ප්‍රැක්ටිකල් නැති ආන්ඩුව..
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,055 22,122 113 ගම මහනුවරයි May 27, 2021 #2 Issara sapadaaaa ahuwe ohoma une nathi nisa... Dan minissu sape inne... Ahhahaa , Reactions: lilman
pathaleiretta Well-known member Aug 18, 2015 9,298 21,273 113 May 27, 2021 #3 මාතෘකාව නම් හරියටම හරි. වීඩියෝ එක බලන්න බරි උනා ඕයි.
Optimist_47 Member May 18, 2021 3 0 3 May 27, 2021 #4 lankawe unuth me wage welawakath balanne unge wasiya witharai unta thiyenne anduwa ekke ariyas ekak
kasun090354t Well-known member Aug 21, 2011 24,293 36,397 113 කෑගල්ල May 27, 2021 #6 ඔය ඔක්කොම දීලා ඇරගත්ත බයියෝම තමා.
kasun_kbp Well-known member May 12, 2015 18,294 1 59,377 113 Kaduwela May 27, 2021 #7 මධ්‍යම පාන්තික මිනිස්සු ඔහොම නම් අඩු ආදායම් ලාභී මිනිස්සු කොහොම කනවා ඇතිද මචං? ඔහොම කඩයක් ගාවට එන්නවත් බෑ සල්ලි නෑ ඒ මිනිස්සුන්ට. මේ පොස්ට් එක දකින අය, වැඩිපුර සල්ලි කීයක් හරි වියදම් කරන්න පුළුවන් අය ඉන්නවනම් ඒ වගේ අසරණ මිනිහෙක්ට පරිප්පු හාල් ළූණු අල එළවලු වගේ දේවල් ටිකක් පුළුවන් විදියට අරන් දෙන්න මචං. මේ රටේ මිනිස්සු කවදාවත් කන්න බොන්න මැරුණේ නෑ මෑත කාලේදී. ඉස්සර සාගත ආවත් ,මිනිස්සු කොහොම හරි පණ ගැටගහගත්තා. මතකනේ අම්ම කෙනෙක් කන්න දේවල් නැතුව ළමයින්ට කොළ වර්ග කවලා තිබ්බා. බයියෝ ටොයියෝ ජෙප්පෝ කොහොම බෙදිලා හිටියත් මේ අමාරු වෙලාවේ කාටවත් හිනාවෙන්න එපා මචං. වැඩිපුර තියෙන දේවල් බෙදාගමු. නැත්නම් මිනිස්සු මැරිලා යන්නේ කොවිඩ් වලින් විතරක් නෙමෙයි. Reactions: dilshan87
මධ්‍යම පාන්තික මිනිස්සු ඔහොම නම් අඩු ආදායම් ලාභී මිනිස්සු කොහොම කනවා ඇතිද මචං? ඔහොම කඩයක් ගාවට එන්නවත් බෑ සල්ලි නෑ ඒ මිනිස්සුන්ට. මේ පොස්ට් එක දකින අය, වැඩිපුර සල්ලි කීයක් හරි වියදම් කරන්න පුළුවන් අය ඉන්නවනම් ඒ වගේ අසරණ මිනිහෙක්ට පරිප්පු හාල් ළූණු අල එළවලු වගේ දේවල් ටිකක් පුළුවන් විදියට අරන් දෙන්න මචං. මේ රටේ මිනිස්සු කවදාවත් කන්න බොන්න මැරුණේ නෑ මෑත කාලේදී. ඉස්සර සාගත ආවත් ,මිනිස්සු කොහොම හරි පණ ගැටගහගත්තා. මතකනේ අම්ම කෙනෙක් කන්න දේවල් නැතුව ළමයින්ට කොළ වර්ග කවලා තිබ්බා. බයියෝ ටොයියෝ ජෙප්පෝ කොහොම බෙදිලා හිටියත් මේ අමාරු වෙලාවේ කාටවත් හිනාවෙන්න එපා මචං. වැඩිපුර තියෙන දේවල් බෙදාගමු. නැත්නම් මිනිස්සු මැරිලා යන්නේ කොවිඩ් වලින් විතරක් නෙමෙයි.