ප්‍රා.සභා මන්ත්‍රී පිරිසක් සමග එක්ව 12 හැවි&#3

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,116
    22,207
    113
    ගම මහනුවරයි
    ප්‍රා.සභා මන්ත්‍රී පිරිසක් සමග එක්ව 12 හැවි&#3

    ප්‍රා.සභා මන්ත්‍රී පිරිසක් සමග එක්ව 12 හැවිරිදි දැරියට හදි කළහැටි



    තණමල්විල ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයකු ඇතුළු පස් දෙනෙකු 12 හැවිරිදි මන්දමානසික
    දැරියක අතවරයට ලක්කිරිම පිළිබද පොලිස් පරීක්ෂණ අනුව ඊයේ දෙදෙනෙකු අත්අඩංගුවට පත් විය.
    සෙවනගල කිරිඉබ්බන් වැව කැටගල් ආර ගම්මානයේ වයස අවුරුදු 12ක් මාස 8ක් වයසැති
    මන්ද මානසික දැරිය විටින් විට කිපවරක් අතවරයට ලක්කර තිබූ බවට කරුණු අනාවරණය
    වූ අතර මෙම අකටයුත්ත සිදු කර තිබුනේ ශ්‍රීපොජපෙ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයාත් මහවැලි අධිකාරියේ
    රියදුරෙකුත් දැරියගේ ඥාති සොහොයුරෙකුත්ය. මීට අමතරව දැරියට නෑකමින් සීයා කෙනෙකු වන අයෙකු
    තවත් පාසල් යන සිසුවකු සහ ව්‍යාපාර සේවකයෙකු විසින් දැරිය කලක් තිස්සේ මෙම කටයුත්තට හවුල්
    කරගෙන තිබේ.

    ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයා මානවහිමිකම් උපදේශක වරයකු වශයෙන්ද කටයුතු කරන බව පොලිසිය
    සොයාගෙන තිබේ. සෙවනගල පොලිසිය ඊයෙ [6] පරික්ෂණ ආරම්භ කර දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන
    ඇති අතර අනෙක් අය සියල්ල තවම අත්අඩංගුවට ගෙන නැත.

    කාලයක් තිස්සේ දැරිය රවටා අතවරයන් සිදු කර තිබූ අතර දැරියගේ පියාට සහ සොහොයුරකුට මේ බව
    දැනගැනිම නිසා සියල්ල අනාවරණය විය. මේ වනවිට දැරිය හම්බන්තොට මහ රෝහලට ප්‍රතිකාර සදහා
    ඇතුලත් කර ඇත. රෝහල් පොලිසිය විසින් සෙවනගල පොලිසියට කරන ලද දැන්විමට අනුව පෙරකී
    දෙදෙනා හසුවුවද තණමල්විල ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයා මහවැලි අධිකාරි රියදුරා ඇතුළු අනිත් දෙදෙනා
    පොලිසිය මගහැර සැගවි සිටින බව පැවසේ.

    මේ පිළිබද ප්‍රදේශවාසින් ඊයේෙ 7 වනදා කිරිඉබ්බන් වැව කැටගල් ආර හන්දියේදී විරෝධය දක්වමින්
    වහාම මොවුන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් එසේ නොකරන්නේ නම් ගම්වාසින් සියලු
    දෙනා එකතු කොට දැඩි විරෝධතාවයක් පවත්වන බව කියා ඇත.

    සෙවනගල එස් කුට්ටපිටිය



    අපි මුන් එන්න කලින්ම කිව්වනේ මිනිහෝ ... දැන් තොපිට සතුටුද ? :angry::angry:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    92558148-439280950216875-7074809901091913728-n.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    Ai ban iye pohottuwe lokka keewe me welawe inna ekama sathura corona kiyala. Ithin anik jarayakku monawa karath mewelawe wadak nathuwa athi.