ප්‍රාණ_භුක්තිය

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ප්‍රාණ_භුක්තිය

    මචන්ලා ප්‍රාණ භුක්තිය තියාගෙන ලියලා දුන්න ඉඩමක් ඒ ලියලා දුන්න කෙනාගේ අත්සනක් නැතුව ආයෙත් වෙන කෙනෙක්ට ලියලා දෙන්න පුලුවන්ද?:confused:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ba machan....prana bhukthiya thiyena kena kamathi wenna ona,nathnam prana bhuktiya iwara wenna ona.

    එතකොට මචන් ප්‍රාණ භුක්තිය තියෙන කෙනාට පුලුවන්ද ඒ ලියපු ඉඩමම ආයෙත් වෙන කෙනෙක්ට දෙන්න කලින් ලියපු කෙනාගේ අනුදැනුමක් නැතුව?
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    එතකොට මචන් ප්‍රාණ භුක්තිය තියෙන කෙනාට පුලුවන්ද ඒ ලියපු ඉඩමම ආයෙත් වෙන කෙනෙක්ට දෙන්න කලින් ලියපු කෙනාගේ අනුදැනුමක් නැතුව?

    Ekath ba
     
    • Like
    Reactions: Truth Hurts

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    එතකොට මචන් ප්‍රාණ භුක්තිය තියෙන කෙනාට පුලුවන්ද ඒ ලියපු ඉඩමම ආයෙත් වෙන කෙනෙක්ට දෙන්න කලින් ලියපු කෙනාගේ අනුදැනුමක් නැතුව?

    ජීවිත භුක්තිය සහිතව ලියපු එක කැන්සල් කරවන්න එයාට අයිතියක් තියෙනවා.....
    එහෙම උනා කියන්නෙ නැවත එයාට කැමති දෙයක් නැවත කරන්න පුලුවන් කියන එකනෙ.[COLOR="Wheat"[COLOR="Red"]]>>>[/COLOR](danna kenekuta ehema keliyak wenna giya...)!!!!:P[/COLOR]
     
    Last edited: