ප්‍රාදේශීය/නගර/මහ නගර සභා වල TO ලගෙ වත්කම් විගණනය කරන්නෙ නැද්ද?
TO නෝනල නැද්ද ඉල්ලන අය?නැහැ. වෙනුවට ලිංගික අල්ලස් දෙනවා

ewath allana ona...
විකාර එපා. සිමාවේ ඉදපන්TO නෝනල නැද්ද ඉල්ලන අය?![]()
ඒක තමා ඕකුන්වත් අල්ලන්න ඕන කියන්නෙ...ප්‍රාදේශීය/නගර/මහ නගර සභා වල ඉන්න බලවත්ම පොර තමයි TO. ඔක්කොම තනිකර පාගා කාරයෝ
ප්‍රාදේශීය/නගර/මහ නගර සභා වල TO ලගෙ වත්කම් විගණනය කරන්නෙ නැද්ද?
තව සෙට් එකක් තමා පියන්ලා, අද්යාපන එකේ පියන්ලා තමා ලමයි ඉස්කෝලවලට දානවා කියලා සුපිරියට හම්බ කරන්නෙ.ප්‍රාදේශීය/නගර/මහ නගර සභා වල ඉන්න බලවත්ම පොර තමයි TO. ඔක්කොම තනිකර පාගා කාරයෝ
අනිවා අල්ලන්න ඕන, CID එක gov service එකේම තැන තැන දාන්න ඕන, බන්ධනාගාර වලට විතරක් දාල මදි, මොකද gov service එක සුද්ද කරල ඉන්න එපැයි මුලින්ම රට හැදෙන්න නම්,තව සෙට් එකක් තමා පියන්ලා, අද්යාපන එකේ පියන්ලා තමා ලමයි ඉස්කෝලවලට දානවා කියලා සුපිරියට හම්බ කරන්නෙ.
ඒක තමයි link එකම trace කරන්න මුලක් අල්ලන්න එපැයි,TO විතරක් නෙවයි. ඉන්න ඔක්කොම එකතුවෙලා ගහන්නෙ. TO ගන්න එකෙන් ගාණක් හැමෝටම බෙදනවා