ප්‍රාතිහාර්යය | Nepal Flood Footage

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,555
    5,930
    113
    හෝම් ස්වීට් හෝම්
    පස් කණ්ඩියක් ඇති අනිත් පැත්තෙන් . . කෙලින්ම අර එන සැර පාර ගෙදර වදින්නේ නෑ .
    සෑහෙන බේරෙන්නේ ඒක දිගටම තියෙන ස්ට්‍රක්චර්ස් වලින්

    හැබැයි එකෙන් එක ගැලවිලා යද්දිත් මේක හරියටම තියෙනවා