ප්‍රාතිහාර්යය හෙවත් මිරැකල්

AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
වාදයකට පැටලිමට අකමැති නමුත් මෙම කරුනු පිලිබද සුලු විස්තරයක් දෙන්නම්.

(1) දෙවියන් ගැන වචනයක් හෝ මෙහෙ නැත යන්නෙන් මට හැගී යන්නේ ඔබ මෙම සූත්‍රය කියවා නැති බවයි...
මා මුලින් මේ සූත්‍රය කිහිප වරක් කියවූවා. නමුත් මා වැරදි විය හැකියි, අනික මගේ පාලි දැනුම ඉතාම අඩුයි. එනිසා ඔබට ආරධනා කරනවා, සූත්‍රයේ දෙවියන් ගැන සඳහන් කොටස උපුටා දක්වන ලෙස.

(2) බුදුන් දේශනා නොකල බව පැවසීමෙන්ද එයම හැගී යයි. මෙය යක්ශ සේනාපති විසින් මහාවීරයානන් වහන්සේට දේශනා කර ඉන්පසුව උන්වහන්සේ විසින් අනුමත කර නැවත සංගයා උදෙසා ශ්‍රී මුඛයෙන් දේශනා කරන ලද්දකි.
ඔබ නිවැරදියි. නමුත් මාත් නිවැරදියි. මා කිව්වේ සූත්‍රය දේශනා කලේ යකෙකු බව. මොකද යකෙක් තමා එය පලමුව දේශනා කලේ. බුදුන් එය අනුමත කල නිසා බුද්ධ දේශනාවක් විදිහට ගත්තට කමක් නැහැ. නමුත් සූත්‍රය කිව්වේ යකෙක් විසින්. බුදුන් කලේ එය යලි කීමක්.

( ප.ලි. ඉහත 2 ප්‍රකාශය ඔබ විසින් කරුනු කාරනා දැනගෙන සූත්‍රයද කියවීමෙන් පසුව ප්‍රකාශ කරන ලද්දක්
මා සූත්‍රය කියවීමෙන් පසුවයි, මෙම ප්‍රකාශය කලේ.

නම් එය ඔබ විසින් බුදුරදුන්ට අභූතයෙන් චෝදනා කිරීමකි.
මා කල චෝදනාව කුමක්දැයි මට පැහැදිලි නැහැ. එනිසා පැහැදිලි කර දෙන්න. සූත්‍රය යකෙක් විසින් බුදුන්ට කියූවක් බව සත්‍යයක්. බුදුන් පසුව එය යලි කියූ බවත් සත්‍යයක්. මෙහි ඇති චෝදනාව කුමක්ද?

මින් පසුවවත් බුද්ධ දේශනා පිලිබද සාකච්චා කිරීමේදි හොදින් සොයා බලා කතා කිරීම සියලුම බෞද්දයන්ටම වැදගත්ය.
මා ඔය කියන බෞද්ධ නැමති කණ්ඩායමට අයත් නැහැ. නමුත් මා කිසි දිනක බුදු දහමට හෝ බුදුන්ට අගෞරවයක් වෙන පරිදි ක්‍රියා කර නැහැ.

තමන්ගෙ පවු කමා කරගනිත්වා....)
පව් සමා කර ගැනීම කතෝලික චාරිත්‍රයක්. මා කතෝලික අදහස් පිලි ගන්නේ නැහැ.
 
kitt354

Member
Mar 7, 2010
235
22
0
පිටියෙ_අප්පු;7402644 said:
දැන් මගේ අධිෂ්ඨානය වුනේ , මගෙ ස්වෝත්සාහයෙන්ම රෝග නිධානය හොයාගන්න නේ. මම කලින් කියපු දේවාලේ පූජාවලට සහභාගී වෙලා පස්සේ මමම තීරණය කලා ( දොස්තර කෙනෙක්ගෙ උපදෙස් වලින් තොරව ) මගේ මූනේ ස්පයිරල් ඩෙන්ටල් එක්ස් රේ එකක් ගන්න. ( මීට කලින් මගේ සයිනස් විව් එම් ආර් අයි සහ සීටී ස්කෑන් දෙකක් අරගෙන තිබුනත් එවගෙ මේ ප්‍රශ්නේ පේන්න තිබුනේ නෑ. ). මේ එක්ස් රේ එක කියවන්න පුළුවන් වුන එක රේඩියෝලොජිස්ට් කෙනෙක් හම්බු වුනෙත් නෑ. පස්සේ ඒ එක්ස් රේ එක අපේ ගමේ දත් දොස්තර පෙන්නුවම කැවිටි එක හොයා ගත්තා.

[FONT=&quot]පැහැදිලියි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඔයා[/FONT][FONT=&quot]ට[/FONT][FONT=&quot] පිහිට[/FONT][FONT=&quot]වුණ [/FONT][FONT=&quot]දෙවියන්[/FONT][FONT=&quot] කවුරුවත්[/FONT][FONT=&quot] නෙමෙයි[/FONT], [FONT=&quot]ඔයාමයි[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]වෙද්‍ය[/FONT]
x[FONT=&quot] විද්‍ය[/FONT][FONT=&quot]ව[/FONT], [FONT=&quot]ඉලෙක්ට්‍රෝ[/FONT][FONT=&quot]නික[/FONT][FONT=&quot] විද්‍ය[/FONT][FONT=&quot]ව[/FONT][FONT=&quot] මේ[/FONT][FONT=&quot]තරම්[/FONT][FONT=&quot] දියුණු[/FONT] [FONT=&quot]නැති[/FONT][FONT=&quot]කාලෙක [/FONT][FONT=&quot]ඔය [/FONT][FONT=&quot]ප්‍රශ්[/FONT][FONT=&quot]නෙ [/FONT][FONT=&quot]වුණා[/FONT][FONT=&quot]නම්[/FONT][FONT=&quot] දෙවියො[/FONT][FONT=&quot] ඔයාට[/FONT][FONT=&quot] උදවු [/FONT][FONT=&quot]කරන්නේ[/FONT][FONT=&quot]කොහොමද[/FONT]?

[FONT=&quot]එතකොට[/FONT]
[FONT=&quot]අර[/FONT][FONT=&quot] කකුල්[/FONT][FONT=&quot]දෙක [/FONT][FONT=&quot]එකට [/FONT][FONT=&quot]බද්ධ[/FONT][FONT=&quot] කරල[/FONT][FONT=&quot] මේ ලෝකෙට එවපු දි[/FONT][FONT=&quot]යකිදුරි[/FONT]x [FONT=&quot]බබාව[/FONT][FONT=&quot] සැත්කමකට[/FONT][FONT=&quot] භාජනය[/FONT][FONT=&quot]කරල [/FONT][FONT=&quot]දෙපයින්[/FONT][FONT=&quot] ඇවිදින්නට[/FONT][FONT=&quot] සලස්වපු[/FONT][FONT=&quot] දොස්තර [/FONT][FONT=&quot]මහතා[/FONT][FONT=&quot] දෙවියන්ට[/FONT] [FONT=&quot]වැඩිය [/FONT][FONT=&quot]බලවත්[/FONT][FONT=&quot]කෙනෙක් නෙවෙයිද[/FONT]?

[FONT=&quot]ඔයාගෙ ප්‍රශ්නෙදි දෙවියො පොඩි හින්ට් එකක් දුන්නු එකද හාස්කම? මං හිතුවා දෙවියො ඔයාට හීනෙන් පෙනිලා අර පරීක්ෂණය කරගන්න කියන්න ඇති කියල.[/FONT]

[FONT=&quot]මට සමාවෙන්න. මටනම් ඔයාගෙ කතාවේ කිසිම හාස්කමක් පේන්න නෑ.[/FONT]

[FONT=&quot]:love:[/FONT]
[FONT=&quot]ගොඩක් අයගෙ වාහන වල ඉස්සරහ බුදු රුවක්, කුරුසයක්, බස්වල එහෙම දෙවිවරු පෝලිමක් සවි කරලා තියෙනවා. සමහර අය වාහනය උදේට පණගන්වන්න කලින් සුක්කානමට වදිනවා. අනතුරු වෙන්න ගිහිල්ලා බේරිලා තියෙනවනම් තමන්ගේ ක්ෂණික ප්‍රතිචාර දක්වන්න පුලුවන් ශරීරයට වදින්න[/FONT]x[FONT=&quot], වාහනයේ නඩත්තු නිසි වෙලාවට කරල හොදින් පවත්වාගෙන යන තමන්ටම වදින්න[/FONT]x[FONT=&quot], යන්න කණ්නාඩියක් ඉස්සරහට. ඔයාට ආරක්ෂා කරගත්තු දෙවියො ඉස්සරහ ඇති. අනතුරක් නොවී ගමනාන්තය දක්වා යන්න පුලුවන් වෙන එකට බලපාන කරුණු මොනවද කියල කල්පනා කරොත් කෙනෙක්ට හිතා ගන්න පුලුවන්. [/FONT]

[FONT=&quot]:love:[/FONT]
[FONT=&quot]ජීවමාන දෙවියන්ව බලා ගන්න ඕනද?... යන්න අම්ම තාත්ත ඉස්සරහට. එයාල තමන්ගේ දරුවන් වෙනුවෙන් කොපමණ කැපකිරීමක් කරනවද? ඔබ බිරිදක් නම් ඔබගේ ආදරණිය ස්වාමි පුරුෂයා තමයි ඔබගේ දෙවියා. ඔබ ස්වාමිපුරුෂයෙක් නම් ඔබගේ ආදරණීය බිරිද තමා ඔබගේ දේවතාවිය.[/FONT]

පේරාදෙණිය රෝහලේ ඉන්නවලු කැඩුම් බිදුම් වලට දක්ෂ දොස්තර කෙනෙක්. මිනිස්සු යන්නෙ එයාට වැදලලු. ඔය ඉන්නෙ සැබෑ දෙවිවරු. එයාල කන්ටැක්‍ට් කරගන්න කපුවො ඕන නෑ. එයාල ගාව ජංගම දුරකතන තියෙනවා..

http://www.infolanka.com/miyuru_gee/con/c92.ra

:love::love::love:මං ඔයත් එකක් වාද කරනවා කියල හිතන්නනම් එපා. මට ඔයාගෙ ඔය මතය පිළිගන්න බැහැ. එච්චරයි.:love:ඔයා රට දැය සමය ගැන හිතල ඒ ගැන ක්‍රියාකාරීව වැඩ කරන එක ගැන මම ඔයාට ගරු කරනවා.:love::love::love:
 
Last edited:
  • Like
Reactions: AncientGlory

මමත් මුලින් මේ දේව බලය විශ්වාස නොකරපු කෙනෙක් ( මාත් අම්මට හොදටම බැනල තියෙනව ඕවා "මෝඩ වැඩ, තේරුමක් නැති වැඩ" කියලා , ඒත් අම්මා කලේ මොකුත් නොකියා සද්ද නැතුව හිටපු එක ) . ඔයාලත් මට සිදුවුනා වගේ දෙයක් අත්දකින තුරු ඔය මතයෙ ඉදීවි. හැබැයි එවගෙ සිදුවීමක් අත්දැකපු ගමන් ඔය දරන මත වෙනස් වේවී. එදාට "අය්යෝ මම මේක කලින් දැනගෙන හිටිය නම් ගොඩක් ප්‍රයෝජන ගන්න තිබ්බා නේ" කියල ශෝකත් වේවි
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
මා මුලින් මේ සූත්‍රය කිහිප වරක් කියවූවා. නමුත් මා වැරදි විය හැකියි, අනික මගේ පාලි දැනුම ඉතාම අඩුයි. එනිසා ඔබට ආරධනා කරනවා, සූත්‍රයේ දෙවියන් ගැන සඳහන් කොටස උපුටා දක්වන ලෙස.

සූත්‍ර කියවීමට පාලි දැනුමක් අවශ්යයි යැයි මම නොසිතමි. මන්දයත් පාලි සූත්‍ර වල නිවැරදි සිංහල පරිවර්තන පහසුවෙන් ඔබට ලබාගැනීමට හැක. උදා ලෙස මහමෙව්නා සුත්‍ර පරිවර්තන දැක් විය හැක.

ඔබ නිවැරදියි. නමුත් මාත් නිවැරදියි. මා කිව්වේ සූත්‍රය දේශනා කලේ යකෙකු බව. මොකද යකෙක් තමා එය පලමුව දේශනා කලේ. බුදුන් එය අනුමත කල නිසා බුද්ධ දේශනාවක් විදිහට ගත්තට කමක් නැහැ. නමුත් සූත්‍රය කිව්වේ යකෙක් විසින්. බුදුන් කලේ එය යලි කීමක්.
මා සූත්‍රය කියවීමෙන් පසුවයි, මෙම ප්‍රකාශය කලේ.
මා කල චෝදනාව කුමක්දැයි මට පැහැදිලි නැහැ. එනිසා පැහැදිලි කර දෙන්න. සූත්‍රය යකෙක් විසින් බුදුන්ට කියූවක් බව සත්‍යයක්. බුදුන් පසුව එය යලි කියූ බවත් සත්‍යයක්. මෙහි ඇති චෝදනාව කුමක්ද?

(2) මෙය බුදුන් දේශනා කල සූත්‍රයක් නොව යකෙක් විසින් බුදුන්ට දේශනා කල එකක්.
ඔබගේ ප්‍රකාශ මහා වියවුලකි... පිලිගනී, නොගනී
දැන් ඔබම පිලි ගන්නවා එය බුදුන් වහන්සේ විසින් අනුමත කොට නැවත වදාල බව. බුදුන්වහන්සේ විසින් වදාලා නම් එය බුදු බනකි. බුද්ද භාශිතයකි. උන්වහන්සේවිසින් යමක් ප්‍රකාශ කලේ නම් එය ස්වාක්කාත, සන්දිට්ටික,අකාලික, ඒහිපස්සික්, ඕපනයික, පච්චත්තන් වේදිතබ්බ යන ගුන වලින් යුතු වන්නකි. නමුත් ඔබ කලින් පැවසුවා එය බුදුන් වදාල දෙයක් නොව යකෙකු වදාල දෙයක් බව. මෙහිදී මම වචන හරබයක් කරනවා යයි කෙනෙකුට සිතීමටත් පුළුවන....
මා ඔය කියන බෞද්ධ නැමති කණ්ඩායමට අයත් නැහැ. නමුත් මා කිසි දිනක බුදු දහමට හෝ බුදුන්ට අගෞරවයක් වෙන පරිදි ක්‍රියා කර නැහැ.
බුදු රදුන්ගේ ධර්මය පිලිපදින තෙරුවන් සරන ගිය පිරිස බෞද්ධයන් ලෙසයි ශ්‍රී සද්ධර්මයේ අර්ත දැවෙන්නේ. සමහර විට ඔබ එසේ නොවීමට ඉඩ ඇත....
පව් සමා කර ගැනීම කතෝලික චාරිත්‍රයක්. මා කතෝලික අදහස් පිලි ගන්නේ නැහැ.
සමා වෙන්න... මම කතෝලික අදහසක් පැවසූවා නොවේ. ඔබ විසින් කරන සමහර පින්කම් වල බල මහිමයෙන් අකුසල කර්මවල විපාක ඔබට නොදැනී යන අවස්තාගැන එහෙම ඔබ දන්නවා ඇතැයි සිතමි...
 
හොඳයි, මා මේ ගැන තවත් හිතා බලන්නම්, මට නම් පෙනෙන්නේ මෙය අහඹු සිදුවීමක් ලෙස පමණයි.

මෙවැනි සිදුවීම් ඕනෑ තර්ම් වෙන බව මදක් සොයා බැලුවොත් ඔබට පෙනේවි. ඇතැම් ලෙඩුන් දොස්තර වරු ගන්නාවක් ලඟට යනවා, ලෙඩ සොයා ගත නොහැකිව. ඉන් පසු, එක් අයෙක් එක් වරම ලෙඩය හොයා ගන්නවා.

මගේ ශල්‍යකර්ම දෙකම කලේ ලංකාවෙ ඉන්න හොදම එන්ඩොස්කොපික් ස්පේශලිස්ට් කියල බොහෝ දෙනෙක් පිළිගන්න උගුර කණ නාසය පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා. එතුමා අවුරුදු ගණනාවක අත්දැකීම් තිබිලත් මගේ ආබාධය නිට්ටාවටම සුව කරන්න බැරිවුනා. ඇයි එහෙම වුනේ ? එතුමාගේ අදක්ෂ කම කියල කියනව නම් ඒක එතුමට කෙරෙන අපහාසයක්. එතකොට එතුමාට රෝග නිධානය හොයා ගන්න බැරිවෙන්න බලපාන මොකක් හරි බාධකයක් තියෙන්න ඕනා. නැත්තම් එතුමාට මාව සනීප කරන්න පුළුවන් වෙනවනේ

මේ ඔබතුමාගේ ගමේ දොස්තරගේ දක්ෂතාවය කියා ඔබ නොසිතන්නේ ඇයි?

එක තමයි මෙතන කාරණේ . කවුද හිතන්නේ දන්ත වෛද්‍යවරයෙක් මෙච්චර දක්ෂ වෙයි කියලා. අනික කවුරුත් නහයෙ ලෙඩකට දත් දොස්තර කෙනෙක් හම්බු වෙන්න යන්නේ නෑනේ. මාව එතෙන්ට යොමු කලේ අර මම ගත්තු ස්පයිරල් එක්ස් රේ එක. ඒක ගැන මට දැනගන්න ලැබුනේ මම දේව පූජාවට සහභාවී වුනාට පස්සේ. ඇයි මට ඒ ගැන කලින් දැන ගන්න නොලැබුනේ , ඇයි මගේ ශල්‍ය වෛද්‍යවරයාට මේ අදහස ආවේ නැත්තේ ? ( මේවිදියට වෙන කවුරුත් කල්පනා කරන්නේ නැතුව ඇති ) මේ ගැන හිතනකොට අවබෝධ වෙන කාරණයක් තමයි අපේ දැනෙන අවයව වලට ගෝචර නොවෙන දේවල් වල බලපෑමක් අපිට අත්දකින්න පුළුවන් බව.

ඉස්ලාම් භක්තිමතුන් හෝ කතෝලික භක්තිමතුන් තම දෙවියන් සිටින බවත් ඔවුන්ගේ බලයත් පෙන්වීමට අහඹු සිදුවීම් උපයෝගී කරගන්නා බව ඔබ හොඳින්ම දන්නා කරුණක්. මෙතනදීත ඔබත් එවැනිම දෙයක් කරනා බවක් වගේ සේයාවක් තියෙනවා නේද?

මගේ අහඹු සිදුවීමයි , ඔය ඒක දේවවාදීන් ඉදිරිපත් කෙරෙන අහඹු සිදුවීම් ගලපා බලන්න. මගේ අහඹු සිදුවීමෙන් මට දැනෙන ප්‍රයෝජනයක් සිදු වුනා. ඒත් එකදේවවාදීන් ගෙ අහඹු සිදුවීම් වලින් කාටවත් කිසිම ආකාරයෙන් ප්‍රයෝජනයක් සිදු වෙලා නෑ ( මාළුවෙක් ගෙ ඇගේ හෝ මස් කෑල්ලක හෝ ගහක හෝ අල්ලාහ් කියල සලකුණක් තිබ්බයි කියලා කාටද තියෙන ප්‍රයෝජනේ ? ) . මගේ අහඹු සිදුවීම සිදුවුනේ දේවියන්ට පින් අනුමෝදන් කළාට පස්සේ. ඒකදේවවාදීන්ගෙ අහඹු සිදුවීම් වගේ අහඹු ආකාරයෙන් නෙමෙයි. ඒකෙන් අවබෝධ වෙන කාරණය තමයි මගේ සිදුවීම වඩා ප්‍රබල සාක්ෂියක් බව.

දෙවියන්ට අපගේ ජීවිතයට බලපෑමක් කල හැකි යයි ඔබ සිතන්නේ නම්, එය දේවවාදී චින්තනයෙන් වෙනස්වන්නේ කෙසේද යන්න පැහැදිලි කර දෙනු මැනවි.

දෙවිවරුන්ගෙන් අපිට ප්‍රයෝජන ගන්න පුළුවනි. මම කළා වගේ පින් අනුමෝදන් කිරීමෙන්. ඒ ආධ්‍යාත්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් ක්‍රම අනන්තයි.
 
AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
සූත්‍ර කියවීමට පාලි දැනුමක් අවශ්යයි යැයි මම නොසිතමි. මන්දයත් පාලි සූත්‍ර වල නිවැරදි සිංහල පරිවර්තන පහසුවෙන් ඔබට ලබාගැනීමට හැක. උදා ලෙස මහමෙව්නා සුත්‍ර පරිවර්තන දැක් විය හැක.
මගේද අදහස පාලි අවශ්‍යය නැති බවයි. නමුත් ඇතැම් අවස්ථාවල වැදගත් වේ.

මා යලිත් ඔබට ආරාධනා කරනවා ආටානාටිය සූත්‍රයේ දෙවියන් ගැන ඇති කොටස උපුටා දක්වන ලෙස.

ඔබගේ ප්‍රකාශ මහා වියවුලකි... පිලිගනී, නොගනී
දැන් ඔබම පිලි ගන්නවා එය බුදුන් වහන්සේ විසින් අනුමත කොට නැවත වදාල බව. බුදුන්වහන්සේ විසින් වදාලා නම් එය බුදු බනකි. බුද්ද භාශිතයකි. උන්වහන්සේවිසින් යමක් ප්‍රකාශ කලේ නම් එය ස්වාක්කාත, සන්දිට්ටික,අකාලික, ඒහිපස්සික්, ඕපනයික, පච්චත්තන් වේදිතබ්බ යන ගුන වලින් යුතු වන්නකි. නමුත් ඔබ කලින් පැවසුවා එය බුදුන් වදාල දෙයක් නොව යකෙකු වදාල දෙයක් බව. මෙහිදී මම වචන හරබයක් කරනවා යයි කෙනෙකුට සිතීමටත් පුළුවන....
ඔබ කියන දෙයත් ඇත්ත. මා කීමට ගිය දෙයත් පැහැදිලි කල යුතුයි. අපේ පන්සලේ හාමුදුරුවනුත් ආටානාටිය සූත්‍රයේ ඇති දෙය අනුමත කර එය යලි දේශනා කලා. නමුත් අපි කියන්නේ නැහැනේ එය හාමුදුරුවන්ගේ දෙශනාවක් කියලා? මොකද යමක් පලමුව කියපු කෙනාව තමයි කතෘ විදියට හඳුන්වන්නේ. එබැවින් පරම සත්‍යය නම් අටානාටිය සූත්‍රය දේශනා කලේ යකෙක් බවයි.

බුදු බණෙහි තිබෙන්නේ බුදුන් අමුතුවෙන්ම අවබෝද කල දෙයක් නොව ලෝකයේ පැවතිය සත්‍යයකි.

එබැවින් එහි සඳහන් සියල්ලේම කතෘ බුදුන්ම යයි කිව නොහැකියි.

උදා: පන්සිල් පද පහ යනු බුදුන්ට පෙර සිටම සමාජයේ ඇතම් කොටස් වල පැවතියක්(බශාම්ගේ අසිරිමත් ඉන්දියාව කියවන්න ).

බුදුන් වදාල දෙයක් නොවන බව කීමෙන් මා අදහස් කලේ මුලින්ම එය කීවේ බුදුන් නොවන බවයි. වෙනත් අර්ථයක් හැඟවුනා නම්, එය මගේ දෝශයක්.

නමුත් වැදගත්ම ප්‍රශ්නයට ඔබ පිලිතුරක් දී නැහැ. මා බුදුන්ට නැගූ චෝදනාව කුමක්ද???

බුදු රදුන්ගේ ධර්මය පිලිපදින තෙරුවන් සරන ගිය පිරිස බෞද්ධයන් ලෙසයි ශ්‍රී සද්ධර්මයේ අර්ත දැවෙන්නේ. සමහර විට ඔබ එසේ නොවීමට ඉඩ ඇත....
හොඳින් සිතා බැලුවොත් ඔබ ඔය කියන වගේ පිරිසක් නැති බව වැටහේවි. බුදුන්ගේ ධර්මය පුදගලයන් පිලිපදිනුයේ තම තමාට තේරෙන පරිදිය. බෞද්ධ යන නාමය පුද්ගලානුබද්ධ දෙයකි. ඔබ බෞද්ධ යයි හඳුන්වනන පිරිස දරන ප්‍රතිපත්ති සෝම හාමුදුරුවන්ගේ බෞද්ධ ප්‍රතිපත්ති වලට වඩා වෙනස්. මගේ ප්‍රතිපත්ති ඊටත් වඩා වෙනස්.
උදා:සෝම හාමුදුරුවන් දේව වන්දනාව ප්‍රතික්ෂේප කලා.
එබැවින් අන් සෑම දෙයක් ම වගේ මේ බෞද්ධ කියන කොටස සාපේක්ෂ නිර්මාණයක් පමණයි. සත්‍යය සොයන කෙනාට කල්ලියක් නැති බව බුදුන් දේශනා කලේ එම නිසා.

සමා වෙන්න... මම කතෝලික අදහසක් පැවසූවා නොවේ. ඔබ විසින් කරන සමහර පින්කම් වල බල මහිමයෙන් අකුසල කර්මවල විපාක ඔබට නොදැනී යන අවස්තාගැන එහෙම ඔබ දන්නවා ඇතැයි සිතමි...

ඔව් මා දන්නවා. නමුත් ඒ සඳහා යෙදිය යුතු වචනය පව් සමා කිරීම නොවන බව මගේ අදහසයි. මන් ද යත් මෙතැන කතෝලික බැතිමතුන්ද සිටින බැවිනි.
 
AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
පිටියෙ_අප්පු;7404443 said:
මගේ ශල්‍යකර්ම දෙකම කලේ ලංකාවෙ ඉන්න හොදම එන්ඩොස්කොපික් ස්පේශලිස්ට් කියල බොහෝ දෙනෙක් පිළිගන්න උගුර කණ නාසය පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා. එතුමා අවුරුදු ගණනාවක අත්දැකීම් තිබිලත් මගේ ආබාධය නිට්ටාවටම සුව කරන්න බැරිවුනා. ඇයි එහෙම වුනේ ? එතුමාගේ අදක්ෂ කම කියල කියනව නම් ඒක එතුමට කෙරෙන අපහාසයක්. එතකොට එතුමාට රෝග නිධානය හොයා ගන්න බැරිවෙන්න බලපාන මොකක් හරි බාධකයක් තියෙන්න ඕනා. නැත්තම් එතුමාට මාව සනීප කරන්න පුළුවන් වෙනවනේ

එක තමයි මෙතන කාරණේ . කවුද හිතන්නේ දන්ත වෛද්‍යවරයෙක් මෙච්චර දක්ෂ වෙයි කියලා. අනික කවුරුත් නහයෙ ලෙඩකට දත් දොස්තර කෙනෙක් හම්බු වෙන්න යන්නේ නෑනේ. මාව එතෙන්ට යොමු කලේ අර මම ගත්තු ස්පයිරල් එක්ස් රේ එක. ඒක ගැන මට දැනගන්න ලැබුනේ මම දේව පූජාවට සහභාවී වුනාට පස්සේ. ඇයි මට ඒ ගැන කලින් දැන ගන්න නොලැබුනේ , ඇයි මගේ ශල්‍ය වෛද්‍යවරයාට මේ අදහස ආවේ නැත්තේ ? ( මේවිදියට වෙන කවුරුත් කල්පනා කරන්නේ නැතුව ඇති ) මේ ගැන හිතනකොට අවබෝධ වෙන කාරණයක් තමයි අපේ දැනෙන අවයව වලට ගෝචර නොවෙන දේවල් වල බලපෑමක් අපිට අත්දකින්න පුළුවන් බව.

මෙහි අපට තව දුරටත් සාකච්චා කල හැකි කරුණු තිබුනත්, මා කියන්නේ මෙයයි.

ඔබේ නිගමන වලට සාධාරණ හේතු ඔබට තිබෙන බවයි පෙනෙන්නේ.

පිටියෙ_අප්පු;7404443 said:
මගේ අහඹු සිදුවීමයි , ඔය ඒක දේවවාදීන් ඉදිරිපත් කෙරෙන අහඹු සිදුවීම් ගලපා බලන්න. මගේ අහඹු සිදුවීමෙන් මට දැනෙන ප්‍රයෝජනයක් සිදු වුනා. ඒත් එකදේවවාදීන් ගෙ අහඹු සිදුවීම් වලින් කාටවත් කිසිම ආකාරයෙන් ප්‍රයෝජනයක් සිදු වෙලා නෑ ( මාළුවෙක් ගෙ ඇගේ හෝ මස් කෑල්ලක හෝ ගහක හෝ අල්ලාහ් කියල සලකුණක් තිබ්බයි කියලා කාටද තියෙන ප්‍රයෝජනේ ? ) . මගේ අහඹු සිදුවීම සිදුවුනේ දේවියන්ට පින් අනුමෝදන් කළාට පස්සේ. ඒකදේවවාදීන්ගෙ අහඹු සිදුවීම් වගේ අහඹු ආකාරයෙන් නෙමෙයි. ඒකෙන් අවබෝධ වෙන කාරණය තමයි මගේ සිදුවීම වඩා ප්‍රබල සාක්ෂියක් බව.
ඔබ මේ කියන දෙයෙහි තර්කානුකූල බව අඩු බවක් මා දකිනවා. මා කාලයක් අන්තර්ජාලයේ atheist radio show එකකට සවන් දුන්නා. වරක් එයට කතා කල අයෙක් තමගේ මව හදිසියේ ඇති වූ හඟීමක් නිසා, හදිසි අනතුරකින් බේරුණ හැටි විස්තර කලා. (කතාව ඔහු හොඳට විස්තර කලා). ඔහු කිව්වා එය දේව බලපෑම නිසා වුනා කියලා. ඔබේ කතාවට මෙය සමානයි. ඔහුගේ මවට ප්‍රයෝජනයක් වුණා දේව බලපෑමෙන්. මෙවැනි කතා සම්ග බොහෝ දෙනා කතා කල බවත් කිව යුතුයි. අහන් ඉන්න බොහෝ දෙනාට නම් අහම්භයෙන් වූ දේවල් වගේ තමා පෙනුනේ.

ඔවුන්ට මේ විදිහට දේව කරුණාව ලබන්නේ දෙවියන්ට යාඥා කිරීමෙන් පසු. (ඔබ පින් අනුමෝදන් කිරීමෙන් පසු වගේ. )
 
Last edited:
ඔබ මේ කියන දෙයෙහි තර්කානුකූල බව අඩු බවක් මා දකිනවා. මා කාලයක් අන්තර්ජාලයේ atheist radio show එකකට සවන් දුන්නා. වරක් එයට කතා කල අයෙක් තමගේ මව හදිසියේ ඇති වූ හඟීමක් නිසා, හදිසි අනතුරකින් බේරුණ හැටි විස්තර කලා. (කතාව ඔහු හොඳට විස්තර කලා). ඔහු කිව්වා එය දේව බලපෑම නිසා වුනා කියලා. ඔබේ කතාවට මෙය සමානයි. ඔහුගේ මවට ප්‍රයෝජනයක් වුණා දේව බලපෑමෙන්. මෙවැනි කතා සම්ග බොහෝ දෙනා කතා කල බවත් කිව යුතුයි. අහන් ඉන්න බොහෝ දෙනාට නම් අහම්භයෙන් වූ දේවල් වගේ තමා පෙනුනේ.

මේකනෙ කාරණේ . මගේ අහඹු සිදුවීම වුනේ දෙවියන්ට පින් අනුමෝදන් කලාට පස්සේ. මෙවගේම ඔය අනතුරින් බේරුන කෙනත් කලින් මොකක් හරි යම් පුණ්‍ය කර්මයක් කරන්න ඇති. ඉතිං අනතුරින් බේරුනේ දේව බලපෑමකින් කියල විස්තර කරනවට වඩා කරුණු හොයා ගන්න පුළුවන් වේවි ඒ අනතුරින් බේරුන කෙනාගේ අතීත චරිතය ගවේශනය කලොත්. එතකොට හොයාගන්න පුළුවන් වේවි මොන දෙයියොගෙ බලපෑම නිසාද බේරුනේ කියලා.
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
සමාවෙන්න සහො, මා විසින් දෙනු ලබන පිලිතුරු මගින් නැවත වාදයක් කරා යොමු වන හැගෙන බැවින් පිලිතුරු දීමෙන් වැලකී සිටිමි...

පිලිතුරක් අල්ලා ගෙන පතුරු ගැසීමෙන් කිසිවෙකුටවත් යහපතක් නොවන බව හැගේ. බුදු දහම යනු අනුන්ට දෙසීමට ප්‍රතමයෙන් තමා විසින් වටහා ගැනීමට තැත් කල යුතු දෙයකි. ටිකක් දැනගෙන එය ලෝකෙටම කීමට යාම නොවේ. එබැවින් පෞද්ගලිකව ඔබ කිසිවෙක් ධර්මය පිලිපැද්දත් නැතත් එයින් මට සිදුවන වැඩක් නැත. මා කියු දෙයක් බලා කවරෙක් හෝ නිසියාකාර අවබෝදයක් මට යම් පිනක් සිදු වේ. එපමනකි....

අනෙක මේ ත්‍රෙඩ් එකේ කිසිවක් මට ඇති ප්‍රශ්න නොවේ. මා ඉගෙනගෙන අති දහම් කරුනු පිලිබද මට අබමල් රේනුවකවත් සැකයක්වත් අවිශ්වාසයක් වත් නැත. ඉගෙනගත් දහම් කරුනක් පිලිබද ගැටලුවක් නිරාකරන කිරීමට අවශ්‍යනම් එයට නිසිම පුද්ගලයන් කරා යොමුවනවා මිස මෙවැනි ත්‍රෙඩ් එකකින් ඒවා විසදාගැනීම මම නම් සිතන්නේ ඉතාම අනුවන ක්‍රියාවක් බවයි.

අනෙක් කරුන නම් මේ මොහොතේ මට ආටානාටිය සූත්‍රය මෙහි උපුටා දැක්වීමට මේ මොහොතේ අපහසුතාවයක් පවති. එය මට පවතින අපහසුතාවයක් ලෙස කරුනාකර සලකන්න....
මා නැවතත් කියන්නේ ආටානාටිය සූත්‍රය කියවා තේරුම් ගන්නා ලෙසයි. තවද දෙවියන් ගැන හෝ ප්‍රාතිහාර්ය ගැන දැනගැනීමට ඕනෑනම් විමානවත්තු කියවීමත් බොහෝ සෙයින් උපකාර වේ යයි හැගේ...

ඔබට මෙම ප්‍රශ්නය කෙසේ හෝ විසදාගැනීමට නම් ම දෙන උපදෙස වන්නේ ඔබට ලගම මහමෙව්නා අසපුවක පින්වත් ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් කාරුනිකව විමසන ලෙසයි...
තෙරුවන් සරනයි..
 
  • Like
Reactions: one_genuine

AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
පිටියෙ_අප්පු;7404676 said:
මේකනෙ කාරණේ . මගේ අහඹු සිදුවීම වුනේ දෙවියන්ට පින් අනුමෝදන් කලාට පස්සේ. මෙවගේම ඔය අනතුරින් බේරුන කෙනත් කලින් මොකක් හරි යම් පුණ්‍ය කර්මයක් කරන්න ඇති. ඉතිං අනතුරින් බේරුනේ දේව බලපෑමකින් කියල විස්තර කරනවට වඩා කරුණු හොයා ගන්න පුළුවන් වේවි ඒ අනතුරින් බේරුන කෙනාගේ අතීත චරිතය ගවේශනය කලොත්. එතකොට හොයාගන්න පුළුවන් වේවි මොන දෙයියොගෙ බලපෑම නිසාද බේරුනේ කියලා.

ඔව්, මේක කොහොමත් තර්ක කිරීමට අවශ්‍ය දෙයක් නෙවේ.
 
බොහොම ස්තුතියි සහෝදරයා.

මා මේ පිලිතුරෙහි දක්වන කිසිවක් බුදු දහම සම්බන්ධ දේ නොව, ඔබ විසින් කරන් ලද චෝදනාවක් සම්බන්දවය. මෙය බුදු දහම පිලිබඳ විවදයක් නොවේ

මට කිසිම ගැටලුවක් මේ පිලිබඳ නැත. මා යම් අදහස් වලට එලඹියේ හොඳින් සිතා මතා බැවින් මට ඒ පිලිබඳව සැකයක් නැත. දහම් කරුණු මම හොඳින් දනිමි. ඔබ කිවූ දෙයින් මට නම් කිසිම අවබෝධයක් ලැබුනේ නැත, මන්ද යත් ඔබ පලමුව මා බුදුන්ට චෝදනා කල බවත් දෙවනුව මා විසින් ආටානාටිය සූත්‍රය පිලිබඳව වැරදි දේ කියූ බවත් කීයේ කිසිම පදනමකින් හෝ වගකීමකින් තොරවය. ඔබට ඉඩ ලැබුන විටක ආටානාටිය සූත්‍රය කියවා, මා වැරදි බව පෙන්වා දෙන්න.

එසේම ඔබට ඉඩ ලැබුන විගස ආටානාටිය සූත්‍රයේ දෙවියන් පිලිබඳ සටහන උපුටා දක්වන ලෙස යලිත් යෝජනා කරමි.

ඔබට එය කල නොහැකි නම්, මට කිව හැක්කේ මින් පසුව වත් ඔබ පොඩ්ඩක් දන්නා දෙයක් ගැන නිකම් කියන්න යන්න එපා. ඔබ යමෙකුට චෝදනාවක් කිරීමට පෙර හොඳින් කරුණු සොයා බලන්න. ඔබ ඔවැනි දේ වලින් ඕනෑ තරම් ඇඟ බේරා ගන්නට ඇත. නමුත් හැම විටම එය කල නොහැකි බව තේරුම් ගන්න.

නැවතත්, මට මේ පිලිබඳව කිසිම ගැටලුවක් නැත. මා උත්සාහ කලේ දෙවියන් පිලිබඳ මගේ අදහස කීමටත්, අන් අයගේ යම් අදහස් වල ගැටලු සහගත තැන් තිබෙන බව පෙන්වා දීමටත් ය.මගේ අදහස නිවැරදි බව ද මා කියුවේ නැත.

වැදගත්ම කරුණ නම් මා කරුණු හරි හැටි නොදැන කිසිවෙකුට අභූත චෝදනා නොකිරීමය.

අවසන් වශයෙන්,

මා දැනට ජීවත් වනුයේ බෞද්ධ රටක නොවේ. ඒබැවින් ඔබ වැනි මිතුරන් සමග ත්‍රෙඩ් එකක් තුලින් කරුණු සාකච්ඡා කිරීමට ඉඩ ලැබීම ඉතා වැදගත් කොට සලකමි. මා සම්බන්ධයෙන් ත්‍රෙඩ් එකක ඇති වැදගත්, නොවැදගත් කම පිලිබඳ ඔබ යලිත් කරුණු දැක්වූයේ කරුණු හරි හැටි නොදැනය.
 
tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    තරහා වෙන්න එපා. ඔබේ කතාව හරියටම දේවවාදියෙක් වගේමයි. මේ කතාව නම් මා ඕනෑ තරම් අහලා තියෙනවා, theistලාගෙන්. ඔවුනුත් කියනවා මේ දෙයම. දෙවියන්ගෙන් පිහිටක් ලබපු බවක් කිසිම කෙනෙක් කිසිම තැනක ඔප්පු කරලා නැහැ කියලා තමා මා ඔවුන්ට කිවුවේ. ඔබටත් කියන්න වෙන්නේ ඒකම තමා.

    අනික මේක දෙවියන් ඉන්නවාද නැදද කියලා ප්‍රශ්නයක් නෙවෙයි, තමාට පිහිට තමාම කියලා අප හිතනවාද, නැත්නම් දෙවියන්ගෙන් පිහිටක් ලැබෙනකම් ඉන්නවා ද කියන එක ගැන ප්‍රශ්නයක්.

    ඔබ සිතන්නේ දෙවැන්න නම්, ඉස්ලාම්, කතෝලික චින්තනයට ඔබ එතරම් දුරකින් නැහැ නේද??
    මම දෙවියන්ව විශ්වාස කරනවා ඒත් ඒ අන්ද විශ්වාසයෙන් නෙමේ මම විශ්වාස කරන්නේ දෙවියන් භුතයින් යක්ශයින් කියන්නේ මෙ ලොකේ සහ පිට ලොක වල ජීවත්වෙන තවත් ජීවින් කොටසක්

    විදුලිය කියලා දෙයක් තියන බව අපි දැනගන්න අපි විදුලියට නිරාවරණය වෙන්නම ඔනේ ඒ වගේම තමයි දෙවියන් භුතයින් යක්ශයින් වගෙ ජීවින් මේ ලොකේ වාසය කරන බව දැනගන්න අපි ඒ දේවල් ගැන පරීක්ශ්නය කරන්න ඔනේ

    මුලින්ම මේ දෙවල් ගැන පරීක්ශනය කරන්න , ටිකක් හොයල බලන්න සස්තර වගේ දෙවල් බොරුද කියල ? එතකොට ඔයාටම ඇත්ත තේරෙයි

    අනිවාර්යෙන් මම පිළිගන්නවා දෙවියන් ඉන්නවා ඒත් මම කියන්නෙ නැහැ සැම දෙයකටම දෙවියන්ගේ උදව් ලැබෙනකල් බලන් ඉන්න ඔනේ කියලා බුදුන් වහන්සේ ගේ චරිතය බැලුවොත් අපිට ගන්න පුලුවන් ආදර්ශය "තමා හිසට තම අතමය සෙවනැල්ල "
    ඒත් කැලයේ භාවනා කරන භික්ශුන්ව දෙවියන්ගේ ආරක්ශාව ලබා දීමට බුදුන් වහන්සේ කරණියමෙත්ත සුත්‍රය දේශනා කිරීම මගින් දෙවියන්ගේ උදව් මිනිස්සුන්ට ලබා දීමට බුදුන් වහන්සේ පවා ක්‍රියා කලා
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka

    හින්දු ආගම ගැන ඔබේ අදහසට මා එකඟ වන්නේ නැහැ. හින්දු ආගම ගැන මා තරමක් දුරට අධ්‍යනය කර තියෙනවා. දේවවාදයක් වුවත් එහි හරය ඊට වඩා බොහෝ ගැඹුරුයි.
    ඒත් හින්දු අගමේ මුලික හරය රඳා පවතින්නේ දෙවියන් මත

    මගේ අදහස් මෙයට වඩා වෙනස්. බුදු දහමේ අප දෙවියන්ගෙන් උදව් ගන්නේ නැහැ. මධ්‍යම ප්‍රතිපදාවේ අප කොතැනකවත් දෙවියන් ගෙන් උදව් බලා ගෙන ඉන්නේ නැහැ.
    දෙවියන්ට වැඳීම බුදු දහමට අයිති දෙයක් නොවේ, හින්දු බලපෑම නිසා බෞද්ධ සංස්කෘතියට එක් වූ දෙයක් ලෙසයි මට පෙනෙන්නේ.

    ඒක ඇත්ත අපි සැමවිටම දෙවියන්ගේ උදව් බලාපොරොත්තු වෙන්න ඔනේ නැහැ , ඒත් අපි බාහිර බලවේග වල උදව් බලාපොරොත්තු වීම සම්පුර්නයෙන් වැරැද්දක් නෙමෙයි

    අන් ආගම් දෙවියන්ගෙන් උදව් ගන්න තැනට ඇවිත් තියෙනවා නම්, ඔබේ අදහසට අනුව ඒ ආගම් සත්‍ය මාරගයේ යම් දුරකට ඇවිත් නේද?

    [SIZE="3"[SIZE="4"]]මම විශ්වාස කරන සත්‍ය මාරගය , තන්හව නැති කිරීමෙ මාර්ගය ඒත් අනිත් ආගම් වෙනත් ජීවින්ගෙ උදව් හැනීම් තරම් දුරකට ඇවිත් තියනවා ඒ මත තමයි ඔවුන්ගේ ආගමේ රඳා පැවැත්ම තියෙන්නේ[/SIZE][/SIZE]

    මේ ගැන නම් මා දන්නේ නැහැ. නමුත් මේක ඇත්තක් වීමට ඇති ඉඩ ඉතා අඩු බවයි මට හැඟෙන්නේ.

    එහෙනම් ඒ ගැන ටිකක් හොයල බලන්න

    බෞදධ සාහිත්‍යය කියන්නේ කතාවක්. කතාවකින් කියවෙන්නේ කතුවරයාට ඕන දේ මිස ඇත්ත නෙවේ. බුදුන් කාලාම සූත්‍රයේ කියලා තියෙනවා පොතක තියෙන දෙය පිලිගන්න එපා ඔබේ බුද්ධියට ගෝචර නොවේ නම් කියලා. ඒ හින්දා මට නම් මේක පිලිගන්න ටිකක් අමාරුයි.

    ඒක ඇත්ත සමහර විට කරුනු විකෘති වීම් සිදු වෙන්න පුලුවන්
     
    brave

    Member
    Jan 7, 2010
    348
    19
    0
    පිටියෙ_අප්පු;7404676 said:
    මේකනෙ කාරණේ . මගේ අහඹු සිදුවීම වුනේ දෙවියන්ට පින් අනුමෝදන් කලාට පස්සේ. මෙවගේම ඔය අනතුරින් බේරුන කෙනත් කලින් මොකක් හරි යම් පුණ්‍ය කර්මයක් කරන්න ඇති. ඉතිං අනතුරින් බේරුනේ දේව බලපෑමකින් කියල විස්තර කරනවට වඩා කරුණු හොයා ගන්න පුළුවන් වේවි ඒ අනතුරින් බේරුන කෙනාගේ අතීත චරිතය ගවේශනය කලොත්. එතකොට හොයාගන්න පුළුවන් වේවි මොන දෙයියොගෙ බලපෑම නිසාද බේරුනේ කියලා.

    oh my god........!!! am i dreaming????????????/
    how come Buddhist talking about god and the power of god.
    its funny.what they are saying is different from person to person.and after some days they will ask a Muslim or a Christian who is god?/ i definitely should bookmark this.
     
    brave

    Member
    Jan 7, 2010
    348
    19
    0
    ඉස්ලාම් පමනක් නොවේ හින්දු අගමෙත් තියන්නෙත් මෙ හරයම තමයි

    යම් දෙයක් ලොකයේ පවතින්න නම් යම්කිසි ඇත්තක් තියෙන්න ඔනෙමයි ඉස්ලාම් ආගම , හින්දු දහම , ක්‍රිස්තියන් දහම 100% වැරදියි කියලා මම කියන්නෙ නැහැ

    ඒත් මේ සැම ආගමක් ම දෙවියන්ගෙන් උදව් ගන්න තැනට විතරයි ගිහිල්ල තියෙන්නේ , බුදු දහම එතනින් එහාට ගිහිල්ල තියනව

    බුදුන් වහන්සේ කරණීය මෙත්ත සුත්‍රය දෙශනා කරන්න හේතුව උනෙත් ස0ගයා ව්හන්සේලාට දෙවිවරුන්ගේ උදව් ලබගන්න

    බුදුන් වහන්සේ ල0කාව ආරක්ශා කරන්න විශ්නු දෙවියන්ට පවරපු වගත් බෞද සහිත්යයේ සඳහන් වෙනවා

    සැම ආගමක් ම දෙවියන්ගෙන් උදව් ගන්න තැනට විතරයි ගිහිල්ල තියෙන්නේ කියන එක ඔගොල්ලන්ගෙ වැරදි මතයක්..

    දෙවියන් විශ්වාස කර ඔහු අපට දුන් අන පිළිපැදීම මගින් මෙලොව ජීවිතය යහපත් හා සාර්ථක කර ගැනීම තමයි මූලික වෙන්නෙ.

    ස්ලාම් අාගමෙ හැටියට මෙලොව පරොළව වගා බිම ෙව්.

    the good and the evil we do in this life will result in the next life.

    and do buddhist believe in god brahma as i heard they do.but now they will say no coz they dont know what they talk.just giving different answers from post to post.
     
    Last edited:
    සැම ආගමක් ම දෙවියන්ගෙන් උදව් ගන්න තැනට විතරයි ගිහිල්ල තියෙන්නේ කියන එක ඔගොල්ලන්ගෙ වැරදි මතයක්..

    දෙවියන් විශ්වාස කර ඔහු අපට දුන් අන පිළිපැදීම මගින් මෙලොව ජීවිතය යහපත් හා සාර්ථක කර ගැනීම තමයි මූලික වෙන්නෙ.
    ඉස්ලාම් අාගමෙ හැටියට මෙලොව පරොළව වගා බිම ෙව්.
    the good and the evil will do in this life will result in the next life.

    කරුණාකරල ඔබ ඔය ප්‍රකාශ කරන කරුණ අඩංගු කුරාණ වාක්‍යය ඉදිරිපත් කරනවද ?
     
    brave

    Member
    Jan 7, 2010
    348
    19
    0
    පිටියෙ_අප්පු;7406662 said:
    කරුණාකරල ඔබ ඔය ප්‍රකාශ කරන කරුණ අඩංගු කුරාණ වාක්‍යය ඉදිරිපත් කරනවද ?

    im sorry i couldnt as i learned this years before in our islam text book.i'm not sure its from quran or a hadees.but i will try to search and give u.
     
    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    its funny.what they are saying is different from person to person.and after some days they will ask a Muslim or a Christian who is god?/ i definitely should bookmark this.

    You can expect Buddhists to give different opinions on the subject of GOD. That is because buddha has promoted free thinking and everybody has his her own idea based on the logics they understand.

    But when it comes to 'dhamma' i.e core concepts of buddhism you will not find people saying different things.

    These ideas about GOD has no really value, in the true path of buddhism. It's just something extra.

    As I have clearly stated several times before, buddha rejected the idea of an Omnimax GOD. But he has talked about beings that are beyond our senses and to name one such beings he has used the name GOD.

    This discussion is on "Can those creatures having a higher state of mind than humans, affect the lives of humans in any way.?" The GOD you talk about (Allah, Heavenly Father or Brahma) has nothing to do with the GOD we are talking about. It's like we are talking about an Elephant, who is already here, who has nothing to do with the creation of universe or anything. But who is also stronger than humans in some ways. The question is will he come and attack humans??
     
    brilliant response , exactly the same thing i was going to say !