ප්‍රාතිහාර්ය බලන්න එන්න.

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ayi danne na mehema wenne,mokak hari awulak nisa wenna athine ban karanna atthe neda,habayi ban karanawa nam ban karanne LK Domain Reg eken ne,eth anik ayata penna ba ehemanan :rolleyes:
    ඒක තමයි බං:baffled:
    මෙහෙමයි සහෝ මේ ගොඩක් අය උඩින් තියන්නෙ මිඩියා වලින්,ඇත්තටම බැලුවාම ගන්න දෙයක් නැ,දැක්කා නෙද අධිමානසික බලයක් තියනවා කියලා මව්බිමෙන් ද මන්දා උඩින් තියපු සාස්තර කියන කෙනාට හිරු එකට ඇවිත් උනු දේ.කොහොම නමුත් එයාගේ තියන දැනුම නම් ගොඩක් අගය කරන්න ඔනේ,මොකද එයා අඳ කෙනෙක්.
    අනිවා :yes::yes:
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    පොnන පත්තර කාරයෝ තමයි රට කන්නේ.....
    පත්තරයක් ගත්තොත් නිවුස් නෑ....ඔක්කොම භූත කතා........
    මුන් හිතන් ඉන්නේ උන් වගේම රටේ අනික් එවුන් ඔක්කොමත් O Level වලින් අධ්‍යාපනය නතර කරල රස්සවක් කරනව කියල....

    :yes::yes::yes::yes:
    mekai aththa
     

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    උන් කොලේ උස්සනත් දෙනවා. කඩන්න දෙන්නෙ නෑනෙ බං. ඇයි ඒ?
     

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    කෝ නැහැනේ බන් අර ප්‍රාතිහාර්ය scene එක
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    prathiharya my ass
    okawa udata genawe swarnawahiniye moda hathikare tama
    rahath una hamduru kenek budhdhagame basics wena "ඉපදීම දුකක් " kiyana eka kadala
    Luxuary birthday parties ganida ban?
    oka wage un nisa tama ape agamata anik un hina wenne
     
    Apr 3, 2014
    26
    1
    0
    පොඩ්ඩක් හිටපල්ලා මේකේ ඉන්න බමුණෝ ටික දැන් ඇවිත් උබලගේ දෙමාපියන් මතක් කරනකල්...
    -----------------------------------------------------------------------
     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    කොහොම හරි මම නම් හිතන්නෙ ප්‍රාතිහාර්ය පෙන්වනව කියලත් මෙයා කරන්න යන්නෙ මගඩියක්. බුදුහාමුදුරුවන්ගෙත් තිබුනනේ දේශනා ප්‍රාතිහාර්ය වගේ දේවල්. ඒවා අපි හිතන් ඉන්න විදිහේ මුගලන් හාමුදුරුවෝ පෙන්නපු ප්‍රාතිහාර්ය වගේ නෙමෙයිනෙ. මට හිතෙන්නෙ ඒ වගේ දෙයක් කරල මෝඩ චුන් එකක් දෙන්නයි මේ හදන්නෙ:rolleyes:

    ඔන්න මගේ අනාවැකිය හරිගිහිල්ල :lol::lol::lol:
    මම අද ඉඳලා කියන්නම්. මම අද ඉඳලා ප‍්‍රාතිහාර්යය පානවා ‘රන්දිව’ පත්තරෙන් හැම ඉරිදාම. ඒ පාන ප‍්‍රාතිහාර්යය තමයි අනුශාසනා ප‍්‍රාතිහාර්යය.
    http://sinhayareader.com/religious/crime-watch/pitiduwe-siridhamma?rd=1397827172902