ප්‍රාදේශිය සභා වල සභිකයින්ට...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    job කරන ගමන් සභික දූර දරන්න පුලුවන්ද?
    දැන් ගොඩක් තැන් වල උන් job වලනෙ ඉන්නෙ එහෙම කොහොමද වෙන්නෙ?
    full time politics නෙමෙයි ද මෙයාල කරන්නෙ මිනිස්සුන්ගෙ කතිරෙන් ඇවිත්?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    දන්නවා ඇති. උන්ට පුද්ගලික රස්සා කරන්න තහනමක් නෑ
    Mara wadakne ethakota administration wenawa da? Nadda balanne nathuwa unge job karama harida? Mona magulatada ehenam election walata contest karanna danne job karagena inne nathu, full time politics nathuwa unta hamba karaganna change ekak nemeine minissu illuwe.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,136
    12,437
    113
    🌎
    කැම්පස් යන ගමන් ප්‍රාදේශීය සබාවේ ඉන්න එකෙක් ඉන්නව. සති දෙකකට සැරයක් thamaයි උට ප්‍රාදේශිය සබාවට යnna ඕනෙ. ටැමිල් එකෙක්
     
    • Wow
    Reactions: jhnnwp

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    රජයේ රස්සාවක් නෙවේ ප්‍රාදේශීය සබා මන්ත්‍රී කියන්නේ. ඒක council එකක්. උන් decision ගන්න එනවා විතරයි. උන් උන්ගේ වැඩක් කරගන්න ඕනි. නගරාධිපති උනත් තමන්ගේ business එකක් කරගන්න පුළුවන්. පොරට විතරයි ඔතන හැමදාම ඇවිත් වැඩක් කරන්න කියල දෙයක් තියෙන්නේ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    රජයේ රස්සාවක් නෙවේ ප්‍රාදේශීය සබා මන්ත්‍රී කියන්නේ. ඒක council එකක්. උන් decision ගන්න එනවා විතරයි. උන් උන්ගේ වැඩක් කරගන්න ඕනි. නගරාධිපති උනත් තමන්ගේ business එකක් කරගන්න පුළුවන්. පොරට විතරයි ඔතන හැමදාම ඇවිත් වැඩක් කරන්න කියල දෙයක් තියෙන්නේ.
    සමහර නගරාධිපතිල හිටපු දූෂිත නිලධාරීන් අඳන්න පටන්ගෙන, මේ දැක්කද අල්ලස්/දූෂණ කොමිසමත් සභා වල මෙහෙම ගේම් වෙනව කියල දන්නවා...