ප්‍රායෝගික නෑනෙ

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මචන්ලා programming කරන උන් එකදිගට monitor එකම බලන්න වෙනවනෙ.මට නම් බෑ විනාඩි 20න් 20ට එලිය බලන්න .ලග වතුර බෝතලෙ තියා ගත්තාම පැය 4-5 එක දිගට දැන් ඇස් වටෙත් රිදෙනවා😢 උබලා use කරන methods මොනාද ඒකට
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,099
    882
    113
    33
    Srilanka
    ane manda ban, man 1999 to date (freelance karanne 2010 idan wage) computer issere tama, programming nemei, mona hari kara gana innawa.
    issera podi oluwa kekkumak tibuna (graphics weda karankota).. denna mokuth ne.
    now 1.25AM - from 9am to till now i am on PC (took some breaks for shopping and other things)
    mama nam kisi methode ekak follow kare ne, tama EYE walata kisi prasnayak awa ne, balamu isserata monweida kiyala.
    (sorry i couldnt help you)
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    විශ්වාස කරපන් 2009 ඉදන් වගේ දවසකට පැය 16 ක් විතර කම්පියුටරය ඉස්සරහ. මට නම් දැන් අවුලක්ම නෑ. පුරුදු වෙලා.
    ප්රෝග්රැමර් කෙනෙක් නම් කම්පියුටර් තිරය මත හෝ වාඩිවෙලා හරි කරන දේවල් විනෝදාංශ විදියට තෝරගන්න එපා.

    මම නම් පවුලේ කට්ටිය එක්ක ගමනක් යනවා.
    වගාවක් වගේ ඇග මහන්සි කරන යමක් කරනවා.
    ගෙදරට ගේන්න පුවවන් යාළුවො කීපදෙනෙක් එක්ක මොකක් හරි සිංදු කියනවා. පාටියක් වගේ පොඩි ආතල් වැඩක් කරනවා.
    සති දෙකකට වගේ සැරයක් කෑල්ලකට එන්න කියල ඇන්ජින් ඔයිල් එහෙම මාරු කර ගන්නවා.

    එහෙම නැතිව දිගටම මොනිටරය දිහාම බලන් හිටියොත් ජීවිතේ අනියත බව තේරෙන්න ගනීවි. පුදුම මූසලකමක් දැනෙන්න ගනීවි.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මචන්ලා programming කරන උන් එකදිගට monitor එකම බලන්න වෙනවනෙ.මට නම් බෑ විනාඩි 20න් 20ට එලිය බලන්න .ලග වතුර බෝතලෙ තියා ගත්තාම පැය 4-5 එක දිගට දැන් ඇස් වටෙත් රිදෙනවා😢 උබලා use කරන methods මොනාද ඒකට
    කොණ්ඩේ පාට වෙනස් වෙනව ඇති, හැලෙනවා ඇති, හෙම්බිරිස්සාව හැදෙනවා අඩු ඇති , ඇඟෙන් දාඩිය පිටවෙනව අඩු ඇති.

    එතකොට ඇස් වටේ තියෙන සෙම තරල වේලෙනවා. එතකොට තමයි ඔහොම ඇස් රිදෙන්න ගන්නේ.
     
    • Like
    Reactions: Tz4400

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    ane manda ban, man 1999 to date (freelance karanne 2010 idan wage) computer issere tama, programming nemei, mona hari kara gana innawa.
    issera podi oluwa kekkumak tibuna (graphics weda karankota).. denna mokuth ne.
    now 1.25AM - from 9am to till now i am on PC (took some breaks for shopping and other things)
    mama nam kisi methode ekak follow kare ne, tama EYE walata kisi prasnayak awa ne, balamu isserata monweida kiyala.
    (sorry i couldnt help you)
    අපි 1999 දි ඉපදිලාවත් හිටියේ නෑ. 🤩 You might be one of the most experienced guys in here!! ❤️
     
    • Love
    Reactions: ruvi777cute

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    civilima diha balana kalpana keranna / office eka kellek diha hari / window eka eliya balagena kapana keranna monitor ekata muna obagena inna epa.
    stress wage nam wena deyak gana kalpanaa keranna wade ekamata keranna puluwan
     
    • Like
    Reactions: kevin_levin

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    මොන මගුලටද ප්‍රෝගෑමින් කියල අමුතුවෙන් මොනිටරේ ලග ඉන්නෙ?
    ග්‍රෆික් ඔෆිස් ගේම් හැම එකකටම ලග ඉන්න ඕනෙ තමයි
    තමුන් දැනගන්න ඕනෙ රෙස්ට් ගන්න
    මම දැන්අවුරුදු 15ක් මැසිම ලගට වෙලා
     
    • Sad
    Reactions: Hecker

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මොන මගුලටද ප්‍රෝගෑමින් කියල අමුතුවෙන් මොනිටරේ ලග ඉන්නෙ?
    ග්‍රෆික් ඔෆිස් ගේම් හැම එකකටම ලග ඉන්න ඕනෙ තමයි
    තමුන් දැනගන්න ඕනෙ රෙස්ට් ගන්න
    මම දැන්අවුරුදු 15ක් මැසිම ලගට වෙලා

    lanket ekak ehema mahaganna puluwanda
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,099
    882
    113
    33
    Srilanka
    විශ්වාස කරපන් 2009 ඉදන් වගේ දවසකට පැය 16 ක් විතර කම්පියුටරය ඉස්සරහ. මට නම් දැන් අවුලක්ම නෑ. පුරුදු වෙලා.
    ප්රෝග්රැමර් කෙනෙක් නම් කම්පියුටර් තිරය මත හෝ වාඩිවෙලා හරි කරන දේවල් විනෝදාංශ විදියට තෝරගන්න එපා.

    මම නම් පවුලේ කට්ටිය එක්ක ගමනක් යනවා.
    වගාවක් වගේ ඇග මහන්සි කරන යමක් කරනවා.
    ගෙදරට ගේන්න පුවවන් යාළුවො කීපදෙනෙක් එක්ක මොකක් හරි සිංදු කියනවා. පාටියක් වගේ පොඩි ආතල් වැඩක් කරනවා.
    සති දෙකකට වගේ සැරයක් කෑල්ලකට එන්න කියල ඇන්ජින් ඔයිල් එහෙම මාරු කර ගන්නවා.

    එහෙම නැතිව දිගටම මොනිටරය දිහාම බලන් හිටියොත් ජීවිතේ අනියත බව තේරෙන්න ගනීවි. පුදුම මූසලකමක් දැනෙන්න ගනීවි.
    man online or me tech ekata addict wage, issera PC dala kohawate yanna be (wife gedara or some other places), Smart phone awata passe tikak shape. 1999- to date big monitor puruduwela. den poddak recover wenawa.

    eye Nuwara "DINE-More" giya yaluwath ekka :-), eke tiyana sathuta wenai, Dont run behind MONEY always, thats my advice

    My journey :rolleyes2:
    (Pentium-1 233Mhz/8MB/128MBHDD) to (i5-9400F/32GB/256GBSDD)
    2k kids don't know about our pain
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    හොදට කන්න සැපට රෙන්න
    හොඳ මොනිටරයක් ගන්න
    බ්ලූ ලයිට් හදාගන්න
     
    • Haha
    Reactions: Hecker

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,099
    882
    113
    33
    Srilanka
    අපි 1999 දි ඉපදිලාවත් හිටියේ නෑ. 🤩 You might be one of the most experienced guys in here!! ❤️
    i don't have much experience, sure lots of guys here more than me,

    My 1st PC Pentium-1 233Mhz/8MB/128MBHDD :giggle: .. ever heard Pentium :LOL: Now i5-9400F/32GB/256GBSDD ...

    those days we browse the internet with a 56Kbps modem and use Netscape browser.

    golden days :cry:
     
    • Love
    Reactions: Avishka Indula