ප්‍රින්ටර් එකක්...

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,341
    1
    17,019
    113
    −273.15°C
    මේ දවස්වල ගන්න හොඳ ලෙඩ අඩු ප්‍රින්ටර් එකක් ගැන දන්නවා නම් කියන්න. (Color Print Outs)
    80 කට අඩුවෙන්.
     

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    680
    830
    93
    මං use කරනවා canon G1010 එකෙක්. Inktank ප්‍රින්ටර් එකක්. හොඳයි ඒකත්.
    Ink cardrige ඒව නම් ගන්න එපා.ink bottles දාන්න පුලවන් එකක් ම ගන්න.
     
    • Like
    Reactions: Absolute Zero