ප්‍රාතිහාර්ය...

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අද කාලේ මිනිස්සු ප්‍රාතිහාර්යයි , පෙරේතයෝ , දෙවියොයි , යන්තර මන්තරයි , ජ්‍යෝතිෂ්‍යයයි සේරම පටලවාගෙන පිස්සු නැටුවට ඇත්ත මේකයි .

    අපේ මේ මුළු විශ්වයම , ලෝකයම දුවන්නේ එකම එක ශක්තියකින් (විශ්ව ශක්තිය) කියල හිතා ගත්තොත් , ඒ ශක්තියෙට අපිව සම්බන්ධ වෙන පුරුකක් හැටියට අපේ මනස පෙන්වා දෙන්න පුළුවන් . එතකොට ඒ වගේ මනසවල් ගොඩාක් එකතු වෙලා පුරුක් හැදිලා ඒ පුරුක් වලින් ක්‍රියාත්මක වෙන බලයෙන් තමයි මේ ලෝකේ run වෙන්නේ කියල පොඩ්ඩකට හිතා ගන්න ..

    එතකොට , හිතන්න කවුරු හරි කෙනෙක් විශ්ව ශක්තිය එක්ක සම්බන්ධ වෙන එක පුරුකක් වන තමන්ගේ මනස දියුණු කරොත් මොකද වෙන්නේ . කෙලින්ම විශ්ව ශක්තියට එයාට entrance එකක් ෆ්‍රී හම්බෙනවා කියල හිතා ගන්න .. අන්න එතකොට එයාට කරන්න පුළුවන් දේ අනන්තයි අප්‍රමානයි නේද ? ඔය ජ්‍යෝතිෂ්‍ය , මන්තර ගුරුකම් කියන්නේ අපේ මනසේ level එක ටිකක් up කරලා දෙන ප්‍රාථමික විෂයන් ටිකක් විතරයි , නමුත් ඊට වඩා ලේසි තමන්ගේ හිත තමන් පාලනය කරන්න ඉගෙන ගත්තම ඒ ප්‍රථමික විෂයන් වලට වඩා බොහොම කාර්යක්ෂමව තමන්ට ඕනේ දේවල් කරගන්න පුළුවන් ..

    ඉතින් කොහොම හරි ප්‍රාතිහාර්ය පාන්න ඕනේ නං සිත දියුණු කරන ඒක විතරයි නේද කරන්න තියෙන්නේ ... :D

    ඔය මං හිතන විදිහ, සංවාදයට විවෘතයි :)
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire

    :lol::lol::lol::lol: තොට පිස්සුද යකෝ ඕවට හිත දියුණු කරලා හරියන්නේ නෑ :no: හැම දෙවාලේකම යන්න ඕන ලොකුම ලොකු ප්‍රසිද්ද පන්සල් වලට දානේ දෙන්න ඕන :) එතකොට තමයි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් :yes: භාවනාව කියන්නෙ බෝරින් වැඩක් බන් ඒ වගේද දේවාල ගානේ ගියාම වැඩිපුර සල්ලිත් වියදම් කරන් පින් ලැබුනම :cool:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    :lol::lol::lol::lol: තොට පිස්සුද යකෝ ඕවට හිත දියුණු කරලා හරියන්නේ නෑ :no: හැම දෙවාලේකම යන්න ඕන ලොකුම ලොකු ප්‍රසිද්ද පන්සල් වලට දානේ දෙන්න ඕන :) එතකොට තමයි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් :yes: භාවනාව කියන්නෙ බෝරින් වැඩක් බන් ඒ වගේද දේවාල ගානේ ගියාම වැඩිපුර සල්ලිත් වියදම් කරන් පින් ලැබුනම :cool:

    :lol::lol::lol::dull: