මචන්ලා programming කරන උන් එකදිගට monitor එකම බලන්න වෙනවනෙ.මට නම් බෑ විනාඩි 20න් 20ට එලිය බලන්න .ලග වතුර බෝතලෙ තියා ගත්තාම පැය 4-5 එක දිගට දැන් ඇස් වටෙත් රිදෙනවා
උබලා use කරන methods මොනාද ඒකට
reminders තිබ්බත් කරුමෙ කියන්නෙ ඒවෙලාවට pc එකෙ වැඩෙ අත්‍යාවශ්‍ය වැඩක්ඕවට ඇප්ස් තියනව, රිමයින්ඩ් කරනව සැරින් සැරෙ
චූ දාන්නෙ bathroom ,එකෙ මගෙ 9 inch එක එලියට අරන් එලියෙ චූ කලොත් වටෙ පිටෙ ඇන්ටිලා වශීවෙලා එන්නෙ.chuu daanne nadda
කොණ්ඩේ පාට වෙනස් වෙනව ඇති, හැලෙනවා ඇති, හෙම්බිරිස්සාව හැදෙනවා අඩු ඇති , ඇඟෙන් දාඩිය පිටවෙනව අඩු ඇති.මචන්ලා programming කරන උන් එකදිගට monitor එකම බලන්න වෙනවනෙ.මට නම් බෑ විනාඩි 20න් 20ට එලිය බලන්න .ලග වතුර බෝතලෙ තියා ගත්තාම පැය 4-5 එක දිගට දැන් ඇස් වටෙත් රිදෙනවාඋබලා use කරන methods මොනාද ඒකට
අපි 1999 දි ඉපදිලාවත් හිටියේ නෑ.ane manda ban, man 1999 to date (freelance karanne 2010 idan wage) computer issere tama, programming nemei, mona hari kara gana innawa.
issera podi oluwa kekkumak tibuna (graphics weda karankota).. denna mokuth ne.
now 1.25AM - from 9am to till now i am on PC (took some breaks for shopping and other things)
mama nam kisi methode ekak follow kare ne, tama EYE walata kisi prasnayak awa ne, balamu isserata monweida kiyala.
(sorry i couldnt help you)
මොන මගුලටද ප්‍රෝගෑමින් කියල අමුතුවෙන් මොනිටරේ ලග ඉන්නෙ?
ග්‍රෆික් ඔෆිස් ගේම් හැම එකකටම ලග ඉන්න ඕනෙ තමයි
තමුන් දැනගන්න ඕනෙ රෙස්ට් ගන්න
මම දැන්අවුරුදු 15ක් මැසිම ලගට වෙලා
සති දෙකකට වගේ සැරයක් කෑල්ලකට එන්න කියල ඇන්ජින් ඔයිල් එහෙම මාරු කර ගන්නවා
man online or me tech ekata addict wage, issera PC dala kohawate yanna be (wife gedara or some other places), Smart phone awata passe tikak shape. 1999- to date big monitor puruduwela. den poddak recover wenawa.විශ්වාස කරපන් 2009 ඉදන් වගේ දවසකට පැය 16 ක් විතර කම්පියුටරය ඉස්සරහ. මට නම් දැන් අවුලක්ම නෑ. පුරුදු වෙලා.
ප්‍රෝග්‍රැමර් කෙනෙක් නම් කම්පියුටර් තිරය මත හෝ වාඩිවෙලා හරි කරන දේවල් විනෝදාංශ විදියට තෝරගන්න එපා.
මම නම් පවුලේ කට්ටිය එක්ක ගමනක් යනවා.
වගාවක් වගේ ඇග මහන්සි කරන යමක් කරනවා.
ගෙදරට ගේන්න පුවවන් යාළුවො කීපදෙනෙක් එක්ක මොකක් හරි සිංදු කියනවා. පාටියක් වගේ පොඩි ආතල් වැඩක් කරනවා.
සති දෙකකට වගේ සැරයක් කෑල්ලකට එන්න කියල ඇන්ජින් ඔයිල් එහෙම මාරු කර ගන්නවා.
එහෙම නැතිව දිගටම මොනිටරය දිහාම බලන් හිටියොත් ජීවිතේ අනියත බව තේරෙන්න ගනීවි. පුදුම මූසලකමක් දැනෙන්න ගනීවි.
i don't have much experience, sure lots of guys here more than me,අපි 1999 දි ඉපදිලාවත් හිටියේ නෑ.You might be one of the most experienced guys in here!!
![]()