වයසක ඩෑල් smart phone අරං fb හදාගත්තාම ඔහොම තමා චේන් කෙලින්නෙ. පව් හැබැයි

උබලත් උබලගෙ කලින් smart phone පාවිච්චි කරලා නැති ඉන්ටනෙට් ගැන අත්දැකීම් නැති වයසක අම්මලා තාත්තලාට එකපාරට ස්මාට් ෆෝන් අරං fb හදාගන්න දෙන්න එපා.දෙනවනං පුලුවන් තරං හරියට කියල දීලා දීපන් නැත්තං ඒ මිනිස්සු නොදැනුවත් කමෙන් දාන පෝස්ට්/කමෙන්ට් බුකියෙ පොම්න හැත්ත ස්ක්‍රීන් ශොට් ගහලා පේජ් වල දාලා ආතල් ගනී.මේ ලගදි අපිට කලින් උගන්නපු වයසක ටීච කෙනෙක් fb හදාගෙන.අපිටත් රික්වෙස්ට් දාල තිබ්බ නිසා අපිත් ඇඩ් කරගත්තා.පස්සෙ ජෝක් පේජ් එකකින් "මෙවර දහසක් අගහිගකම් බාධක මැද සාමාන්‍ය පෙලින් ලංකාවේ පලමුවැනියා වූ මල් කැකුල" කියලා පෝස්ට් එකක් හදලා අර පෝර්න් ස්ටාර් කෙනෙක් ඉන්නෙ පොඩි කොල්ලෙක් උගෙ ෆොටෝ එකක් දාල

අර ටීච ශෙයා කරලා ඒක

පස්සෙ අපෙ එකෙක් දැකලා සීන් එක තේරිලා ටීචගෙ පුතාට කෝල් එකක් දාල කියලා. පස්සෙ ඒ ටීචට අවුල් ගිහින් fb එකවුන්ට් එකම අයින් කරගෙන ගිහින්

පව් ඉතිං