Critical flood warning

san**

Well-known member
  • Feb 21, 2012
    5,581
    8,697
    113
    kandy
    කැලණි මිටියාවතේ සිංහලු අයින් වෙන්න හොරයි!
    ඇයි බන් මොකෙක්ටවත් බැරි ඔය මිටියාවත map එකක දාලා real time update කරවන්න . කයිය නම් ගැහුවා හැබෙයි ඕවා කරනවා කියලා .
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,646
    23,268
    113
    බොල්ගොඩ ගඟ මේ ගෑන හාංකවිසියක් දන්නේ නෑ සින්හලුනි....
    බොල්ගොඩ basin එක වෙනම එකක්. ඒක ලොකුවට උඩ පැති එක්ක සම්බන්ධයක් නෑ. ඕක ටිකක් හරි සම්බන්ධ කලු ගඟ එක්ක මිනිස්සු හදපු ඇලකින්. කලු ගඟේ flood එක බොල්ගොඩට එන්න පුලුවන්ද හරියටම දන්නෙ නෑ.
     
    • Like
    Reactions: batwise and chinmak

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,287
    12,542
    113
    Piliyandala
    බොල්ගොඩ basin එක වෙනම එකක්. ඒක ලොකුවට උඩ පැති එක්ක සම්බන්ධයක් නෑ. ඕක ටිකක් හරි සම්බන්ධ කලු ගඟ එක්ක මිනිස්සු හදපු ඇලකින්. කලු ගඟේ flood එක බොල්ගොඩට එන්න පුලුවන්ද හරියටම දන්නෙ නෑ.
    එහෙම වෙච්ච එකත් හොඳයි