ....oka hama tanamath naa .... cholesterol qr immino qr unge range ekak ma thiyanawa
    ------ Post added on Aug 19, 2021 at 1:28 PM

    මචන් මේ ඉමිනෝ QR කොලෙස්ටරෝල්QR දෙකම ඉන්දියාවේ බැන් සීන් එකක් තියෙන්නේ... එකේ T M Majeed කියන හදපු කෙනා මැරිලා.. එය හිරෙත් ඉදලා තියන කේස් එකක් තියෙන්නේ ඒඩ්ස් හොද කරනවා ..කොලෙස්ටරෝල් බ්‍ය්පස් වලට ඔව්ව දීලා කියලා..... උබල දන්න විස්තර කියපන් බලන්න..... තවත් සමහරු කියලා තියනවා ඉතින් ඇත්තටම හොද උනත් කියලා... https://www.indiatoday.in/magazine/...ed-with-any-medical-council-795927-2002-02-18
    ------ Post added on Aug 24, 2021 at 4:13 PM