ප්‍රාර්ථනා.....Prarthana

sl_pissa

Member
Jun 22, 2007
493
12
0
ඇත්තටම පන්සලකට ගියා වගේ දැනුනා යාළුවා...ඔයාගෙ උත්සහය සාර්ථකයි...ඒ වගේම ස්තුතියි...හිතට දැනුනා ගොඩක්...

ගොඩාක් ස්තුතියි සහෝ හැමදාම වගේ මා එක්ක හිටියට.
 
Jul 24, 2008
1,633
33
0
පහන් සිලේ ආලෝකය අතරින්​

දස දහසක් සිත් සුවපත් වේවා….!
කඳුල සුසුම තනිකම නුඹගේ හෙට
සදා කාලයටම ළඟට නොඒවා…!
හිතන උතුම් නුඹෙ බෝසත් සිතිවිලි
තවත් තවත් ඒ හිතට දැනේවා….!
සසර ගමන නුඹෙ අහවර වන්නට
මේ පිං මහිමය පිහිටක් වේවා…!

කියාගන්න බැරි තරම් හිතට දැනෙනවා අයියේ.... සුදු නංගි මෙහෙම ප්‍රාර්ථනා කරන්න ඇති..... ඔයාගෙ මේ නිර්මාණය ගැන මට කථා කරන්න බැරි තරම් සතුටුයි.
matath kaviya dakka gama kiyanna hituna mehema wenna athi kiyala.. meeta wada kiyanna deyak na.. harima lassanai..