ප්‍රාණවත් කරගත හැකිද

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    මිනිස්සුන්ගෙ නොදැනුවත්කම තමා දැන් හැමෝම දන්නවනෙ පන නෑ කියල😑
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    ඔවා පාවිච්චිකරන උන් ඉන්නවනේ ඔනේ තරම්. :lol: :lol: ඔක ඉතින් එකපාරින්ම ගහලා ඉවර කරන්න ඔනේ කියලා එකක් නෑනේ.
     
    • Like
    Reactions: zid2021

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    Wayasa un sahenna oya wage thana thana comment daala nondi wenawa ... Paw ithin ...
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    සිරාවටම පව්. ගොඩක් අය දන්නේ නැහැ FB use කරන්න. මම දන්නා එකෙක් ඉන්නවා උදේම නැගිටලා කෙල්ලන්ට Good morning comments දානවා. මම උට call කරලා කියනවා
    :D
     
    • Like
    Reactions: Ryan08

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,047
    113
    වයසක ඩෑල් smart phone අරං fb හදාගත්තාම ඔහොම තමා චේන් කෙලින්නෙ. පව් හැබැයි 😕 උබලත් උබලගෙ කලින් smart phone පාවිච්චි කරලා නැති ඉන්ටනෙට් ගැන අත්දැකීම් නැති වයසක අම්මලා තාත්තලාට එකපාරට ස්මාට් ෆෝන් අරං fb හදාගන්න දෙන්න එපා.දෙනවනං පුලුවන් තරං හරියට කියල දීලා දීපන් නැත්තං ඒ මිනිස්සු නොදැනුවත් කමෙන් දාන පෝස්ට්/කමෙන්ට් බුකියෙ පොම්න හැත්ත ස්ක්‍රීන් ශොට් ගහලා පේජ් වල දාලා ආතල් ගනී.මේ ලගදි අපිට කලින් උගන්නපු වයසක ටීච කෙනෙක් fb හදාගෙන.අපිටත් රික්වෙස්ට් දාල තිබ්බ නිසා අපිත් ඇඩ් කරගත්තා.පස්සෙ ජෝක් පේජ් එකකින් "මෙවර දහසක් අගහිගකම් බාධක මැද සාමාන්‍ය පෙලින් ලංකාවේ පලමුවැනියා වූ මල් කැකුල" කියලා පෝස්ට් එකක් හදලා අර පෝර්න් ස්ටාර් කෙනෙක් ඉන්නෙ පොඩි කොල්ලෙක් උගෙ ෆොටෝ එකක් දාල 😂 අර ටීච ශෙයා කරලා ඒක 😕 පස්සෙ අපෙ එකෙක් දැකලා සීන් එක තේරිලා ටීචගෙ පුතාට කෝල් එකක් දාල කියලා. පස්සෙ ඒ ටීචට අවුල් ගිහින් fb එකවුන්ට් එකම අයින් කරගෙන ගිහින් 😕 පව් ඉතිං