අද කාලේ මිනිස්සු ප්‍රාතිහාර්යයි , පෙරේතයෝ , දෙවියොයි , යන්තර මන්තරයි , ජ්‍යෝතිෂ්‍යයයි සේරම පටලවාගෙන පිස්සු නැටුවට ඇත්ත මේකයි .
අපේ මේ මුළු විශ්වයම , ලෝකයම දුවන්නේ එකම එක ශක්තියකින් (විශ්ව ශක්තිය) කියල හිතා ගත්තොත් , ඒ ශක්තියෙට අපිව සම්බන්ධ වෙන පුරුකක් හැටියට අපේ මනස පෙන්වා දෙන්න පුළුවන් . එතකොට ඒ වගේ මනසවල් ගොඩාක් එකතු වෙලා පුරුක් හැදිලා ඒ පුරුක් වලින් ක්‍රියාත්මක වෙන බලයෙන් තමයි මේ ලෝකේ run වෙන්නේ කියල පොඩ්ඩකට හිතා ගන්න ..
එතකොට , හිතන්න කවුරු හරි කෙනෙක් විශ්ව ශක්තිය එක්ක සම්බන්ධ වෙන එක පුරුකක් වන තමන්ගේ මනස දියුණු කරොත් මොකද වෙන්නේ . කෙලින්ම විශ්ව ශක්තියට එයාට entrance එකක් ෆ්‍රී හම්බෙනවා කියල හිතා ගන්න .. අන්න එතකොට එයාට කරන්න පුළුවන් දේ අනන්තයි අප්‍රමානයි නේද ? ඔය ජ්‍යෝතිෂ්‍ය , මන්තර ගුරුකම් කියන්නේ අපේ මනසේ level එක ටිකක් up කරලා දෙන ප්‍රාථමික විෂයන් ටිකක් විතරයි , නමුත් ඊට වඩා ලේසි තමන්ගේ හිත තමන් පාලනය කරන්න ඉගෙන ගත්තම ඒ ප්‍රථමික විෂයන් වලට වඩා බොහොම කාර්යක්ෂමව තමන්ට ඕනේ දේවල් කරගන්න පුළුවන් ..
ඉතින් කොහොම හරි ප්රාතිහාර්ය පාන්න ඕනේ නං සිත දියුණු කරන ඒක විතරයි නේද කරන්න තියෙන්නේ ...
ඔය මං හිතන විදිහ, සංවාදයට විවෘතයි

හැම දෙවාලේකම යන්න ඕන ලොකුම ලොකු ප්‍රසිද්ද පන්සල් වලට දානේ දෙන්න ඕන
භාවනාව කියන්නෙ බෝරින් වැඩක් බන් ඒ වගේද දේවාල ගානේ ගියාම වැඩිපුර සල්ලිත් වියදම් කරන් පින් ලැබුනම