Highest flood warning beyond major flood
Sorry thamaකැලණි මිටියාවතේ සිංහලු අයින් වෙන්න හොරයි!
rajagirya nawala nugegoda set wene naneකැලණි මිටියාවතේ සිංහලු අයින් වෙන්න හොරයි!
කිරුලපන කැනල් එකත් උතුරන්න පුලුවන් නේද?rajagirya nawala nugegoda set wene nane
2016 ta wada level ekakin colombo walata water tika enawa.කැලනි ගග දැම්මොත් නන් ලේසි නෑ පුතෝ.සුනාමි වගේ තමා.

mmm apita diyawannawath set wenawa habei.. dan diyathe side eka podak water thiyawwa kiyala aranchiya.කිරුලපන කැනල් එකත් උතුරන්න පුලුවන් නේද?
ඔය වටෙම යන්නෙ ඒකනේ..
Evacuate immediatelyKolonnawa .. Koswatta area eka yataa weida bn
ow දියත පාර්ක් එක ගලලා, විඩියො දැක්කා..mmm apita diyawannawath set wenawa habei.. dan diyathe side eka podak water thiyawwa kiyala aranchiya.
ow දියත පාර්ක් එක ගලලා, විඩියො දැක්කා..![]()
පාර්ලිමේන්තුව ජලයෙන් යටවේ.. බඩු අස් කරයි..
පාර්ලිමේන්තුව වටා පිහිටි දියවන්නා ඔයේ ජය මට්ටම සිඝ‍්‍රයෙන් ඉහළ යාම මත පාර්ලිමේන්තු සංකිර්ණය ජලයෙන් යටවීමේ අවධානමක් මතුව තිබේ.
මේ හේතුවෙන් එහි පහත මහලේ බඩු භාණ්ඩ ඉහත මාලය දක්වා ඉවත් කරමින් සිටී.
පාර්ලිමේන්තු පරිශ්‍රයට වතුර දැමීමට තව ඇත්තේ අඩියක් පමණ ප‍්‍රමාණකයකි. නාවික හමුදාව විසින් පාර්ලිමේන්තු සංකීර්ණයට ජලය ඇතුල්වීම වැළැක්වීම සඳහා වැලි කොට්ටා ඇතිරීමටද කටයුතු සූදානම් කරමින් සිටී.