ප්‍රින්ටරයක් ගන්න කොට.......

matara_man

Member
Apr 28, 2009
375
23
0
ප්‍රින්ටරයක් ගන්න කොට.......

ප්‍රින්ටරයක් ගන්න කොට

මොනවා ගැනද හොදට බලන්න ඕනේ?

මොන ප්රින්ටරයද ඔයාල රෙකොමන්ඩ් කරන්නේ?
උදව්ව් කරන්න...
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
Cartridge eka gena balanna ona thama.... printers walata wada cartridge ganan samahara ewage... Cannon, HP hondayi.... anik ewa danne nehe.. use karala nehe... cannon nam godak hondayi.....
 

gudaya

Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    machan oya monawage wadakatada ganne kiyana eka thama mulinma balanna one,oyata home use karanna nam normal desk jet printer ekak hoday, godak b& W print gannawanam dot matrix priner ekakata yanawanam hoday,dot matrix awalata maintain cost eka aduy,colour print gannawanam tikak resolution wadi printer ekakata yanna,laser printer wala printer eka ganan wadi unath paper ekak printer karanna yana cost eka godak aduy,hp canon hoday
    meken ratings balanna
    http://www.pcworld.com/shopping/bro...SHOP+PRINTERS&utm_term=SHOP+PRINTERS+ALL+INTL
     

    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    මචන් වැඩිපුර කොළ ප්‍රමාණයක් ගහන්න පුලුවන් මොන ජාතිය එකක් ගත්තොත් ද... මම කියන්නේ ලෙසර් ප්‍රින්ටර් නෙමෙයි.ඔය 5000-6000 අතර මිලේ තියන ඒවයෙන්.... මට ඕනා ඒව වැඩිපුර Black & white,And ටිකක් පැහැදිලිව ප්‍රින්ට වෙන එකක්