Critical flood warning

kj1

Well-known member
  • Nov 10, 2015
    1,791
    2,311
    113
    2016 ta wada level ekakin colombo walata water tika enawa.
    2016 අපි අධාර බෙදන්න ගියාම දැක්ක දේ තමා කැලනි ගග දෙපැත්තෙ housing density එක වැඩියි.කෝමහරි අන්තිමට මගෙ අතිනුත් ලක්ශ 2ක විතර ගිහිල්ල තිබ්බ. මේ පාර නන් වතුර බැස්සට පස්සෙ කරන දෙයක් තමා.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,048
    16,800
    113
    මොකද වෙන්නේ එතකොට?


    Screenshot-20251128-151752-Chrome.jpg
     
    • Sad
    Reactions: ttj and NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348
    113
    තව වැඩිවෙයි බං... කලින් දැකලා නැති ලෙවෙල් එකේ disaster එකක්... සුනාමි වගේ...
    40 feet kiyanne hambo.
     
    • Like
    Reactions: NRTG

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,210
    8,081
    113
    කොළඹ හත ධනපති පන්තිය ඉන්න පැත්තට ගල්නන්නේ නැත්තේ ඇයි
     
    • Like
    Reactions: NRTG

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,912
    3,646
    113
    සෙනසුරු අවුරුදු 30 කට කුම්භ රාශිය අත ඇරලා යනවා අද... :baffled::rolleyes2:
    Shani inne kohomath Kumbe newe Meene..wenas uney Shani Direct motion yanawa tibba Nekathema
     
    • Like
    Reactions: NRTG

    planner123

    Well-known member
  • May 22, 2018
    7,766
    13,305
    113
    සෙනසුරු අවුරුදු 30 කට කුම්භ රාශිය අත ඇරලා යනවා අද... :baffled::rolleyes2:
    Me mokadda yako me ?
    Senasuru hitiye meena raashiye neh. Ada wenne vakra baavayen midila direct yana eka. Vakra wenawa kiyanne aapassata yanawa wage pena ekata. Not actually going back.
     
    • Like
    Reactions: NRTG

    thomian

    Well-known member
  • May 20, 2011
    12,048
    16,800
    113
    Shani inne kohomath Kumbe newe Meene..wenas uney Shani Direct motion yanawa tibba Nekathema
    Me mokadda yako me ?
    Senasuru hitiye meena raashiye neh. Ada wenne vakra baavayen midila direct yana eka. Vakra wenawa kiyanne aapassata yanawa wage pena ekata. Not actually going back.

    Kumbe idala yanwa newey ban.. kala ganak wenakam kumbe ta lan wela.. ada idala kumben aaath wenwa.. awurudu 30kata
     
    • Like
    Reactions: NRTG